අතේ සතේ නැතුවම මුදල් හොයමු
' හැකියාව මුදල් කරමුද '
වියාපාරයක් කියන්නේ මම දකින විදිහට
සංකල්පයක්
⬇
ආයෝජකයෙක්
⬇
සේවකයෙක් හෝ සේවකයන්
⬇
වෙළද පොලක්
ආයෝජනය කරන්න මුදල් තිබුන පලියට වියාපාරයක් අරඹන්න බෑ
සංකල්පයක් ඔනි
සරලම කිව්වොත් අපි අද ඇගේ ගාන සබන් කෑල්ල මැශින් එකෙන් එලියට යන්න කලින් එලියට ආවා චින්තකයෙකුගේ සිතිං
මුදලුත් , සංකල්පයක් තිබුන පලියට නිශ්පාධනයක් එලියට එන්නේ නෑ
නිසි කලමනා කරනයක් හා සේවකයක් ඉන්න ඔනි
ඒ වගේම වෙළද පොල ගැන ඉවක් තියෙන්න ඔනි
භාණ්ඩ හෝ සේවා පිළිඹදව පාරිභෝගික රුචිය වඩවන්න ඔනි
අපි එකතු වෙලා බිස්නස් එකක් කරමුද
මම මේ යෝජනාව කරන්නේ ඔයාලගෙන්
මොනවද ඔනි සුදුසු කම්
* පළවෙනි දේ තමයි සමුහයක් එක්ක එකතු වෙලා වැඩ කරන්න පුලුවන් එක
නම්‍යශීලිත්වය
* දෙවෙනි එක තමයි ඒ සදහා කැපවීමේ හැකියාව
අවශ්‍ය මොන වගේ අයද
1 වෙබ් අඩවි හදන්න පුළුවන් අය
2 ඇන්ඩ්‍රොයිඩ් ඇප් හදන්න පුළුවන් අය
3 ඩේටා බේස් හැඩල් කිරිමේ හැකියාව ඇති අය
4 නිර්මාණශීලි ෆොටෝශොප් කොරෙල් දන්න අය
5 ශෝෂල් මීඩියා මාකටින් මහ පොළොවේ මාකටින් දන්න අය
6 පත පොතේ ගිණූම් නෙවෙයි , කළමනාකරය හොදින් දන්න අය
7 ප්‍රපෝසල් හා ප්‍රොජෙට් රිපොට් හදන්න පුලුවන් අය
8 ඒවාට ආයෝජකයන් හොයාගන්න පුලුවන් අය
වියාපාරය කාගේද
හැමෝගෙම
ලාබය බෙදෙන්නේ කොහොමද
සාමුහික මතයට අනුව.ඒ වගේම මේ සංකල්පය ඉදිරියට ගෙනියන්න පුළුවන්
දක්ෂයන් ඔනි
.අතේ සතේ නැතුවම මුදල් හොයමු