අදහසක් දෙන්නකෝ..
මේකයි සීන් එක,
මන් BIT (UCSC) කරනවා. දැන් sem 3 එක රිපීට් කරනවා. සෙම් 5 එකත් කරගන්න තියනවා. එකනම් ටිකක් පස්සට දල වගේ ඉන්නේ. ඉතින් මට ඉරිදට විතරයි ක්ලාස්. අනිත් දවස් වල ගෙදර.
එනිසා,
ඊයේ මන් මන්දාර හොටෙල්(මිරිස්සේ) එකේ ඉන්ටව් එකකට ගියා. එකේ මනජර් මහත්තයා එක්ක කතා කළා, මාව trainee...