අදත් මට බැංකු වලින් Card දෙන්න බෑ කිව්වා

elektro

Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka
    Natural Glow Reaction GIF

    nadun - waiting for comments
     
    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    Backup එකක් විදියට තව corporate කාඩ් එකක් තියාගන්න එක හොද නිසා මම Com Bank Hotline එකෙන් විස්තර ඇහුවා ගිය සතියේ corporate Account එකක් Open කරන්න. Hotline එකෙන් මගේ Call එක ශාකාවට මාරු කළා ශාකාවෙන් විස්තර අහාගන්න කියලා. මම විස්තර අහලා අවම තැන්පතු මුදල එහෙම අහලා Card එකක් දෙනවා ද ඇහුවා director ගේ නමට දෙනවා කිව්වා. හැබැයි කාඩ් එක දෙන්නේ දවස් 4 කින් කියලා කිව්වා.

    මේ නිසා මම අද ශාකාවට ගියා ඔකොම Document අරගෙන , Manager කියනවා corporate Account වලට Card දෙන්නේ නැහැ කියලා මම කිව්වා Call කළාම මට දෙනවා කියලා කිව්වා කියලා ශාකාවෙන්. එතකොට Manager කියනවා අපි කිව්වට විශ්වාස කරන්න බෑ කියලා එයා අහලා කියන්නම් කිව්වා, මට පස්සේ දවසක එන්න කිව්වා.

    මම ඒ වෙලාවේ අහපු හැමදේම Call කරලා අහල මට කිව්වේ එත් එයා කාඩ් දෙනවා ද කියන එක විතරක් ඒ වෙලාවේ අහලා කිව්වේ නැහැ

    මට 2022 වර්ෂයේ දවසක් ගිහින් කාඩ් දෙන්නේ නැහැ කිව්වා corporate Account වලට , එත් මම E-mail කළා හෙඩ්ඔපිස් එකට එදා මට නිලධාරියෙක් කතා කරලා කිව්වා කාඩ් දෙනවා කියලා.

    ----------------------------

    මම NTB බැංකුවට ගියා මේකේ අය කියන නිසා එතනින් කියනවා corporate වලට කාඩ් එයාලගේ දෙන්නේ නැහැ කියලා ඉතින් හැරිලා ආවා

    මම කලින් බැංකු ගොඩකට ගියා ඒ එකකින් වත් කාඩ් දෙන්න බෑ කිව්වා
    එත් මම දන්න ගොඩක් අය ඉන්නවා corporate වලට කාඩ් Use කරන.
    යකෝ උබට සේරම කැපිල අතට එන්නෙ 25000යි නේද ඒකට මොකටද බල්ලො ඔහොම බැංකු ගානෙ පීචං වෙන්නෙ උබනං අනේ මන්ද මී හරකෙක්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,740
    113
    38
    ane manada ban, mata kawada hari pissu hadila belle wela daganne ubage thread nisai
    අනේ බන් මම අය මේකේ උබලා අවුල් යන පොස්ට් දාන්නේ නැහැ
    පොස්ට් එක අයින් කළා

    යකෝ උබට සේරම කැපිල අතට එන්නෙ 25000යි නේද ඒකට මොකටද බල්ලො ඔහොම බැංකු ගානෙ පීචං වෙන්නෙ උබනං අනේ මන්ද මී හරකෙක්
    25000 ආවට මම මේක අසාවෙන් කරන දේ බන්
    අනික මට ජොබ් කරන්න බෑ ජොබ් වලට යන්න දෙන්නේ නැහැ එක නිසා මට වෙන කරන්න දෙයක් නැහැ මේ බිස්නස් එක නැත්නම් මැරෙන්න වෙන්නේ
    ------ Post added on Nov 4, 2024 at 10:12 PM
     
    • Like
    Reactions: EVC

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    අනේ බන් මම අය මේකේ උබලා අවුල් යන පොස්ට් දාන්නේ නැහැ
    පොස්ට් එක අයින් කළා

    yako athal ekak dunne, ubath aiyoo podi ekek wage,

    dapan yako post eka, subject eka danne ekek help karai
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,693
    2,789
    113
    ane manada ban, mata kawada hari pissu hadila belle wela daganne ubage thread nisai
    ඕක පවු බන් මාත් කාලයක් විහිලු කලා ඒත් මූ ඇත්තටම ගොඩ යන්න හදන එකෙක් නිසා පුලුවන් උදව්වක් කරනව ඇරෙන්න ජෝක් එකට ගන්නෙ නෑ ආයෙ.
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,693
    2,789
    113
    බොරු කිය කිය අම්මගෙ පෙන්ශන් එක කකා මේකෙ මෝඩ ආතල් දෙන අනුරාදයව ගනින් පොන්නයො ජෝක් එකට.

    මූ මොනව හරි කරල කට්ට කාල දෙයක් හම්බ කරගෙන ගොඩ යන්න හදන එකා, මූට පාඩුවෙ ඉන්න දියන්.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,740
    113
    38
    But what's the point of this useless waste of time on "corporate" accounts and cards for 25K/month?
    කලින් ජොබ් එකක් නැතුව හිටියේ , මේකේම පොස්ට් ගොඩක් දැම්මා කිසි කෙනක් උදව් කරේ නැහැ ජොබ් එකක් හොයගන්න, නෑ අය උදව් කරේ නැහැ බන් , ඉතින් මට හොදට සෑහීමකට පත් වෙන්න පුළුවන් ලැබෙන මුදල ගැන.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    කලින් ජොබ් එකක් නැතුව හිටියේ , මේකේම පොස්ට් ගොඩක් දැම්මා කිසි කෙනක් උදව් කරේ නැහැ ජොබ් එකක් හොයගන්න, නෑ අය උදව් කරේ නැහැ බන් , ඉතින් මට හොදට සෑහීමකට පත් වෙන්න පුළුවන් ලැබෙන මුදල ගැන.

    Yes the amount isn't an issue as long as you're happy with it but why spend so much time and effort chasing corporate banking solutions when personal services would be more than enough?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,740
    113
    38
    Yes the amount isn't an issue as long as you're happy with it but why spend so much time and effort chasing corporate banking solutions when personal services would be more than enough?
    Com Bank Debit Card එකෙන් බන් ගෙව්වේ සර්වර් වලට එක Personal කාඩ් එකක් කාඩ් එක exp වෙලා අලුත් එක ගන්න යනකොට උන් කොලයකට අත්සන ගත්තා මගෙන් ව්‍යාපාරික දේවල් කරන්න බෑ කියලා කාඩ් එකෙන් , මම ඊට පස්සේ වෙන වෙන බැංකු වලින් ගෙව්වා උන් මට කෙස් එක දැම්මා ටිකක් එක නිසා බන් Pvt Ltd කරේ කරලා coparate Account ගන්න වුනේ මට දැන් කාඩ් එකක් තියෙනවා coparate, backup එකක් විදියට තව එකක් තියගන්න එක හොද නිසා තව එකක් හොයනවා බන්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    Com Bank Debit Card එකෙන් බන් ගෙව්වේ සර්වර් වලට එක Personal කාඩ් එකක් කාඩ් එක exp වෙලා අලුත් එක ගන්න යනකොට උන් කොලයකට අත්සන ගත්තා මගෙන් ව්‍යාපාරික දේවල් කරන්න බෑ කියලා කාඩ් එකෙන් , මම ඊට පස්සේ වෙන වෙන බැංකු වලින් ගෙව්වා උන් මට කෙස් එක දැම්මා ටිකක් එක නිසා බන් Pvt Ltd කරේ කරලා coparate Account ගන්න වුනේ මට දැන් කාඩ් එකක් තියෙනවා coparate, backup එකක් විදියට තව එකක් තියගන්න එක හොද නිසා තව එකක් හොයනවා බන්

    Even if you spend the whole 25K/month on servers they can't claim those are business expenses - I mean people spend more than that on betting sites daily with their personal cards let alone monthly - just use your personal card, you'll be fine
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,198
    3,162
    113
    "අනික මට ජොබ් කරන්න බෑ ජොබ් වලට යන්න දෙන්නේ නැහැ"

    Reason?
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    අනේ බන් මම අය මේකේ උබලා අවුල් යන පොස්ට් දාන්නේ නැහැ
    පොස්ට් එක අයින් කළා

    25000 ආවට මම මේක අසාවෙන් කරන දේ බන්
    අනික මට ජොබ් කරන්න බෑ ජොබ් වලට යන්න දෙන්නේ නැහැ එක නිසා මට වෙන කරන්න දෙයක් නැහැ මේ බිස්නස් එක නැත්නම් මැරෙන්න වෙන්නේ
    ------ Post added on Nov 4, 2024 at 10:12 PM
    කවුද යන්න දෙන්නේ නැත්තේ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    අනේ බන් මම අය මේකේ උබලා අවුල් යන පොස්ට් දාන්නේ නැහැ
    පොස්ට් එක අයින් කළා

    25000 ආවට මම මේක අසාවෙන් කරන දේ බන්
    අනික මට ජොබ් කරන්න බෑ ජොබ් වලට යන්න දෙන්නේ නැහැ එක නිසා මට වෙන කරන්න දෙයක් නැහැ මේ බිස්නස් එක නැත්නම් මැරෙන්න වෙන්නේ
    ------ Post added on Nov 4, 2024 at 10:12 PM
    ai job walata yanna denne naththe?