අතේ සතේ නැතුවම මුදල් හොයමු

rathnapure

Well-known member
  • Sep 11, 2012
    521
    270
    63
    අතේ සතේ නැතුවම මුදල් හොයමු

    ' හැකියාව මුදල් කරමුද '
    වියාපාරයක් කියන්නේ මම දකින විදිහට
    සංකල්පයක්

    ආයෝජකයෙක්

    සේවකයෙක් හෝ සේවකයන්

    වෙළද පොලක්
    ආයෝජනය කරන්න මුදල් තිබුන පලියට වියාපාරයක් අරඹන්න බෑ
    සංකල්පයක් ඔනි
    සරලම කිව්වොත් අපි අද ඇගේ ගාන සබන් කෑල්ල මැශින් එකෙන් එලියට යන්න කලින් එලියට ආවා චින්තකයෙකුගේ සිතිං
    මුදලුත් , සංකල්පයක් තිබුන පලියට නිශ්පාධනයක් එලියට එන්නේ නෑ
    නිසි කලමනා කරනයක් හා සේවකයක් ඉන්න ඔනි
    ඒ වගේම වෙළද පොල ගැන ඉවක් තියෙන්න ඔනි
    භාණ්ඩ හෝ සේවා පිළිඹදව පාරිභෝගික රුචිය වඩවන්න ඔනි
    අපි එකතු වෙලා බිස්නස් එකක් කරමුද
    මම මේ යෝජනාව කරන්නේ ඔයාලගෙන්
    මොනවද ඔනි සුදුසු කම්
    * පළවෙනි දේ තමයි සමුහයක් එක්ක එකතු වෙලා වැඩ කරන්න පුලුවන් එක
    නම්‍යශීලිත්වය
    * දෙවෙනි එක තමයි ඒ සදහා කැපවීමේ හැකියාව
    අවශ්‍ය මොන වගේ අයද
    1 වෙබ් අඩවි හදන්න පුළුවන් අය
    2 ඇන්ඩ්‍රොයිඩ් ඇප් හදන්න පුළුවන් අය
    3 ඩේටා බේස් හැඩල් කිරිමේ හැකියාව ඇති අය
    4 නිර්මාණශීලි ෆොටෝශොප් කොරෙල් දන්න අය
    5 ශෝෂල් මීඩියා මාකටින් මහ පොළොවේ මාකටින් දන්න අය
    6 පත පොතේ ගිණූම් නෙවෙයි , කළමනාකරය හොදින් දන්න අය
    7 ප්‍රපෝසල් හා ප්‍රොජෙට් රිපොට් හදන්න පුලුවන් අය
    8 ඒවාට ආයෝජකයන් හොයාගන්න පුලුවන් අය
    වියාපාරය කාගේද
    හැමෝගෙම
    ලාබය බෙදෙන්නේ කොහොමද
    සාමුහික මතයට අනුව.ඒ වගේම මේ සංකල්පය ඉදිරියට ගෙනියන්න පුළුවන්
    දක්ෂයන් ඔනි
    .අතේ සතේ නැතුවම මුදල් හොයමු
     
    • Like
    Reactions: Dragon Kolla

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඉස්සර වගේ නෙවෙයි දැන් ගොඩක් අමාරුයි බන්. බහුජාතික නිෂ්පාදන කාරයෝ බිස්නස් එක හැමතැනම අල්ලගෙන තියෙන්නේ. පොඩි එකෙක්ට ගොඩ යන්න ලොකු ගේමක් දෙන්න වෙනවා.:(
     
    aluthKolla0001

    Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    machan ube kathawa aththa. eth, practically karaddi tikak amarui oya hema hekiyawama thiyana aya ekathu karaganna. mokada hemadetama salli ona nisa, investment ekak nethuwa oya kiyana ayawa thiyaganna amarui. Hebei karanna beri kamaknam ne.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,308
    13,201
    113
    33
    ෆින්ලන්ඩ්
    Ubata oya mokuth behe ney da..?

    Hebai andanna puluwan ney da..?

    Owa dann aewun dan aeney nehe bun. un freelance karala hodata hamba karanawa..
    ubath oya mokuk hari igena ganin
     
    rathnapure

    Well-known member
  • Sep 11, 2012
    521
    270
    63
    ඉස්සර වගේ නෙවෙයි දැන් ගොඩක් අමාරුයි බන්. බහුජාතික නිෂ්පාදන කාරයෝ බිස්නස් එක හැමතැනම අල්ලගෙන තියෙන්නේ. පොඩි එකෙක්ට ගොඩ යන්න ලොකු ගේමක් දෙන්න වෙනවා.:(

    machan ube kathawa aththa. eth, practically karaddi tikak amarui oya hema hekiyawama thiyana aya ekathu karaganna. mokada hemadetama salli ona nisa, investment ekak nethuwa oya kiyana ayawa thiyaganna amarui. Hebei karanna beri kamaknam ne.

    කරන්න බැරි කමක් නෑ.ටිකක් බොක්කේ සෙට් එකක් ඉන්න එකෙක් වෙන්න ඕනි.මුල්ල ගහලා ඉන්න එවුන්ට බෑ.බොක්ක දෙන එවුන් එක එක ශෙස්ත්‍රයට දක්ශ අය ඉන්නව නං කරන්න පුලුවනි.ගේමක් නෑ.මම කරනවා
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    ඕවා කොහොම කරන්නද හුත්තෝ හැමෝම එන්නේ අයිස් පකක් ගහන්න බලන්

    වැඩක් කරන ek පකේක් නැ

    ඔය ඉන්නේ තව එකෙක් තමා
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    ඉස්සර වගේ නෙවෙයි දැන් ගොඩක් අමාරුයි බන්. බහුජාතික නිෂ්පාදන කාරයෝ බිස්නස් එක හැමතැනම අල්ලගෙන තියෙන්නේ. පොඩි එකෙක්ට ගොඩ යන්න ලොකු ගේමක් දෙන්න වෙනවා.:(

    :(:(
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ' හැකියාව මුදල් කරමුද '
    වියාපාරයක් කියන්නේ මම දකින විදිහට
    සංකල්පයක්

    ආයෝජකයෙක්

    සේවකයෙක් හෝ සේවකයන්

    වෙළද පොලක්
    ආයෝජනය කරන්න මුදල් තිබුන පලියට වියාපාරයක් අරඹන්න බෑ
    සංකල්පයක් ඔනි
    සරලම කිව්වොත් අපි අද ඇගේ ගාන සබන් කෑල්ල මැශින් එකෙන් එලියට යන්න කලින් එලියට ආවා චින්තකයෙකුගේ සිතිං
    මුදලුත් , සංකල්පයක් තිබුන පලියට නිශ්පාධනයක් එලියට එන්නේ නෑ
    නිසි කලමනා කරනයක් හා සේවකයක් ඉන්න ඔනි
    ඒ වගේම වෙළද පොල ගැන ඉවක් තියෙන්න ඔනි
    භාණ්ඩ හෝ සේවා පිළිඹදව පාරිභෝගික රුචිය වඩවන්න ඔනි
    අපි එකතු වෙලා බිස්නස් එකක් කරමුද
    මම මේ යෝජනාව කරන්නේ ඔයාලගෙන්
    මොනවද ඔනි සුදුසු කම්
    * පළවෙනි දේ තමයි සමුහයක් එක්ක එකතු වෙලා වැඩ කරන්න පුලුවන් එක
    නම්‍යශීලිත්වය
    * දෙවෙනි එක තමයි ඒ සදහා කැපවීමේ හැකියාව
    අවශ්‍ය මොන වගේ අයද
    1 වෙබ් අඩවි හදන්න පුළුවන් අය
    2 ඇන්ඩ්‍රොයිඩ් ඇප් හදන්න පුළුවන් අය
    3 ඩේටා බේස් හැඩල් කිරිමේ හැකියාව ඇති අය
    4 නිර්මාණශීලි ෆොටෝශොප් කොරෙල් දන්න අය
    5 ශෝෂල් මීඩියා මාකටින් මහ පොළොවේ මාකටින් දන්න අය
    6 පත පොතේ ගිණූම් නෙවෙයි , කළමනාකරය හොදින් දන්න අය
    7 ප්‍රපෝසල් හා ප්‍රොජෙට් රිපොට් හදන්න පුලුවන් අය
    8 ඒවාට ආයෝජකයන් හොයාගන්න පුලුවන් අය
    වියාපාරය කාගේද
    හැමෝගෙම
    ලාබය බෙදෙන්නේ කොහොමද
    සාමුහික මතයට අනුව.ඒ වගේම මේ සංකල්පය ඉදිරියට ගෙනියන්න පුළුවන්
    දක්ෂයන් ඔනි
    .අතේ සතේ නැතුවම මුදල් හොයමු

    උබ rathnapure කියල දල තියෙන්නෙ උබෙ ගම කොහෙද බන්..
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,774
    113
    Gampaha
    man nam owayen tikak thiyena team ekak ekathu karanawa. patta project ekakata.. new concept kohenwath ussapuwa neme.. ow oya krmane salli hoyanna puluwan loku investment ekak nathuwa.
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    Ba kiyana eun godak ididi ekek hari puluwan kiyapu eka sathutui..... Ehema un thama loke Jaya gathe.... Mokada anik hamoma ba kiyaddi.... Karanna bari pathata katha karaddi ekek hari mahansi wela sarthak una ekata.... Uge sarthakathwayata hethuwa thama.... Ara ba kiyapu un tika.... Mokada un ekekwath unandu unna.... Un hamoma puluwan kiyala karanna patan gathanam.... Ubata goda yanawa thiya hithannawath ba machan.....
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ආ පුවකේ..
    නිලියක් එහෙම සෙට් උනේ නැතෙයි ලගදි? :lol::lol: