1. Cole Phelps

    ප්‍රශ්නයක්

    NPP gov එකෙන් නඩු දාලා හෝ කලින් ඉදන් තියෙන නඩු finalize කරලා කට්ටිය ඇතුලට දාගෙන යනවනේ, ඇයි එහෙම ඇතුලට යන්න ඉන්න එවුන් වෙන රටකට පනින්නේ නැත්තේ? උන්ට සල්ලි නැතුව නෙමෙයිනේ, ඕන තරම් හොරා කාලා ඇතිනේ; සමහර එවුන්ට citizenship පවා ඇති examples, කෙහෙලියගේ පවුලට එහෙම පනින්න පුලුවන්නේ? තව දේශබන්දුවා ඔය...
  2. Cole Phelps

    Explain this "scam" or "pyramid" or whatever thing

    ඔය උබලා දැකලා තියෙනවා නේද WhatsApp, telegram වලට එනවා, daily 60,000ක් දෙනවා මේ ටික කරාම කියලා? මුලින්ම නමයි, bank account details යවන්න ඕන ඊට පස්සේ උන් එවනවා tasks වගයක් කරන්න (google map review, google search, IMDB reviews, etc.), ඒවගේ යැව්වම 500-800 LKR ගානක් task එකකට සෙට් වෙනවා කොහොම හරි...
  3. Cole Phelps

    BIT කරපු/ කරන කෙනෙක්ට

    BIT කරපු/ කරන කෙනෙක්ට ආයේ ලංකාවේ රජයේ university එකකින් free of charge degree එකක් කරන්න බැරිද? example එකක් විදියට, BIT කරපු කෙනෙක්ට career change එකක් ඕන වෙලා, ආයෙත් A/Ls ලියනවා engineering/ law college යන්න හිතාගෙන
  4. Cole Phelps

    මේ දවස්වල රෑට Dialog 4G HBB drop වෙනවද?

    Dialog hotline එකට ගත්තොත් කියන්නෙම on/ off කරන්නයි පෑනක් හිලට දාලා reset කරන්නයි කියලා 😭 දැන් කියනවා outdoor unit එකක් ගන්නලු... outdoor ගන්නේ signal නැතිනම්ම නේද? signal අවුලක් නැහැ මුන්ගේ හැම අවුරුද්දෙම වගේ හවස් කාලේ drop එකක් එනවා කියලා මතකයි උබලටත් මෙහෙමද? speed අඩු වෙනවටත් වඩා full drop...
  5. Cole Phelps

    international penpal/ SL post help

    penpal කරන්න යන්නේ, north america, europe region එකට යවන්න කොහොම වෙයිද? fees, packaging, etc. SL post site එකේ බලන්න තේරෙන්නේ නැහැ... transit එකේ lost වෙන්නේ නැති වෙයි නේද මහ ලොකු දෙයක් නැහැ, letter එක විතරයි, replies ලැබෙන ඒවගේ stickers, trinkets අනම් මනම් තියෙයි ටිකක් bulk වෙන්න. ලංකාවේ ඉදන්...
  6. Cole Phelps

    kandy rooms recommendations

    හෙට අන්තිම පෙරහැර බලන්න එන දෙන්නෙක්ට room එකක් ඕන නුවරින් වැඩි පහසුකම් ඕන නැහැ... ඊලග දවසේ උදේ යනවා, පැය කීපයකට දන්න හොද ඒවා තියේ නම් දාගෙන යන්න, අර පේරා බොටැනිකල් එක ලග තියෙන එක මොකක්ද බන් ඒක හොදයිද :oo:
  7. Cole Phelps

