1. Walter White

    ගිටාර් එකක් මිලදීගැනීමට, මිට්ටනි 🎸

    මිතුරන් ලග විකිනීමට ඇති Box ගිටාරයන් පිළිබද තොරතුරු තිබේනම් නුලේ බෙදාගන්න. පාවිච්චි කරන්නේ නැති එකක් හරි කමක් නැහැ දෙනවනම් දීපන්. තුති Box - right-handed
  2. Walter White

    හම්බන්තොට ජාත්‍යන්තර වරාය 🚢⚓🛳️

    අද බෙදාගන්න හැදුවේ හම්බන්තොට වරාය සම්බන්ද තොරතුරු ටිකක් සහ වෝල්ටර් සුදුගේ නවතම වරාය විසිට් එකේ ගත්ත පින්තුර ටිකක් පිලිබදව. හම්බන්තොට වරාය යනු ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ, හම්බන්තොට නගරයට නුදුරින් ස්වභාවික වරායක ඉදිකරන ලද අභ්‍යන්තර වරායකි. ඉතින් අපි හැමෝම දන්නවා වගේම හම්බන්තොට වරාය මුලික අදියර...
  3. Walter White

    මිතුරනි ඔබගෙන් තොරතුරු කිහිපයක් 8-)

    මිතුරනි ඔබගෙන් තොරතුරු කිහිපයක් ඕනෑකර තිබේ. 1. මට දැනට තිබෙන්නේ සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රය පමණකි. එයට යතුරු පැදි පලපත්‍රයත් එකතුකරගැනීමට මා අනුගමනය කලයුතු විදි විදාන කවරේද? 2. ජාලය තුල "Suzuki Celerio" රථයක් පාවිච්ච් කරන මිතුරන් සිටීද? එසේනම එහි ගුණ අගුණ පිළිබද තොරතුරු. 3. මිතුරන් ලග...
  4. Walter White

    එළකිරි ජනාධිපතිවරණයක අවශ්‍යතාව - 2024

    ඉතින්, කලින් ජනපතිවරනය තියලත් අවුරුදු 4 කට වැඩි නිසා සුදුසු කාලය ඇවිත් කියලා හිතනවා ඊලග වසරේ ජනපතිවරණයට සුදානම් වෙන්න. කාලින අවශ්‍යතාවයක් විදියට ජනපතිවරණයක් පැවැත්වීමට කිරියේ සුවහසක් ජනතාවගේ මතය අපි මෙම නුලෙන් විමසන අතරම, බහුතර මතය ජනපතිවරනය පැවැත්වීම සදහානම් අප එම කටයුතු සදහා මැතිවරණ කොමිසමක්...
  5. Walter White

    බඩුවක් මුට්ටුවක් ආනයනය - 🚢⚓🛳️

    අද පොඩ්ඩක් කරුණු ටිකක් බෙදාගන්නම් බඩුවක් මුට්ටුවක් ලංකාවට ගෙන්නන්න යනකොට මුලිකවම සැලකිලිමත් වෙන්න ඕන දේවල් ටිකක් කෙටියෙන්. දැන් කට්ටිය තමන්ගේ ගෘහ පරිබෝජනයට හරි, පොඩි බිස්නස් ලයින් එකකට අපි හිතමු බඩුවක් හෝ බඩු ලොට් එකක් ආනයන කරන්න හිතන් ඉන්නවා කියලා. දැනටම එහෙම කරන අය ඕනෑතරම් ඇති කිරියේ. මෙන්න මේ...
  6. Walter White

    "Lifeboats" ජීවිතාරක්ෂක බෝට්ටු - 🚢⚓🛳️

    අද පොඩ්ඩක් කතාකරමු මොනවද මේ "Lifeboat" එකක් කියලා කියන්නේ සහ ඒ සම්බන්දව කරුණු කිහිපයක්. "Captain Phillips" සහ "Titanic" චිත්‍රපට බලලා තියෙන අය මේ සම්බදව සරල කරුණක් හෝ දැනගෙන තිබිය යුතුයි. වෙළද, බහලුම් සහ මගී ප්‍රවාහන නාවික යාත්‍රා මත අනිවාර්යෙන් තිබිය යුතු කුඩා ජීවිතාරක්ෂක බෝට්ටුවක් නාවික...
  7. Walter White

    Hatch Covers - 🚢⚓🛳️

    අද අපි පොඩ්ඩක් කතාකරමු මොනවද මේ "Hatch Covers On Ships" කියන්නේ කියලා. වෙනදා වගේම මේකත් සරල කෙටි ලිපියක්. ඔයාලාත් දන්නා දේවල් සුපුරුදු පරිදි නුලට යොමුකරන්න. තුති 🙏 මුහුදු සහ ජල මාර්ග හරහා භාණ්ඩ ප්‍රවාහනයය කිරීමේදී දිගුකාලීනව සහ ආරක්ෂිතව ප්‍රවාහනය කිරීම ප්‍රබල කොන්දේසියකි. එනම් පැටවුමේ සිට...
  8. Walter White

    Shipping Containers Grades - 🚢⚓🛳️

    අදත් ඉතින් සුපුරුදු පරිදි කෙටි සටහනක්. "Empty Container Repositioning" ගැන එහෙම නැත්නම් "Empty Repo" ගැන ලියපු සටහනේ කිරියේ සහෝදරයෙක් @jzx අහලා තිබ්බා "Container Grades" කියන්නේ මොනවද කියලා කියන්න කියලා. අද සටහන ඒ ගැන. ඉතින් සුපුරුදු පරිදි අන්තර්ජාතික වෙලදාමේදී සහ භාණ්ඩ හුවමාරුවේදී අපි බොහෝවිට...
  9. Walter White

    Empty Container Repositioning - 🚢⚓🛳️

    අද කෙටි සටහනක්. උදාහරණ එක්කම කතාකරන්න හදන එකක්. නැවක පටවනු ලබන සියලුම බහලුම් භාණ්ඩ වලින් පිරුන බහලුම් නොවන අතරම හිස් බහලුම්ද ඇතැම් අවස්ථා වල නැවක පටවා ප්‍රවාහණය කරනු ලබයි. අපි ඒ ඇයි කියලා පොඩ්ඩක් දැනගමු, කතාකරමු. මොකක් ගැනද? "Empty Container Repositioning" ගැන එහෙම නැත්නම් "Empty Repo" ගැන...
  10. Walter White

    Container Seals - 🚢⚓🛳️

    අද පොඩ්ඩක් කතාකරමු මොනවද මේ "Container Seals" කියලා කියන්නේ සහ ඒ සම්බන්දව කරුණු කිහිපයක්. මේක බොහොම සරල පැහැදිලි කිරීමක්. තව තොරතුරු දන්නවනම් කරුණාකර අපිත් එක්ක නුලේ බෙදාගන්න. තුති 🤜👍🙏 අන්තර්ජාතික වෙලදාමේදී සහ භාණ්ඩ හුවමාරුවේදී අපි බොහෝවිට යොදාගන්නේ බහලුම් හරහා සිදුකරන භාණ්ඩ ප්‍රවාහනයයි. එය අපි...
  11. Walter White

    මොනවද මේ "DRY-DOCKING" කියන්නේ? 🚢⚓🛳️

    මොනවද මේ "DRY-DOCKING" කියන්නේ? ඉතින් පොඩ්ඩක් බලමු තොරතුරු ටිකක් දන්න විදියට. මුහුදු සහ ජලයේ යාත්‍රා බැලු බැල්මට අනෙකුත් වාහන සමග සංසන්දනය කළහොත් ප්‍රමාණයෙන් ඉතා විශාලයි. අප සාමාන්‍ය ජිවිතයේ අනෙකුත් වාහන සදහා ආදරණීය රැකවරණයක් ලබාදෙන්න සේම යාත්‍රා වලටත් එවැනිම රැකවරණයක් අවශ්‍යයි. වෙනස එයට...
  12. Walter White

    ලාල් සරත් කුමාර අභාවප්‍රාප්ත වෙයි

    ප්‍රවීණ මාධ්‍යවේදී සහ රංගන ශිල්පී ලාල් සරත් කුමාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඔහු මිය යන විට 69 වියේ පසුවිය. නිවන් සුව !! https://sinhala.adaderana.lk/news/184944
  13. Walter White

    නැව් අත්අඩංගුවට ගැනීම 🚢⚓🛳️

    නාවික නීතිය යටතේ නැව් අත්අඩංගුවට ගැනීම. විහිලුවක්ද? විහිළුවක් නෙමේ. ඇත්තටම වුන, වෙන සහ ඉදිරියටත් සිදුවිය හැකි දෙයක්. එහෙනම් අද පොඩ්ඩක් අපි කතාකරමු නාවික නීතිය යටතේ නැව් අත්අඩංගුවට ගැනීමට හේතු, අත්අඩංගුවට ගැනීමේ ක්‍රියා පටිපාටිය සහ පූර්වාරක්ෂාව පිලිබදව. කලින් ලිපියකින් කතාකරානේ අපි යාත්‍රාවක් රටක...
  14. Walter White

    Consortium Ship (Alliance) 🚢⚓🛳️

    අද පොඩ්ඩක් අපි සරලම විදියට කතාකරමු මොනවද මේ "Consortium Ship" එහෙම නැත්නම් "Vessel Consortium" කියන්නේ කියලා. මෙම යෙදුම බොහෝවිට බාවිතා කරනු ලබන්නේ බහලුම් ප්‍රවාහන යාත්‍රාවල නිසා අපි අපේ අවදානය දැනට බහලුම් ප්‍රවාහන යාත්‍රා වලට පමණක් අනුගත කරගෙන කරුණු කාරණා පිලිබදව පොඩ්ඩක් දැනුවත් වෙමු. අතීතයේ...
  15. Walter White

    2023 Rugby World Cup 🏉🏅🏆

    ඉතින්, අපි හැමවෙලේම ක්‍රිකට් සහ ලගකදී ඉදන් පාපන්දු ගැන කතාකරනවනේ. තමන් දන්නා දේ බෙදාගන්න, තර්කයක් ගෙන්න, හිත හොදින් රණ්ඩු කරන්න, තොරතුරු හුවමාරු කරගන්න කට්ටිය එක නුලකට සෙට් වෙනවා. රගර් කියන්නෙත් ලංකාවේ ජනප්‍රිය ක්‍රීඩාවක් සහ කිරියෙත් රග්බි වලට සම්බන්ද සහ කැමැත්තක් දක්වන සහෝදරයෝ ටික වෙනුවෙන් මේ...
  16. Walter White

    Flags of Convenience - 🚢⚓🛳️

    අද පොඩ්ඩක් කතාකරමු කොඩියක් ගැන. නැවක කොඩියක් ගැන. අපි එහෙනම් පුංචි තොරතුරු ටිකක් අද කතාකරමු "Flag of convenience" නැතහොත් FOC පිලිබදව. ලස්සනට නැවේ පිටිපස්සේ ගහලා තියන රටට හෝ එම රටේ නැංගුරම් තොටුපලට අදාළ ධජය ගැන පුංචි විස්තරයක්. ජාත්‍යන්තර සමුද්‍ර සීමාවල හෝ අබ්යන්තර ජල මාර්ගවල මෙහෙයුම්, බහලුම්...
  17. Walter White

    නාවික සැතපුම් - Nautical Mile 🚢⚓🛳️

    ගොඩබිම් ප්‍රවාහනයේදී ස්ථාවර දෘශ්‍ය මත දුර ගණනය කිරීම පහසු කාර්යක්. නමුත් මුහුද වෙනස්. ජලය මත ප්‍රවාහනය සිදුකිරීමේදී දුර ගණනය කිරීම ඉතාමත් අපහසු කාර්යක්. පැරැන්නන් හට ජලය, මුහුද මතින් ප්‍රවාහනය සිදුකිරීමේදී දුර මැනගැනීමට සහ ගණනය කිරීමට ක්‍රමයක් අවශ්‍ය වුනා. මෙම අවශ්‍යතාවය මත නාවික සහ ගුවන්...
  18. Walter White

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    ඉතින් මා ප්‍රියාදර හිත මිතුරු ක්‍රීඩා ලෝලියනි. මෙම නූල අපි Pakistan Tour of Sri Lanka 2023 / Lanka Premier League 2023 සහ Asia Cup 2023 යන තරගාවලි තුන සදහා බාවිතා කරමු. ඔක්තෝම්බර් මස පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර අප ක්‍රීඩකයන් මෙම තරගාවලි තුනට සහබාගි වනු ඇත. පලමුව Pakistan Tour...
  19. Walter White

    මොනවද මේ "Tugboat" කියන්නේ? 🚢⚓🛳️

    අද එහෙනම් නිවාඩු දවසේ පොඩ්ඩක් අපි විස්තර ටිකක් දැනගමු දැකලා පුරුදු කෙනෙක් ගැන. කොටින්ම කියුවොත් මෙයා පොඩි පුංචි තදයෙක්. ලොකු ලොකු සද්දන්ත යාත්‍රා වලට උදව් කරන කෙනෙක්. බත්තල්, එහෙම නැත්නම් "Barge" වගේ යාත්‍රා වලට සේවය සපයන කෙනෙක්. එහෙනම් අද කතාකරමු "Tugboat" ගැන පොඩි විස්තරයක්. "Tug" ලෙස සරලවම...
  20. Walter White

    මොනවද මේ "Barge" කියන්නේ? 🚢⚓🛳️

    අද එහෙනම් පොඩ්ඩක් කතාකරමු මොනවද මේ "Barge" කියන්නේ කියලා බොහොම සරලවම. බාර්ජ් එහෙම නැත්නම් "Barge" කියලා අපි සරලවම හදුන්වන්නේ කුඩා සාගර, ගංගා හෝ ඇළ මාර්ග හරහා මගීන් සහ භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා නිර්මාණය කර ඇති යාත්‍රා විශේෂයක්. ප්‍රදාන සාගර මාර්ගවල භාණ්ඩ / මගී ප්‍රවාහනය සදහා යොදවා ඇති යාත්‍රා...

    No contents