1. manojdhrma

    Airtel How to Stop Promotional Calls / SMS?

    Airtel Pre-Paid වලට කොච්චරවත් Promotional Calls/SMS එන එක නවත්තන්න විදිහක් තියෙනව ද? මාර වදයක්.
  2. manojdhrma

    Suntel CDMA Phone Question ?

    ටික කාලෙකට කලින් Suntel කියල ආයතනයක් තිබුණ ගොඩ දෙනෙක් දන්නව ඇතිනෙ. ඒක මම හිතන්නෙ Dialog එකට ගත්ත. එතනින් පස්සෙ Suntel Service එක නැවතුන නිසා ඒ CDMA Phone එකෙන් වැඩක් ගන්න බැහැ. මම හිතන්නෙ ඒක Dialog එකට දීල ඒගොල්ලන්ගෙ phone එකක් ගන්න නම් පුළුවන් කතාවක් තිබුණ. නමුත් මට අහන්න ඕනෙ උනේ ඒක...
  3. manojdhrma

    Mobitel Number Life Insuarance

    පාවිච්චි කරන මොබිටෙල් නම්බර් එක... ජීවිත රක්‍ෂණයක් දීම සඳහා තෝරා ගත්තා කියල කෝල් එකක් ආවද කාට හරි? ඒක ඇත්තටම හොඳයි ද ? දන්න කවුරුවත් ඉන්නවද ?
  4. manojdhrma

    හෝටන් තැන්න ගැන??

    හෝටන් තැන්න ගැන?? හෝටන් තැන්න ගැන දැන ගන්න කිරියෙ ගොඩක් search කලා නමුත් අවශ්‍ය පොඩි පොඩි දේවල් හරියට දැනගන්න අමාරු උන නිසා මෙහෙම අහන්න හිතුවෙ. මම ගොඩක් පොඩි කාලෙ ගිහිං තියෙනව එච්චරයි. හැබැයි ඒ මතකෙ නියමයි. :) පරිසරයෙ තිබ්බ ලස්සන, කොච්චර ඇවිද්දත් මහන්සි නැති බව මතකෙ තියෙනව. :yes: මෑතක ගිහිං...
  5. manojdhrma

    Suzuki XBEE පාවිච්චිය ගැන?

    Suzuki XBEE පාවිච්චිය ගැන? Suzuki XBEE වාහනය දැන් ඇවිත් ටිකක් කල් වෙනව. මේ වෙනකොට මේ වාහනය කලක් පාවිච්චි කරපු අය ඉන්න පුළුවන්. එහෙම පාවිච්චි කරපු අය ඉන්නව නම් ඒ ගැන අත්දැකීම් දැනගන්න කැමතියි. Suzuki Hustler වාහනේ ගත්තම... පාවිච්චි කරපු කිසිම කෙනෙක් ඒකට වරදක් කියල නැහැ. GT ගෙ Xbee Review එක මම...
  6. manojdhrma

    TV Tuner Box ? Combo Box ?

    අද කාලෙ මේ ප්‍රශ්නෙ ගැලපෙන් නෑ වගේ වුනත් මේක තාම භාවිතා වෙන නිසා දන්න කෙනෙක් උදව් කරයි කියල හිතෙනව. දැන් Digital යුගය නිසා Analog වලට වැඩි තැනක් නැහැ තමයි. ඒත් Analog වැටිල නෑනෙ තාමත්. ඉතිං... දැන් TV බලන්න අලුත් ක්‍රම ඕනෙ තරම් තියෙනව. PeoTV වල ඉඳන් පටන් ගත්තම cable හරහා බලන්නයි net එකෙන්...
  7. manojdhrma

    AliExpress Issue....?

    AliExpress වලින් order කරන අය ඕනෙ තරම් ඇති. මට අහුවුනු පොඩි අවුලක් ගැන කියන්න කියල බැලුවෙ. කල්පනාකාරී වෙන්න වැදගත් වෙයි කියල තමයි මේක දාන්න හිතුවෙ. මොකද කොහෙන් order කලත් තමන්ගේ සල්ලිනෙ. සමහර විට අනිත් අයටත් මේක පෙනිල තියෙන්න පුළුවන්. අයිටම් එකක් ගන්න යද්දි ගොඩක් වෙලාවට ගොඩක් අය Free Shipping...
  8. manojdhrma

    Online Vehicle Revenue License ???

    Online ක‍්‍රමයට වාහන ආදායම් බලපත‍්‍රය (Vehicle Revenue License) ගන්න එක ගැන ප‍්‍රශ්නයක් මේ අහන්නෙ. මම දැකල තියෙනව කීපදෙනෙක් ම එලකිරි එකේම කියල තියෙනව Hustler / Wagon R වගේ වාහන වලට දුම් සහතිකය නැතුව ඔන්ලයින් එකෙන් බලපත‍්‍රය ගන්න පුළුවන්, අරන් තියෙනව කියල. නමුත් පැහැදිලි විස්තරයක් කවුරුත් කියල...
  9. manojdhrma

    NVQ Level 4 ICT Technician Exam

    TVEC එකේ NVQ Level 4 සහතිකය ගන්න Exam එකක් තියෙනවනෙ. (RPL-NVQ) ICT Technician NVQ Level 4 Exam එක කරපු කවුරුහරි ඉන්නවද? Examp Paper එකේ Model Papers තියෙනවද කොහෙහරි ගන්න? Net එකේ නම් නෑ මම බැලුව. නැත්නම් එක කරපු කෙනෙක් කියන්න පුළුවන්ද ඒ ගැන විස්තර ටිකක්...? ලොකු උදව්වක්.
  10. manojdhrma

    Mobitel ප්‍රශ්නයක්

    පොඩි ගැටළුවක් තියෙනව. දැනට පාවිච්චි වෙන Mobitel නම්බර් එකකට කෝල් එකක් ගන්නකොට Invalid Number කියනව නම්.... තාවකාලිකව එන කෝල්වලට එහෙම Response එකක් එන්න බ්ලොක් කරන්න කමයක් තියෙනවද? නැත්තං ඒක Mobitel වලම දෝෂයක් ද? මොකද මෙහෙම එකක් අහන්න හේතු වුනේ, නිතර වැඩ කරන නම්බර් එකක් තියෙනව. සමහර වෙලාවට...
  11. manojdhrma

    එලකිරි එක අලුත් වෙලා....???

    එලකිරි එක අලුත් වෙලා....??? එක පාරටම එලකිරි එකේ පෙනුම වෙනස් වෙලා දැක්ක... මම හිතුවෙ වැරදි සයිට් එකක් කියල... බැලින්නම් නෑ... එලකිරි ඩොට් කොම් ම තමයි.... ඒත් මම වෙන බ්රවුසර් එකකින් බැලුවම සුපුදුරු පෙනුම ඒ විදිහටම ආව... මෙහෙම තීම් එක වෙනස් වෙලා ආවෙ කොහොමද? මම හිතුව GT අයිය ලොකු අප්ඩේට් පාරක්...
  12. manojdhrma

    වාහනයේ පාට සහ මාකට් එක ගැන?

    වාහනයේ පාට සහ මාකට් එක ගැන? මචංලා... ගොඩක් වාහන ගැන හොයද්දි (බොහෝ දුරට පාවිච්චි කරන ලද) මේ පාට සම්බන්ධයෙන් ගොඩක් තැන්වලදි වාහනයේ පාට අනුවත් මාකට් එක වෙනස් වෙනව කියල තේරෙනව. එතකොට වැඩි දෙනෙක් බලන්නෙ සුදු පාට (White Color) තියෙන වාහන. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ගන්නෙ ඒ පාට වැඩි දෙනෙක්. එතකොට...
  13. manojdhrma

    Nissan FB15 ගැන...???

    වාහනයක් ගන්න එක ගැන ගොඩක් විස්තර හොය හොය යද්දි මට හිතට අල්ලල ගිය තව හොඳ එකක් තමයි Nissan Sunny FB15 Super Saloon 2000 වාහනය. මේක තරමක් මිලයි... ඒත් හොඳ තත්වයේ එකක් අරගෙන හදිසියේම විකුණන්නෙ නැතුව කාලයක් පාවිච්චි කරන්න අදහසින් තමයි ගන්න ඕනෙ. එහෙම බලපු වාහන හැම එකකින් ම FB15 එක තමයි ගොඩක් ඉස්සරහින්...
  14. manojdhrma

    DC 12V වලින් වැඩ කරන අයිටම් ගන්න තැන්??

    DC 12V වලින් වැඩ කරන අයිටම් ගන්න තැන්?? 12v වලින් වැඩ කරන ඉලෙක්ට්‍රොනික් අයිටම්ස් ලාබෙට ගන්න තැන් දන්නවද? :dull::dull: LED bulb වල ඉඳන් තව එක එක විදිහෙ අයිටම්. (Motors, water pumps, fans වගේ ඒව) අර බස් වල එහෙම තියෙන display ඒවාත් වැඩ කරන්නෙ 12v වලින් නේද? ඒ වගේ ඒවා හොයාගන්න පුළුවන් තැන් දන්න...
  15. manojdhrma

    CINEC Campus ගැන විස්තර

    මචංලා.... CINEC Campus ගැන විස්තර දන්නේ මොනවාද? :confused::confused: මේකෙ ඉගෙනගන්න අය ඉන්නවද? අවම සුදුසුකම් යටතේ ඉහල අධ්‍යාපනයකට යන්න පුළුවන්ද? යන්න පුළුවන් වයස් සීමාවක් තියෙනව ද? නැත්නම් ඔ්නෙ කෙනෙක්ට යන්න පුළුවන්ද? පිළිගැනීම කොහොමද? වැදගත්ම එක... මේකෙ කෝස් ගිණි ගණන් ද? :baffled:
  16. manojdhrma

    eBay ප්‍රශ්නයක්

    මචංලා ප්‍රශ්නෙ මේකයි.... eBay හරහා item order කරන එක කවුරුත් කරනවනෙ.... අපි payment කරද්දි... මෙතන ක්‍රම දෙකක් තියෙනව... එකක් ebay වලින්ම pay කරන එක. නැත්නම් PayPal හරහා pay කරන එක. මම දැක්ක දැන් ebay එක ප්‍රධාන payment system එක විදිහට paypal use කරන් නැති කතාවක්. ඒක ඇත්තද කොහොමද දන්නෙ...
  17. manojdhrma

    ත්‍රීවීලර් එක අපේ රටට සුදුසු ද ??

    ත්‍රීවීලර් එක අපේ රටට සුදුසු ද ?? ත්‍රීවීලර් එක ගැන නොදන්න කෙනෙක් මේ රටේ නැහැ. නොගිය කෙනෙක් ඉන්නව නම් හරිම පොඩ්ඩයි. ඒ තරමටම ත්‍රීවීල් එක මිනිස්සු අතරට ගියපු වාහනයක්. ඒක සැබෑව.!!! නමුත් මේක රටට ප්‍රශ්නයක් වෙලා තියෙනවා කියල හිතෙන්නෙ නැද්ද? රටේ සිද්ධ වෙන අනතුරු වලින් වැඩිම ප්‍රමාණයක් ත්‍රී...
  18. manojdhrma

    ගෙයක් අලුත්වැඩියා කිරීම ගැන???

    ගෙයක් අලුත්වැඩියා කිරීම ගැන??? මං දැකල තියෙනව ගෙයක් හදන්න තියෙන Thread ගොඩක්.... වටින දේවල් කතාවෙලා තියෙනව. නමුත් වැඩිය දැකල නැහැ පරණ ගෙයක් අලුත් කරන එක ගැන. දන්න කෙනෙක් ට කියන්න පුළුවන් ද ඒ ගැන? ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ කරුණු මොනවාද? අලුතින් හදන එක ලාබයි කියනව සමහරු අලුත්වැඩියා කරන එකට...
  19. manojdhrma

    DJI Tello Dron එක හොඳයි ද?

    DJI TELLO මේ Drone එක හොඳයිද? සාමාන්‍ය ගමනක් යද්දි.... අපි කියමු hike එකක් යද්දි වගේ දේකට මේක පාවිච්චි කරන්න හොඳයිද? Hike වගේ යද්දි බර ඒව ගෙනියන්නත් බෑ ගෙනියන එකේ තේරුමකුත් නෑ.... මේක ඒ වගේ දේකට ගෙනියන්න portable ගතියකුත් තියෙනවනෙ.... මේක කොච්චර දුර පුළුවන් ද දන්නෑ..... ගත්තු අය...
  20. manojdhrma

    Electronic Help ????

    මචංලා මට පොඩි දෙයක් හදන්න තියෙනව ඒකට Help එකක් තමා බලන්නෙ. මට සරලව කිව්වොත් ඕනෙ කරන්නෙ මේකයි..... Microphone එකක් (අපි කියමු Condenser Mic එකක් ) හරහා.... අපි කියන දේ Speaker කීපයකින් ම ඇහෙන විදිහට හදන්න පොඩි යුනිට් එකක්. මේක දෙපැත්තටම වෙන්න ඕනෙ. Mic එකකින් Speaker එකකින් audio out එකක්...

    No contents