අනේ sachith උයාටත් අන්කල් කියලද කියන්නේ...ඉහිම්..ඉහිම්...ow bn wadiya ganan ganna epa api eka ganna ganwa kyl pennuwama un onwatwath wada oka kynwa
අනේ මචන්ලා මට ටික දවසක ඉදන් ඉස්කෝල යන වයස ලමයි අන්කල්, මාමේ වගේ ඒවා කියලනේ කතා කරන්නේ..ගොඩක් අය අයියේ කියනවා..සමහර උන් අන්කල් මාමේ කියද්දි හෙන අවුල්..ගොඩක්ම කෙල්ලෝ..10,11 A/L වගේ කරන අය...මට දැන් 35 ක්...මේක සාමාන්‍ය දෙයක්ද බන්...අත්දැකීම් ඇති මේ වයස ඉන්න උන් කියහල්ලකෝ..එහෙම කතා කරද්දි මම දුව පුතේ කියලද ආයේ කතා කරන්න ඕනා.
මාමා පැටියො....අනේ මචන්ලා මට ටික දවසක ඉදන් ඉස්කෝල යන වයස ලමයි අන්කල්, මාමේ වගේ ඒවා කියලනේ කතා කරන්නේ..ගොඩක් අය අයියේ කියනවා..සමහර උන් අන්කල් මාමේ කියද්දි හෙන අවුල්..ගොඩක්ම කෙල්ලෝ..10,11 A/L වගේ කරන අය...මට දැන් 35 ක්...මේක සාමාන්‍ය දෙයක්ද බන්...අත්දැකීම් ඇති මේ වයස ඉන්න උන් කියහල්ලකෝ..එහෙම කතා කරද්දි මම දුව පුතේ කියලද ආයේ කතා කරන්න ඕනා.
ඉස්සර නම් මාමා ගෑවේ නෑදැයෝ විතරයි.. දැන් නම් ගෙවල් ළඟ පොඩි උනුත් මාමා කියල කියන්නෙ 
අංකල් මට දැන් කියන්නේ තරැණ ගැහැණු ළමයි...අනේ මචන්ලා මට ටික දවසක ඉදන් ඉස්කෝල යන වයස ලමයි අන්කල්, මාමේ වගේ ඒවා කියලනේ කතා කරන්නේ..ගොඩක් අය අයියේ කියනවා..සමහර උන් අන්කල් මාමේ කියද්දි හෙන අවුල්..ගොඩක්ම කෙල්ලෝ..10,11 A/L වගේ කරන අය...මට දැන් 35 ක්...මේක සාමාන්‍ය දෙයක්ද බන්...අත්දැකීම් ඇති මේ වයස ඉන්න උන් කියහල්ලකෝ..එහෙම කතා කරද්දි මම දුව පුතේ කියලද ආයේ කතා කරන්න ඕනා.

අපෙත් ඔහොම seen එකක් තියෙනවා බන්මම නම් දැන් සීයා කෙනෙක්, කසින් කෙනෙක්ගේ පුතෙක්ට ඉන්නවා දුවෙක්, එතකොට ඒ පොඩි එකා මට කියන්න ඕන සීයා කියල. ඉපදිලා මාස කීපයක් වෙන තව කසින් කෙනෙක් ගේ පොඩි එකෙක් ඉන්නවා, ඌ කළින් එකාට වැඩිය බාලයි, එත් ඌ දැන් මාමා කෙනෙක්,![]()
Mn hithuwe uba podi ekek kiyalaමට 25 යි.. මගේ නැන්දගේ ලොකු දුව බැඳලා ළමයි දෙන්නෙක් ඉන්නව.. ලොකු එකා හම්බුනේ 2011..2013 මන් අවුරුදු 16 ඉඳන් උන්ට මාමාඉස්සර නම් මාමා ගෑවේ නෑදැයෝ විතරයි.. දැන් නම් ගෙවල් ළඟ පොඩි උනුත් මාමා කියල කියන්නෙ
මට නම් අවුලක් නෑ බන් ඉතින් මාමා කිව්වම පොඩි ගැම්මක් තියෙනවා අයියෙ අය්යෙ ගනවට වඩා.. නැද්ද බන්
![]()
Ehnam apith uncle kiyannamකරන්න දෙයක් නෑ ඉතිං... නොදැනිම වයසට ගිහින්...
මටත් 31 යි,
a/l කරන උන් එක්ක වයස් පරතරේ අවු 12ක් විතර... මමනං දැන් ඉස්කෝලෙ යන උන්ට නම දන්නැත්තං දුව, පුතා කියනව... අයිය කිවුවොත් නංගි, මල්ලි කියනව..
ඉස්සර ඉස්කෝලෙ යන කාලෙ ටිකක් වයස මනුස්සයෙක් මල්ලි කිවුවොත් අපි හිනාවෙනවනෙ.... ඒව මතක්වෙනකොට නංගි, මල්ලි ගාන්න හිතෙන්නෙ නෑ....![]()
මේකෙ ඉන්න හැත්ත මට "මිස්... මිස්" ගාන එකේ....Ehnam apith uncle kiyannam