අදහසක් දියල්ලා
මචන් ඔෆිස් එකේ කෙල්ලෙක් ගේ උපන්දිනේට මට තෑග්ගක් දෙන්න වෙලා තියනවා . එකී කියනවා කටවත් පෙන්නේ නැති දෙයක් ලු ඕනේ .
මම බැලුවේ trump එකෙන් කුපන් එකක් අරන් දෙන්න .. අවුලක් නැහැ නේ. එකී අදහස් කරන්න ඇත්තේ ඒ වහේ දෙයක් නේ. උඹල කුපන් අරන් තියනවද? අපිට ගිහින් ඉල්ලුවට අවුලක් නැද්ද බන්. ඔය කඩවල ඉන්නේ ගෑනු නිසා නොන්ඩි වේවිද?
http://www.triumph.com/lk/en/index.html

maru ban ubath