අඩු_ගානට_සුප්පා_ෆෝන්
LG Optimus G Pro 4G
තව මේකේ යුනිවර්සල් රිමෝට් එකක් තියෙනවා, ඕනෑම ටීවී , රේඩියෝ , කන්ටෝර්ල් කරන්න පුළුවන් , පට්ට ෆන් එකක් ගන්න පුළුවන් එකෙන් සමහරවෙලාවට
ඔන්න ගෙන්න ගන්නවානම් ලින්ක් එක
http://www.aliexpress.com/item/F240...obile-phone-2GB-RAM-32GBROM-1/1491835554.html
අඩු ගානට සුප්පා ෆෝන් කිව්වම අපිට මතක් වෙන්නේ ලුමියා ෆෝන් , ගොඩක් අය උපදෙස් දෙන්නේ ලුමියා එකක් ගනින් ගෙවන ගානට ලාබයි කියල , එත් ව්න්ඩෝස් ෆෝන් එකක් ගත්තම මුහුණදෙන ලොකුම ප්රශ්නේ ඇප් නැති එක , ඒ වගේම අඩු ගානක අන්ඩ්රොයිඩ් එකක් ගත්තම තියෙන ප්රශ්නේ ඇප් දුවන්න තරම් ශක්තියක් ෆෝන් එකට නොතිබීම.
ඉතින් මේකට තියෙන හොදම විසදුම තමයි මම දෙන්න යන්නේ
මේ ෆෝන් ඔක්කොම මම පාවිච්චි කරලා තියෙන නිසා රෙකමන්ඩ් කරන්නේ
මුලින්ම එකක් දාන්නම් පතිචාර බලල තව දාන්නම්
ඉතින් මේකට තියෙන හොදම විසදුම තමයි මම දෙන්න යන්නේ
මේ ෆෝන් ඔක්කොම මම පාවිච්චි කරලා තියෙන නිසා රෙකමන්ඩ් කරන්නේ
මුලින්ම එකක් දාන්නම් පතිචාර බලල තව දාන්නම්
1.
LG Optimus G Pro 4G
මේක අලුත්පිටින්ම ගෙන්නන්න පුළුවන් 15000 කට , ඒ කියන්නේ ලුමියා 535 එකේ ගානට , එත් මේක එක්ක 535 එකට හැරෙන්නවත් බැහැ
5.5" Display
13mp Camera
2GB Ram
32 GB Internal
Android Kitkat

Last edited: