1. W

    ගෙදරක දොර ජනෙල් උළුවහු ලී වලට අදහසක්

    යාලුවනේ ගෙදරක දොර ජනෙල් උළුවහු ලී වලට අදහසක් ඕන. මේ දවස් වල ගෙදරක් හදාගෙන යනවා, පියන් පස්සේ දාන්නේ ඉස්සෙල්ලා උළුවහු තියලා බිත්ති බැදගෙන යන්න ඕන. දොර ජනෙල් උළුවහු ලී වලට මොනවද දාන්නේ කියලා අදහසක් නැතුව ඉන්නේ. කොස් එහෙම පට්ට ගණන්, ඒ ගණන් වලටත් තියෙන්නේ ඊයේ පෙරේදා ඉරපු මෝරපු නැති ලී, හොද ඒවා...
  2. W

    Dialog අලුත් HBB පැකේජ් වල අව්ලක්ද?

    Dialog අලුත් HBB පැකේජ් වල මේ ගණන් හදන්නේ කොහොමද? 2mbps එක Tax Exclusive monthly rental Rs. 3,490.00 ලු එතකොට 23.5% ටැක්ස් එක්ක හරි නම් 4310 ක් කියලා දාන්න එපැයි, ඒත් දාලා තියෙන්නේ 2685 යි කියලා. 10mbps එකෙත් එහෙම ජංජාලයක් තියෙන්නේ? මොකක්ද මේ අවුල? මට රට පටලවගෙනද? නැත්නම් dialog රට පටලවගෙනද?
  3. W

    Dialog එකේ S50 රවුටර් එක ගැන

    Dialog එකෙන් දෙන S50 රවුටර් එක FDD සහ TDD දෙකටම සපෝර්ට් කරනවද? (අන්ලොක් නොකර) මට දැනගන්න ඕන Dialog HBB පැකේජ් එකක් එක්ක ගත්ත S50 රවුටර් එකක් HBB සිග්නල් නැති තැනකදී dialog සාමාන්‍ය mobile 4G සිග්නල් වලින් වැඩ කරනවද කියලා. පාවිච්චි කරන කෙනෙක් අදහසක් දෙන්නකෝ..
  4. W

    රවුටර් එකකට 18650 බැටරි දෙකකින් බජට් පවර් බැකප් එකක්

    රවුටර් එකකට 18650 බැටරි දෙකක් සීරිස් කරලා XL6009 එකක් හරහා 12V හදලා කරන්ට් එක දුන්නා, දැන් සෑහෙන්න වෙලාවක් වැඩ, XL6009 එක රත් වෙන්නෙත් නෑ.. මම ලග 18650 බැටරි දෙකක් චාජ් කරන ගැජට් එකක් තියෙනවා, ඒක රු 470 යි උනේ. XL6009 එක රු 460 යි. මේ වැඩේ හොද ඔප්ෂන් එකක් රව්ටර් වලට බජට් පවර් බැකප් හොයන අයට...
  5. W

    මේ දවස් වල ලක්ෂ 50ක් වෙනකොට ගන්න පුළුවන් වාහනේ මොකක්ද?

    මේ දවස් වල උපරිම ලක්ෂ 45ක් 50ක් වගේ වෙනකොට ගන්න පුළුවන් වාහනේ මොකක්ද? (50 පනින්න බෑ..) කාර් එකක් තමයි බලන්නේ. ජපන් එකක් නම් වඩා හොදයි. අව්රුද්ද අව්ලක් නෑ.. නිතර රෙපෙයාර් ප්‍රශ්න නැති, පාර්ට්ස් හොයාගන්න අමාරු නැති, හොද එකක් තමයි හොයන්නේ. මාසෙකට ලොකු මයිලේජ් එකක් දුවන්නේ නෑ.. දිනපතා දුවන්නත්...
  6. W

    PWM මොඩියුල් එකකට ලැප්ටොප් චාජර් එකකින් කරන්ට් දීලා

    PWM මොඩියුල් එකකට සෝලා නැතුව ලැප්ටොප් චාජර් එකකින් කරන්ට් එක දීලා 12V බැටරි එකක් චාජ් කරගන්න පුලුවන්ද? (35A වගේ බැටරි එකක්) දීර්ඝ කාලීන වැඩකට නෙමෙයි ටික කාලෙකට. මේ වැඩේ කරලා බලපු කවුරු හරි ඉන්නවද, වැඩේ සාර්ථකද? අල වෙනවද?
  7. W

