අතේ සතේ නැති feeling එක

DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    අද පලවෙනි පාරට මගේ Bank Account එකේ රින ගානක් පෙන්නන්නවා
    හරියටම කියනවනම් Account balance එක -942යි
    Salary වැටෙන්නේ 31. ජීවිතේ පලවෙනි පාරට හෙනම හෙන දුප්ප්පත් උනා වගේ දැනෙනවා...
    :baffled::baffled:

    :P :P :P
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    හා... ද? ලක්ෂෙන් අදකාලෙ මොනව ද සිල්ව කරන්න පුළුවන්? :oo:

    මු කියන කතාවෙත් ඇත්තක් තියෙනවා බන්
    ලක්සෙන් නෙමෙයි ලක්ස 10ක් තිබ්බත් සමහර අවස්ථා වල මදිවෙනවා
    :baffled:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මු කියන කතාවෙත් ඇත්තක් තියෙනවා බන්
    ලක්සෙන් නෙමෙයි ලක්ස 10ක් තිබ්බත් සමහර අවස්ථා වල මදිවෙනවා
    :baffled:

    එක ඉතින් බන් එක එක්කෙනාගේ වියදම් සහ අදායම ගන්න පුරුදු උන විදිය තමයි....

    ලක්ස 3 විතර පඩි ගන්න කෙනෙට ලක්ෂය ලොකු දෙයක් නෙමෙයි.....එත් 30ක් පඩි ගන්න කෙනෙක්ට ලක්ෂය ලොකු ගණක...සාපේක්ෂයි...:P:P:yes:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මට තව කීයක් හරි දීපං :rolleyes: එක්කො දරුකමට හදා ගනිං :P

    දරුකමට හදාගන්නම්,
    හොඳ ලස්සන කෙල්ලෙකුත් එක්කන් වර.
    නැත්තම් උඹව බලාගන්න අම්මා කෙනෙක් නැති වෙනවනේ
    :P:P
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    එක ඉතින් බන් එක එක්කෙනාගේ වියදම් සහ අදායම ගන්න පුරුදු උන විදිය තමයි....

    ලක්ස 3 විතර පඩි ගන්න කෙනෙට ලක්ෂය ලොකු දෙයක් නෙමෙයි.....එත් 30ක් පඩි ගන්න කෙනෙක්ට ලක්ෂය ලොකු ගණක...සාපේක්ෂයි...:P:P:yes:

    මට නම් ලක්සේ ලොකු දෙයක්
    හැබැයි මම ලස්ස දෙකකට වඩා පඩි ගන්නවා
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ඇත්ත කියපන්.උඹ තවම තනිකඩ නේද?:yes::cool:
    උඹ ඔය හොඳයි.බැන්දට පස්සේ එන රින ගණන් ඊට වැඩියි.:yes::growl:
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    නෑ බන් නෑ
    Credit Card මලාට පාවිච්චි කරන්නේ නෑ
    ලොකුගානක් එකපාර වියදම් උනා
    ඊටපස්සේ loan එකේ වාරිකය කැපුනට පස්සේ තමයි රින වෙලා තියෙන්නේ Balance එක

    :sorry::sorry::sorry::sorry:
     
    nalinsen

    Member
    Nov 6, 2016
    716
    90
    0
    අද පලවෙනි පාරට මගේ Bank Account එකේ රින ගානක් පෙන්නන්නවා
    හරියටම කියනවනම් Account balance එක -942යි
    Salary වැටෙන්නේ 31. ජීවිතේ පලවෙනි පාරට හෙනම හෙන දුප්ප්පත් උනා වගේ දැනෙනවා...
    :baffled::baffled:

    :no::no:

    ඕවට සැලෙන්න එපා බන්. මන් CC දෙකට ගෙවුව ගමන් පඩිය ඉවරයි.
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    ඇත්ත කියපන්.උඹ තවම තනිකඩ නේද?:yes::cool:
    උඹ ඔය හොඳයි.බැන්දට පස්සේ එන රින ගණන් ඊට වැඩියි.:yes::growl:

    මම බැඳලා බන්
    Wife ගෙන් සල්ලි ඉල්ලගන්න ලැජ්ජයි බොල :baffled::baffled:
    යාලුවෙක් ගෙන් සල්ලි ටිකක් ඉල්ලගත්ත 31 වෙනකන් රෝල ගහගන්න
    :sorry::sorry:
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    Yako dont depend on a single income always.
    Ube wayasa keeyada???

    ඔව් සිංගල් ඉන්කම් එකක් මත ඩිපෙන්ඩ් වෙලා හරියන්නේ නෑ තමයි දැන් අවුරුදු 5ක් විතර ජොබ විතරයි ඉන්කම් එක හදිස්සියේ ලොකුගානක් වියදම් උනොත් ෆුල් අනාතයි ඉතින්, Wife ජොබ් එකක් කරනවා මට එයාගෙන් සල්ලි ඉල්ලන්න ලැජ්ජයි. :baffled:
    දැන් මට 28ක් වෙනවා බන්
    :yes:
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    :no::no:

    ඕවට සැලෙන්න එපා බන්. මන් CC දෙකට ගෙවුව ගමන් පඩිය ඉවරයි.

    Credit Card මලාට පාවිච්චි කරන්නේ නෑ
    බැරිවෙලා හරි තිබ්බනම් ෆුල් අනාතයි
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    ubata keeyak hambenawada
    macho poddak hari blance karaganna purudu weyan saho
    anawashya wiyadam kapa herapan machan
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    ඔව් සිංගල් ඉන්කම් එකක් මත ඩිපෙන්ඩ් වෙලා හරියන්නේ නෑ තමයි දැන් අවුරුදු 5ක් විතර ජොබ විතරයි ඉන්කම් එක හදිස්සියේ ලොකුගානක් වියදම් උනොත් ෆුල් අනාතයි ඉතින්, Wife ජොබ් එකක් කරනවා මට එයාගෙන් සල්ලි ඉල්ලන්න ලැජ්ජයි. :baffled:
    දැන් මට 28ක් වෙනවා බන්
    :yes:

    :confused::confused: why ?
     
    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    හම්බ කරන හැම රුපියල් 10 කින් ම රුපියලක් ඉතුරු කරපන්. මේක කරන්න බැරි
    දෙයක් නෙවෙයිනේ. පොඩි දෙයක්.. මෙහෙම වත් කරන්න බැරිනම් ලක්ෂ 10 ක් හම්බ
    කරත් ඉතුරු කරනවා බොරු :sorry::sorry:

    අනිත් එක තමයි මිනිස්සු පලවෙනි පඩියට හුරු වෙනවා. මට ඉස්සෙල්ලම හම්බවුනේ
    200$ වගේ. ඒකට ජීවත් වෙන්න හුරුවුනා. ඔකේ අනික් පැත්ත ලක්ෂයක් දෙකක්
    ගන්න කෙනෙක්ට. ඒකට හුරුවුනාම ඊට අඩුවෙන් සල්ලි ගැවසෙනකොට ඔක්කොම
    අවුල් යනවා
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    ubata keeyak hambenawada
    macho poddak hari blance karaganna purudu weyan saho
    anawashya wiyadam kapa herapan machan

    balance කරන් තමයි බන් හිටියේ
    මේ ගෙයක් හදන්න ගත්ත බන් ඉඩමක් අරන්... සල්ලි මේ එනවා මේ යනවා...
    හදපු ගෙවල් ගන්න බැලුවට හරිගියේ නෑ
    මේකේ උන් දලාතිබ්බ ගෙවල් හදන ත්‍රෙඩ් ටික දැක්කම පොඩි ආසාවකුත් ආව ගෙයක් හදන්න
    එත් බන් මේ යන ගණන් කොහොමද බන් දරාගන්නේ
    :sorry: