ado ubath ayin unaadaado math jobs1n ain wela dan 1week wenawa
weri wewa!!!
dan mokada karanne?hmm eka aththaආහ්, එහෙම ද කොයි තරම් කාලයක් එහෙ වැඩ කලා ද ?
අපරාදේ හදිසි වෙන්නේ නැතිව වෙන ජොබ් එකක් සෙට් කරගෙනම අයින් වෙන්න තිබ්බේ..
ජොබ් එකෙන් අයින් වුනාම..
පුදුම කට්ටක් කන්න වෙනවා ජොබ් එකක් හොයා ගන්න..
කොහොම වුනත් ඒ කට්ට මමත් කාලා තියෙනවා..
දවස් දෙකට ඉන්ටවිව් 5 ක් ගිය කෙනෙක් කිව්වා නම් විශ්වාස කරයි ද ?
මගේ විනෝදාංශයක් වේලා තිබ්බේ ඒ දවස් වේල..
මම යන හැම එකේම මම බලන්නේ මට හරියන සැලරි එකක් ලැබෙනවා ද කියලා..
ඒ අය හෙට එන්න කියලා කිව්වාට හරි කියලා මම එනවා ඒ හරියේ කියන්න යන්නේ නෑ..
සැලරි එක ගැන.. අපිට පළපුරුදු තියෙනවා නම් එක එකා කියන ගණන් වලට හිස නමන්න ඕනේ නෑ..
මේකනම් ඇත්ත කතාවආහ්, එහෙම ද කොයි තරම් කාලයක් එහෙ වැඩ කලා ද ?
අපරාදේ හදිසි වෙන්නේ නැතිව වෙන ජොබ් එකක් සෙට් කරගෙනම අයින් වෙන්න තිබ්බේ..
ජොබ් එකෙන් අයින් වුනාම..
පුදුම කට්ටක් කන්න වෙනවා ජොබ් එකක් හොයා ගන්න..
කොහොම වුනත් ඒ කට්ට මමත් කාලා තියෙනවා..
දවස් දෙකට ඉන්ටවිව් 5 ක් ගිය කෙනෙක් කිව්වා නම් විශ්වාස කරයි ද ?
මගේ විනෝදාංශයක් වේලා තිබ්බේ ඒ දවස් වේල..
මම යන හැම එකේම මම බලන්නේ මට හරියන සැලරි එකක් ලැබෙනවා ද කියලා..
ඒ අය හෙට එන්න කියලා කිව්වාට හරි කියලා මම එනවා ඒ හරියේ කියන්න යන්නේ නෑ..
සැලරි එක ගැන.. අපිට පළපුරුදු තියෙනවා නම් එක එකා කියන ගණන් වලට හිස නමන්න ඕනේ නෑ..

Matath Job ekak set wela Thiyenne,man yanna kammali kame Oiiii inne,kammali kama kiwwata,man thama job ekak karala nathi nisa,nikan yanna mokadda mokadda wage,ekath nisak school giya wage seen ekak wei da manda![]()

Nil Balakayatawath Set weyan

ආහ්, එහෙම ද කොයි තරම් කාලයක් එහෙ වැඩ කලා ද ?
අපරාදේ හදිසි වෙන්නේ නැතිව වෙන ජොබ් එකක් සෙට් කරගෙනම අයින් වෙන්න තිබ්බේ..
ජොබ් එකෙන් අයින් වුනාම..
පුදුම කට්ටක් කන්න වෙනවා ජොබ් එකක් හොයා ගන්න..
කොහොම වුනත් ඒ කට්ට මමත් කාලා තියෙනවා..
දවස් දෙකට ඉන්ටවිව් 5 ක් ගිය කෙනෙක් කිව්වා නම් විශ්වාස කරයි ද ?
මගේ විනෝදාංශයක් වේලා තිබ්බේ ඒ දවස් වේල..
මම යන හැම එකේම මම බලන්නේ මට හරියන සැලරි එකක් ලැබෙනවා ද කියලා..
ඒ අය හෙට එන්න කියලා කිව්වාට හරි කියලා මම එනවා ඒ හරියේ කියන්න යන්නේ නෑ..
සැලරි එක ගැන.. අපිට පළපුරුදු තියෙනවා නම් එක එකා කියන ගණන් වලට හිස නමන්න ඕනේ නෑ..

galapena ekak hoyala balapan ban![]()

army eke idalawath ayn unada?
මේකනම් ඇත්ත කතාව
උඹල දන්නවද
මම කැම්පස් එකෙන් අයින් උන ගමන් job හොයන්න පුදුම කට්ටක් කෑවා
එක දවසක උදේ කොටුවෙන් පටන් අරන්න මරදානට ඇවිත් පස්සේ එතනින් නිදහස් චතුරශ්රයට ගිහින් එතනින් වෝර්ඩ් පෙදෙසටත් ගියා.
උඹලා හිතුවේ ඉන්ටවිව් කියල නේද
නැහැ මචන්ලා මගේ CV එකක් දෙන්න
පස්සේ මට වෙන තැනක ජොබක් සෙට් උනා
මෙන්න ඊට පස්සේ මුන් එක එකා සැරෙන් සැරේට කතා කරනවා
දැන්නම් යන්තම් හොඳට කාලා ඉන්න ජොබක් තියනවා
එත් මාර කට්ට
ඕක නැතුව වෙලෙනකොට එපා වෙනවා ,
ඒක නිසා කරනවා
හොඳට try කරපන් මචන් උඹටත් සුපිරි ජොබක් සෙට් වෙයි![]()