    SLT 4G unlimited 5 එකේ

    SLT 4G unlimited 5 එකේ ඩේටා බැලන්ස් බලනකොට මේ මෙතන පෙන්වන කවුන්ට් එක මොකක්ද? දවසට අදාල 5GB වල බැලන්ස් එක පෙන්වන්නේ add-ons data වල. දවසේ කෝටා එක පැන්නම ඒ වැඩි වෙන ඒවා මෙතන කවුන්ට් වෙනවා.
  8. W

    OnePlus Bullets Wireless Z3 Neckband එක ගැන

    OnePlus Bullets Wireless Z3 Neckband එක පාවිච්චි කරන කෙනෙක් ඉන්නවද? මොනවද හොද නරක? ANC හොදට වැඩ කරනවද? මේක 9500 ක් වගේ වෙනවා, මේ ප්‍රයිස් රේන්ජ් එකේ වෙන හොද Neckband මොනවද ලංකාවේ ගන්න තියෙන.
  9. W

    තාර වල මිල ගණන්, ගන්න තැනක් ?

    අපේ ගමට එන පාර මුල ටික CEB එකට අයිතියි, නඩත්තු කරන්නේ ප්‍රාදේශීය සභාවෙන් නෙමෙයි CEB එකෙන් දැන් කොටසක් සැහෙන්න දැමෙජ් වෙලා, කොච්චර CEB එක කිව්වත් උන් බලන්නේ නෑ.. කාපට් පාරක් නෙමෙයි අර මැටල් දාලා පොඩි රෝලෙන් තලලා උඩින් උණු කරපු තාර වක්කරගෙන ගිහින් හදන ජාතියේ සාමාන්‍ය පොඩි පාරක්. ඉතින් අපි ගමේ...
  10. W

    SLT Unlimited LTE Flash 5 ගැන අප්ඩේට් එකක්

    ගෙදර ෆයිබර් එකට බැකප් එකක් විදිහට කාලයක් තියාගෙන හිටියේ අවුට් ඩෝ යුනිට් එකක් එක්ක Dialog HBB එකක්, ඒක ප්‍රශ්නයක් නැතුව 20-25 වගේ ස්පීඩ් එකකින් අවුරුදු ගානක් වැඩ කළා. හැබැයි ලගකදී ඉදන් තව ටවර් එකකින් කවරේජ් ඇවිල්ලා යුනිට් එක ඒ ටවර් එකට කනෙක්ට් වෙනවා, ඒ ටවර් එක පට්ට ස්ලෝ, ඩයලොග් එකට කිපසරයක්...
  11. W

    SLT ෆයිබර් ලයින් එකක් තාවකාලික විසන්ධි කරන්න

    SLT ෆයිබර් ලයින් එකක් තාවකාලික විසන්ධි කරන්න පුලුවන්ද? මාස 4 - 5 කට වගේ. අවුරුදු කීපයක් පරණයි, බිල් ඇරියස් නෑ.. ගෙදර රෙනවේෂන් එකක් යන නිසා ටික දවසක් ගෙදර ඉන්නේ නෑ ඒකයි.
  12. W

    ඕපන් පේපර් තියෙන වාහනයක් රෙජිස්ටර් කරගන්නකොට

    ඕපන් පේපර් තියෙන වාහනයක් රෙජිස්ටර් කරගන්නකොට ඉදිරිපත් කරන්න ඕන පරණ අයිතිකරුගේ නමට තියෙන පොතයි, එයා අත්සන් කරපු MT6 එකයි, පරණ අයිතිකරුගේ ID කොපි එකකුයි විතරද? පරණ අයිතිකරුගෙන් ලියුමක් ඕනද? තව වෙන අවශ්‍ය දේවල් මොනවද? සාමාන්‍ය ට්‍රාන්ස්ෆර් එකකට මේ දවස් වල කියක් ගන්නවද? මේ දේවල් දන්නා කෙනෙක් කියන්න...
  13. W

