IoT අයිටම් ලංකාවේ ගන්න තැන්...???
මචංලා....
Arduino Boards, Raspberry Pi, Development Board වගේ ඒවා, ඒවාට අදාල වෙනත් ඉලෙක්ට්‍රොනික් අයිටම් එහෙම ගන්න ලංකාවේ තැන් තියෙනව ද?
Ebay වලින් ගෙන්නන එක දැන් ඉස්සර වගේ ලාබ නෑනෙ රුපියල බාල්දු වෙන්න ගත්තට පස්සෙ... ඉතින් ඊට වඩා මෙහෙන් ගන්න එක...