    සිංහල පොත්

    මං හුගක්ම කියවන්නේ crime/ thriller genre එකේ ඒවා... මේකයි කේස් එක... englishම කියවලා නිකන් reality එකෙන් ඈත් වෙලා වගේ දැනෙනවා කියවන්නෙත් ඉන්ගිරිස්, බලන්නේ ඉන්ගිරිස්, ඉන්ට්‍රානෙට් එකෙත් කොටන්නේ ඉන්ගිරිස්... හැබැයි ඉන්නේ ආශික් ලෑන්ඩ් තාමත් සුජීව ප්‍රසන්න ස්ටයිල් සසර කලකිරෙන ආදර කතා නැතුව හොද...
  8. Cole Phelps

    Sid Meier’s Civilization® VI Platinum Edition FREE on Epic Games

    yep... Again :rofl: Platinum Edition Contents: Sid Meier’s Civilization VI Civilization VI – Vikings Scenario Pack Civilization VI – Poland Civilization & Scenario Pack Civilization VI – Australia Civilization & Scenario Pack Civilization VI – Persia and Macedon Civilization & Scenario Pack...
  9. Cole Phelps

    රිලව්

    hobby එකට garden එකක් පටන් ගන්න ආසයි... මෙහෙ රිලව් ඉන්නවනේ සෑහෙන මාර විදියට invasive වෙලා තියෙන්නේ air rifle එකක් ගන්න හිතාගෙන ඉන්නේ මුන්ව මරන්න illegal නැහැ නේද? කාලෙකට කලින් news එකක් ගියා legalize කරා කියලා animal activistsලා ඒකට කේස් ඇදලා reverse කරාද? :oo: වහලේ උඩට නැගලා එලෙව්වම යනවා, ඕක...
  10. Cole Phelps

    Captured During Evening Walk

    අද මුලු කිරියම මුස්පේන්තු වලිනේ... මං මේ අද ගත්ත photos වගයක්, කොලිටි නම් නැහැ, කමක් නෑ, මෙතන හලාගෙන යන්නම් :3
  11. Cole Phelps

    Netherlands යන්න පුලුවන් විදියක්?

    මගේ netherland යෙහෙලියක් ඉන්නවා, ඒකි පොඩ්ඩක් radical (ඒ කියන්නේ racist නැතුව දුබුරු, කලු හැම skin එකකටම කැමතියි) ඔසියෙක්ට මූනටම බැහැ කියලා... දැන් ආයේ හිත වෙනස් වෙලා ඔසියව ඕනලු ඔසියා ඒකිව block කරලා දාලා :rofl: දැන් graphic design course එකක් කරනවා, තව සති දෙකකින් graduate වෙනවා (අද තමයි exam🤗...
  12. Cole Phelps

    කෙස් යනවා...

    මගේ කෙස් යනවනේ බන් සෑහෙන්න ඒ කියන්නේ තට්ටේ පෑදිලා අනම් මනම් නැහැ, කොණ්ඩේ ඕනවටත් වඩා තියෙනවා messy style එකකට hair cut එකක් ගත්තම ඉක්මණට වැවෙනවත් එක්ක නිදාගන්න කොට්ටේ කෙස් තියෙනව මාර තොගයක්, ඔලුව අතින් පිස දැම්මොත් අනිවා දෙකක් හරි වැටෙනවා නාද්දි එහෙම තව යනවා ගොඩක් කෙස් කෑලි solution එකක් නැද්ද...
  13. Cole Phelps

    Hirunews.lk

    මුන්ගේ අලුත් interface එක අල්ලන්නේ නැත්තේ මට විතරද? හෙන complicated නේ කලින් තිබුනේ මාර simple ගතියක්, ඒ නිසා උන්ගෙන් තමයි නිතරම news updates බැලුවේ හිරු එකේ එවුන් කිරියේ ඉන්නවා කියලා දන්නවා උකාගන්නේ නැතුව කලින් තිබුණ design එකට rollback කරන්න :angry:
  14. Cole Phelps

    කිරි තේ බිව්වම බඩ අවුල් ගිහින් ටොයිලට් යන්න වෙනවා

    මං හිතුවේ මේක මගේ unique අවුලක් කියලා. එක විදියකට මරු... stool softener එකක් විදියට වැඩ කරන නිසා මේ ලගදි අපි සෙට් එකක් පොඩි ගමනක් ගියා. වෙසක් වලට තිබුණ කිරි තේ දන්සලක් හම්බුණා එකෙක්ට සෙට් වුණා හොද බොකක්, ඌ එනකම් අපිට ඉන්නත් වුණා හෙන වෙලාවක් :sorry: හොද වෙලාවට මං බිව්වේ නැහැ උගෙන් අහන්න බෑ...
  15. Cole Phelps

    කෙල්ලෝ first approach ගන්නවද?

    සාමාන්‍යයෙන් කෙල්ලෝ first approach ගන්නවද බන් ලංකාවේ? ආයේ බොරු කියන්නේ මොකටද, කෙල්ලෙක්ගේ අතින් අල්ලලාවත් නැති සිරිමත් virgin කෙනෙක් :sneaky: වයස අපි කියමුකෝ අලුත් generation එකේ කියලා. ලගකදි ඉදක් පොඩි මෙව්වා එකක් තියෙනවා... පෙරේදත් bank එකක් ලගදි class ගිහින් එන කෙල්ලෝ තුන්දෙනෙක් හිටියා. අන්න...
  16. Cole Phelps

    නිදහසේ ඉන්න තැනක්

    අනේ මන්දා... කිරියේ අහලත් වැඩක් නැහැ mental health මේකේ විහිලුවක් වෙලා තියෙන්නේ :dull: IT self-study කරලා confident CV එකක් තියෙනවා... ඒත් දැන් මගේ career එක ගැන කිසිම ආසාවක් නැහැ laptop, phone එක දිහා බලන්නත් අප්‍රියයි... movie, game එකකටවත් ආසාවක් නැහැ ඩොකෙක් වෙන්න ඕන කියලා හිතෙනවා, හැබැයි...
  17. Cole Phelps

    Kandy - සිරිපාදේ Help; First Time

    නුවර කුණු අදින්න සෙට් වුණ අපේ group එකකින් සිරිපා යනවා සුද්දයක් දාන්න මාත් යනවා... හැබැයි කලින් නම් ගිහින් නැහැ project එකට ලංකාව වටෙන්ම එනවා, නුවරින් එන සෙට් එකත් එක්ක එකට යන්න පුලුවන් පොදු ප්‍රවාහනේ ඉදන්, සිරිපාදේ first time දක්වා දැනගන්න ඕන පරණ thread හරි කමක් නැහැ, link දාගෙන යන්න thanks
  18. Cole Phelps

    කොහොමද කට :baffled:

  19. Cole Phelps

    Wisdom Tooth Surgical Removal Experience?

    Lower left wisdom tooth එකේ cavity එකක් ඇවිල්ලා හොදටම අවුල් ගිහින් තියෙන්නේ dental OPD එකෙන් oral and maxillofacial clinic එකට දැම්මා surgery එක schedule කරා මැයි 21ට මේක කරපු අය ඉන්නවද? බයයි බන්... gums කපලා දතත් දෙකට කඩලා අයින් කරන්න යන්නේ රිදෙන්නේ ඒ පැත්තෙන් කන්න ගියොත් විතරයි. හැබැයි...
  20. Cole Phelps

    Hemorrhoids

    මම කලින් දෙපාරක්ම bowel issues වලට treatments ගත්තා. ඒ හැම වෙලාවෙම pain killers + stool softeners දුන්නා OPD එකේ එක එක දවසට ඉන්නේ වෙනම GPලා බෙහෙත් වලින් constipation අඩු වුණා. smooth stool pass එකක් තිබුණා මේ ටිකේම. දවස් දෙකක ඉදන් ආයෙමත් anal අමාරුව එන්න ගත්තා phone එකෙන් photo එකක් අරන් බැලුවම...

    No contents