    නිවාස සැලසුම් අදින කෙනෙක් ඕන මහනුවර - නුවරඑළිය

    කදුකර පැත්තට හදන්න ඉන්න ගෙදරක house plan එක කරගන්න සුදුසුකම් සහ පළපුරුද්ද තියෙන කෙනෙක් හොයනවා. අදහසක් දෙන්න ළමයි. නුවර / නුවරඑළිය / බදුල්ල වගේ පැත්තක කෙනෙක් නම් හොදයි.
  14. W

    කොළබ ඉදන් අනුරාධපුර යන්න ලේසිම පාර මොකක්ද?

    කොලබින් පිටත් වෙන්නේ දවල්, එහෙට හවසට යන්න බලාගෙන, වෑන් එකක යන්නේ මම ඩ්‍රයිව් කරගෙන, මොකක්ද ලේසිම සහ හොදම පාර. මිරිගමින් හයිවේ දාලා දම්බෝක්කෙන් එලියට දාලා පාදෙණිය ගල්ගමුව පාර කොහොමද? එහෙම යනවා නම් මීරිගමට යන්න කොලබ නුවර පාරේ ගිහින් පස්යාලෙන් හැරිලා යන එකද ලේසි සහ හොද පාර. මම ඔය පැත්තෙන් අනුරාධපුර...
  15. W

    නුවරදී චැනල් කරන්න පුළුවන් හොදම සර්ජන් කව්ද?

    මේකයි මචංලා අව්ල. මගේ අයියා කෙනෙක්ට (ලොකු අම්මගේ පුතා) ඔලුවේ රිදිල්ලක් හැදිලා ඉස්පිරිතාලේ ගියාම ඔලුවේ ඇතුලේ ගෙඩියක් වගේ දෙයක් තියෙනවා ඔපරේෂන් කරන්න වෙයි කිව්වලු. හැබැයි පැරලයිස් වගේ අතුරු ආබාධ එන්න පුළුවන් ඔපරේෂන් එකෙන් පස්සේ, ඒ ගැන ශුවර් එකක් දෙන්න බෑ කියලා. හරි උත්තරයක් දෙන්නේ නෑ,, කරලා බලමු...
  16. W

    Samsung Galaxy A16 5G ෆෝන් එක ගැන

    Samsung Galaxy A16 5G ෆෝන් එක පාවිච්චි කරන කෙනෙක් පොඩ්ඩක් කියන්න ඒකෙ හොද නරක කොහොමද කියලා. අව්ල් මොනවා හරි තියෙනවද? එහෙම නැත්නම් ඒ ගණන් ලගින්ම යන වෙන හොද ෆෝන් එකක් තියෙනවද? එකේ Super AMOLED ස්ක්‍රීන් එක නිසා තමයි එකට යන්න බැලුවේ.
  17. W

    ස්ත්‍රී දූෂණය සාධාරණීකරණය කරන අය

    ස්ත්‍රී දූෂණය සාධාරණීකරණය කරන උන්ගේ ප්‍රොෆයිල් වල පස්සට ගිහින් බලන්න, රෙදි නැතුව මාලිමාවට කඩේ ගිය අය, සිස්ටම් චේන්ජ් කරන්න සෑහෙන්න අමාරුවක් තිබුන අය. ඒ යට ඕන සිස්ටම් චේන්ජ් එක ඕක වෙන්න ඇති. ලංකාව මොන පැත්තටද යන්නේ සහ අරන් යන්න උත්සහ කරන්නේ කියලා තේරෙනකොට පෙරහැර ගිහින් ඉවරයි.
  18. W

    Dialog එකේ ඇප් එකෙන් පැකේජ් එක හදපු ෆීච එක

    Dialog එකේ ඇප් එකෙන් පැකේජ් එක හදපු ෆීච එක දැන් නෑ නේද? අර ඩේටා වොයිස් SMS අපිට කැමති විදිහකට හදාගන්න තිබුනේ. ඒක හැංගිලා හරි තියෙනවද ඇප් එකේ කොහේ හරි, හෙව්වා හම්බුනේ නෑනේ

    No contents