අඩු_ගානට_සුප්පා_ෆෝන්

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    අඩු_ගානට_සුප්පා_ෆෝන්

    අඩු ගානට සුප්පා ෆෝන් කිව්වම අපිට මතක් වෙන්නේ ලුමියා ෆෝන් , ගොඩක් අය උපදෙස් දෙන්නේ ලුමියා එකක් ගනින් ගෙවන ගානට ලාබයි කියල , එත් ව්න්ඩෝස් ෆෝන් එකක් ගත්තම මුහුණදෙන ලොකුම ප්‍රශ්නේ ඇප් නැති එක , ඒ වගේම අඩු ගානක අන්ඩ්රොයිඩ් එකක් ගත්තම තියෙන ප්‍රශ්නේ ඇප් දුවන්න තරම් ශක්තියක් ෆෝන් එකට නොතිබීම.

    ඉතින් මේකට තියෙන හොදම විසදුම තමයි මම දෙන්න යන්නේ

    මේ ෆෝන් ඔක්කොම මම පාවිච්චි කරලා තියෙන නිසා රෙකමන්ඩ් කරන්නේ

    මුලින්ම එකක් දාන්නම් පතිචාර බලල තව දාන්නම්
    1.​

    lg-optimus-g-pro.jpg



    LG Optimus G Pro 4G

    මේක අලුත්පිටින්ම ගෙන්නන්න පුළුවන් 15000 කට , ඒ කියන්නේ ලුමියා 535 එකේ ගානට , එත් මේක එක්ක 535 එකට හැරෙන්නවත් බැහැ​

    5.5" Display
    13mp Camera
    2GB Ram
    32 GB Internal
    Android Kitkat​


    තව මේකේ යුනිවර්සල් රිමෝට් එකක් තියෙනවා, ඕනෑම ටීවී , රේඩියෝ , කන්ටෝර්ල් කරන්න පුළුවන් , පට්ට ෆන් එකක් ගන්න පුළුවන් එකෙන් සමහරවෙලාවට

    ඔන්න ගෙන්න ගන්නවානම් ලින්ක් එක


    http://www.aliexpress.com/item/F240...obile-phone-2GB-RAM-32GBROM-1/1491835554.html
     
    Last edited: