අටපට්ටම්_කූඩුව

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    patta machan.
    mamanam hema awuruddema hadanne una lee walin tamaa :D
    කොහොමත් උණ ලී වලින් හදන කූඩුව තම‍යි ගොඩක් ලස්සන.....:yes::yes::yes:
    ඒත් ගොඩක් අ‍යට උණ පතුරු කපන්න, සුද්ධ කරන්න වෙලාවක් නැති හින්දා ඒ වගේ අ‍යට තම‍යි මේක දැම්මේ.....
    :D:D:D
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    patta machan.
    mamanam hema awuruddema hadanne una lee walin tamaa :D
    කොහොමත් උණ ලී වලින් හදන කූඩුව තම‍යි ගොඩක් ලස්සන.....:yes::yes::yes:
    ඒත් ගොඩක් අ‍යට උණ පතුරු කපන්න, සුද්ධ කරන්න වෙලාවක් නැති හින්දා ඒ වගේ අ‍යට තම‍යි මේක දැම්මේ.....
    :D:D:D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කොහොමත් උණ ලී වලින් හදන කූඩුව තම‍යි ගොඩක් ලස්සන.....:yes::yes::yes:
    ඒත් ගොඩක් අ‍යට උණ පතුරු කපන්න, සුද්ධ කරන්න වෙලාවක් නැති හින්දා ඒ වගේ අ‍යට තම‍යි මේක දැම්මේ.....
    :D:D:D
    :cool:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කෝරලේමහත්තයා;15005693 said:

    සැරයක් මෙයා ගේ ඇතුලෙ හදපු කූඩුවක් උලුවස්සෙන්
    එලියට ගන්න බැරි උනාලු..ඔ‍ටු මොලේ..
    :D
    කොරලයාත් ඔටුවෙක් තම්යි :yes:උබට උන සින් එකක් නෙහ්:cool:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Thanx machan

    patta ban :)
    +9
    Comments වලට ස්තූති‍යි.....:D:D:D
    කෝරලේමහත්තයා;15005676 said:
    නියමයි කොල්ල..අපි මොනවැඩේ කල්පනාකලත් මේක අලුත් විදිහකට කරන්න හිතලනෑ..
    අර පරන විදිහටම බටපතුරුයි ඔට්ටපාලුයි..
    ඒක නම් එහෙම තම‍යි....හැබැ‍යි ඉතින් මේකට වැඩි‍ය ඒ කූඩුව ලස්සන‍යි....:yes::yes::yes:

    A4 කඩදාසි‍ය ඝනකම් වැඩි හින්දා මේකේ ටිකක් විතර අඳුරු ගති‍යක් ති‍යනවා.....
    :dull::dull::dull:
     
    oie1019730rbp1m0ct.gif