දැන් මචන් කෙල්ලෙක් ට අවුරුදු 3ක් යන්නම ඕනේ නෑ.bro year 3k kiyanna loku kalayak ithin kellai a kollai kohe kohe yanna ath da ban...
godak dewal eyala athare aniwaryen ma wenawa machan so uba hodata hithala thiranaya karapan...
good luck bro.....
කර ගන්න ඕන දේවල් ටික කර ගන්න.. මාසයක් කියලා දවස් 3ක් දැන හදුනා ගත්තාම..
තමන්ගේ ආසාවන් ඉටු කර ගන්න කෙල්ලොත් ඉන්නවා මේ සමාජයේ..
මම මේ දේවල් මචන් සාක්ෂි ඇතිවයි කතා කරන්නේ..
මට ඒ වගේ පසුබිමක් තුල හිටිය කෙල්ලෙක් මට මේ ගැන කියලා තියෙනවා..
ඒ හින්දා මචන්..
මම මේ කියන්න උත්සහ කරන්නේ.. කෙල්ලෙක් කාට හරි ආදරය කලා නම්.. ඒ අය අතර කායික වශයෙන් අනිවාර්යෙන් ම සම්බන්ධ කමක් තියෙනවාමයි.
අතලොස්සක් පමණයි ඒ වගේ කිසිම සම්බන්ධයක් නැතිව ආදරය කරන්නේ..
ඒ වගේ පිරිසක් හොයා ගන්න නම් බොහෝ ම අමාරුයි...
මං කියන්න උත්සහ කලේ ඒ වගේ ආදරය කරපු චරිතයක් වෙනුවෙන්.. අපි ආදරය කරන්න බලාපොරොත්තු වුනා නම්. මේ තත්වය අපි වටහාගෙන ආදරය කරන්න වෙනවා අනිවාර්යෙන් ම..
ඒතනදි.. අපිට කෙල්ලෙක් ගේ පිරිසිදු කම මනිණ එක නෙවෙයි අපි කරන්න ඕනේ..
අනික මේ වගේ තත්වයක් දැන ගෙනත් ඒ කෙල්ලට ආදරය කරනවා නම්..
ඒ තමයි සෑබෑ ආදර වන්තයෙකු තුල තිබිය යුතු ගති ලක්ෂණය වෙන්නේ..
Last edited:
