අදහසක් දියල්ලා

DASKONAPPU

Banned
Mar 16, 2015
1,339
146
0
අදහසක් දියල්ලා

මචන් ඔෆිස් එකේ කෙල්ලෙක් ගේ උපන්දිනේට මට තෑග්ගක් දෙන්න වෙලා තියනවා . එකී කියනවා කටවත් පෙන්නේ නැති දෙයක් ලු ඕනේ .

මම බැලුවේ trump එකෙන් කුපන් එකක් අරන් දෙන්න .. අවුලක් නැහැ නේ. එකී අදහස් කරන්න ඇත්තේ ඒ වහේ දෙයක් නේ. උඹල කුපන් අරන් තියනවද? අපිට ගිහින් ඉල්ලුවට අවුලක් නැද්ද බන්. ඔය කඩවල ඉන්නේ ගෑනු නිසා නොන්ඩි වේවිද?


se01_2.jpg

http://www.triumph.com/lk/en/index.html
 

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
katawath penne nethi means man hitanne uba present ekak denawa anith aya dakkinne nethi size eke ekak denna kiyala wenna ati
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොකක්ද බං ඒ කතාවෙ තේරුම.. කාටවත් පේන්නෙ නැති වෙන්න තෑග්ග දීපන් ඉතිං.. මොකෝ තෑග්ගෙ නම ගහල නෑනේ..
     

    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    මොකක්ද බං ඒ කතාවෙ තේරුම.. කාටවත් පේන්නෙ නැති වෙන්න තෑග්ග දීපන් ඉතිං.. මොකෝ තෑග්ගෙ නම ගහල නෑනේ..


    එක තමා බන් මටත් තේරෙන්නේ නැත්තේ
    එකී කිවුවේ තෑග්ගක් ඕනේ හැබැයි කටවත් පෙන්නේ නැති දෙයක් වෙන්න ඕනේ කියලා
     
    එක තමා බන් මටත් තේරෙන්නේ නැත්තේ
    එකී කිවුවේ තෑග්ගක් ඕනේ හැබැයි කටවත් පෙන්නේ නැති දෙයක් වෙන්න ඕනේ කියලා
    හොදට හොයලා බලාලා දීපන්.. නැත්නම් උබ නිකන් චා වෙයි.. :eek::eek:
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ekita uba love da?office eke eanith unuth thegi denvada?uba vitahrada denne..ehamanam hoda theggak aran office eke anith ayata penne nethi venna diyan..ekiya lejja ethi uba vitharak thegi denakota...ehema nethiva anith ayath thegi denavanam eki kiyala eththe vena aramunakin..kiss ekak deepan..katavath penne nethi venna..nethnam ekita uba gane diner ekak lunch ekak vage dipan..(eyay ubay vitharak) ekayevage deyakda danne ne eki illanne..ane manda..oya mata hithena vidiya..

    den meka kivva kiyala uba ekita hotu peragena love karanna yanna epa..ubamathamay danne ekige situation eka..e anuva veda karapan..
     
    Last edited:

    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    size eka ahaganinko, ethakota confirm nee ..


    මචන් ඔෆිස් එකේ කෙල්ලෙක් ගේ උපන්දිනේට මට තෑග්ගක් දෙන්න වෙලා තියනවා . එකී කියනවා කටවත් පෙන්නේ නැති දෙයක් ලු ඕනේ .

    මම බැලුවේ trump එකෙන් කුපන් එකක් අරන් දෙන්න .. අවුලක් නැහැ නේ. එකී අදහස් කරන්න ඇත්තේ ඒ වහේ දෙයක් නේ. උඹල කුපන් අරන් තියනවද? අපිට ගිහින් ඉල්ලුවට අවුලක් නැද්ද බන්. ඔය කඩවල ඉන්නේ ගෑනු නිසා නොන්ඩි වේවිද?


    se01_2.jpg

    http://www.triumph.com/lk/en/index.html
     

    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    ekita uba love da?office eke eanith unuth thegi denvada?uba vitahrada denne..ehamanam hoda theggak aran office eke anith ayata penne nethi venna diyan..ekiya lejja ethi uba vitharak thegi denakota...ehema nethiva anith ayath thegi denavanam eki kiyala eththe vena aramunakin..kiss ekak deepan..katavath penne nethi venna..evage deyakda danne ne eki illanne..ane manda..oya mata hithena vidiya..


    eki math ekka budu fit ban

    api kanneth ekata

    but love ekak naha .. ekita kollekuth innawa...

    wena kauruth gift denne naha
    but magen illuwa
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    eki math ekka budu fit ban

    api kanneth ekata

    but love ekak naha .. ekita kollekuth innawa...

    wena kauruth gift denne naha
    but magen illuwa


    Ehenam katavath penne nethi venna hoda Gift ekak deepan..uba oya denna yana voucher ekath hoday..eth eka sera vedi vagenam ekiya ekath ekka vena normal gift ekakuth diyan..ethakota eka kepila yanavane..okama vitharak denna yanna epa..balance venna diyan..nethnam uba ekith ekka anavsaya mevva ekak goda nagaganna enava hiyal hithagena ekigey ubey frindship eka paluve vey..eth ekiya one evage deyakda (ekiyanne uba ekka mevva ekak patanngann vage) kiyala ubama thamay danne..ekige hesirimen eka penne ubata..api danne ne ne..ubala dennage fit eka mona vageda kiyala..
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඔය කෙල්ලට ඕනේ වෙලා තියෙන්නේ උබට කියල සීන් එකක් දම්මගන්න...අත අරින්න එපා මචන් ආපු චාන්ස් එක..:)
     

    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    මේකයි මචන් .. මෙකි මත එක්ක බුදු ෆිට් .... මට ත් ඕනේ දෙපැත්ත කැපෙන එකක් දෙන්න... අවොත් අවා ගියොත් ගියා කියල ගිෆ්ට් වවුච එකක් දුන්න නම් ට්‍රයම්ප් එකෙන් හානියක් නැහැ වගේ

     

    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    ඔය කෙල්ලට ඕනේ වෙලා තියෙන්නේ උබට කියල සීන් එකක් දම්මගන්න...අත අරින්න එපා මචන් ආපු චාන්ස් එක..:)



    බෙසියර් කුපන් එකේ රෙස්පොන්ස් එක අනුව තමා එක තෙරණය වෙන්නේ
     

    blue_in_rio

    Well-known member
  • ඒ කියන්නේ මචන්, උබ දුන්නා කියලා පේන් නැති වෙන්න දෙයක් වෙන්න ඇති බන්.හොරෙන් දීපන්, ඒ වගේම කවුද දුන්නේ කියලත් හොයන්න බැරි වෙන එකක් දීපන්. :):)
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මේකයි මචන් .. මෙකි මත එක්ක බුදු ෆිට් .... මට ත් ඕනේ දෙපැත්ත කැපෙන එකක් දෙන්න... අවොත් අවා ගියොත් ගියා කියල ගිෆ්ට් වවුච එකක් දුන්න නම් ට්‍රයම්ප් එකෙන් හානියක් නැහැ වගේ

    onna ohoma kelin kiyanna epey..evage full kit ekak aran diyan...oka unath ethi tikak gann ekak..
    ekita kenthi gihin ubata gehuvoth api ennam hospatel ekata ubava balanna..