අදට 4 යි බ්‍රෝ අදට 4 යි..

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,002
    113
    HAPPY ANNIVERSARY!!!

    දරුවෝ පෝලිමක්ම හදන්න ශක්තිය හා ධෛර්යය ලැබේවා!!!
     

    blue_in_rio

    Well-known member
  • ඌ බැදල 4 වෙනි සංවත්සරේ ගන්න තව සෑහෙන කාලයක් බලන් ඉන්න වෙයි බ්‍රෝ.. ඌ තාම කෙල්ලෙක් හොයනව බදින්න..

    අනේ පව්.එකක් හොයලා දියන් :dull::dull:

    මම ඔය වගේ මුල් ළමාවිය සංවර්ධනය නොවිච්ච කුලකයට අයත් වැඩ කරන්නේ නෑ නේහ්...
    ඌයි!!!!

    මට කිව්වා නම් මම ත්‍රෙඩ් එක දානවා බන්, අම්මපා. :sorry::sorry: