අද පලවෙනි පාරට මගේ Bank Account එකේ රින ගානක් පෙන්නන්නවා
හරියටම කියනවනම් Account balance එක -942යි
Salary වැටෙන්නේ 31. ජීවිතේ පලවෙනි පාරට හෙනම හෙන දුප්ප්පත් උනා වගේ දැනෙනවා...![]()

අද පලවෙනි පාරට මගේ Bank Account එකේ රින ගානක් පෙන්නන්නවා
හරියටම කියනවනම් Account balance එක -942යි
Salary වැටෙන්නේ 31. ජීවිතේ පලවෙනි පාරට හෙනම හෙන දුප්ප්පත් උනා වගේ දැනෙනවා...![]()

හා... ද? ලක්ෂෙන් අදකාලෙ මොනව ද සිල්ව කරන්න පුළුවන්?![]()

මු කියන කතාවෙත් ඇත්තක් තියෙනවා බන්
ලක්සෙන් නෙමෙයි ලක්ස 10ක් තිබ්බත් සමහර අවස්ථා වල මදිවෙනවා![]()

dont wory

මට තව කීයක් හරි දීපංඑක්කො දරුකමට හදා ගනිං
![]()

එක ඉතින් බන් එක එක්කෙනාගේ වියදම් සහ අදායම ගන්න පුරුදු උන විදිය තමයි....
ලක්ස 3 විතර පඩි ගන්න කෙනෙට ලක්ෂය ලොකු දෙයක් නෙමෙයි.....එත් 30ක් පඩි ගන්න කෙනෙක්ට ලක්ෂය ලොකු ගණක...සාපේක්ෂයි...
නෑ බන් නෑ
Credit Card මලාට පාවිච්චි කරන්නේ නෑ
ලොකුගානක් එකපාර වියදම් උනා
ඊටපස්සේ loan එකේ වාරිකය කැපුනට පස්සේ තමයි රින වෙලා තියෙන්නේ Balance එක

අද පලවෙනි පාරට මගේ Bank Account එකේ රින ගානක් පෙන්නන්නවා
හරියටම කියනවනම් Account balance එක -942යි
Salary වැටෙන්නේ 31. ජීවිතේ පලවෙනි පාරට හෙනම හෙන දුප්ප්පත් උනා වගේ දැනෙනවා...![]()

Podi Silva - පොඩි සිල්වා;22156314 said:උබට ඉතින් පඩි හම්බෙනවා නේ
යකෝ අපිට පඩියක් ඇත්තෙත් නෑ![]()
![]()
ඇත්ත කියපන්.උඹ තවම තනිකඩ නේද?
උඹ ඔය හොඳයි.බැන්දට පස්සේ එන රින ගණන් ඊට වැඩියි.![]()

Yako dont depend on a single income always.
Ube wayasa keeyada???

ඕවට සැලෙන්න එපා බන්. මන් CC දෙකට ගෙවුව ගමන් පඩිය ඉවරයි.
ඔව් සිංගල් ඉන්කම් එකක් මත ඩිපෙන්ඩ් වෙලා හරියන්නේ නෑ තමයි දැන් අවුරුදු 5ක් විතර ජොබ විතරයි ඉන්කම් එක හදිස්සියේ ලොකුගානක් වියදම් උනොත් ෆුල් අනාතයි ඉතින්, Wife ජොබ් එකක් කරනවා මට එයාගෙන් සල්ලි ඉල්ලන්න ලැජ්ජයි.
දැන් මට 28ක් වෙනවා බන්![]()

why ?

ubata keeyak hambenawada
macho poddak hari blance karaganna purudu weyan saho
anawashya wiyadam kapa herapan machan