අන්කල් කියනවා බන්

geeko

Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    අඩෝ අපි නාකි වෙලානේ බන්. ආපහු අවුරුදු 20 ක් විතර ආපස්සට ගිහින් එන්න බැරි වෙයිද දන්නේ නෑ නේ? එහෙමනම් මන් අර අවුරුදු 15 කට කලින් මිස් වෙච්ච තාම මිස් වෙලා ඉන්න කෙල්ලව කොහොම හරි දාගන්නවා. ජීවිතේ ලස්සනට කාලේ කන්නේ නැතුව හදාගන්නවා
     
    • Wow
    Reactions: visalbro

    polkichcha

    Active member
  • Jul 21, 2015
    280
    88
    28
    අනේ මචන්ලා මට ටික දවසක ඉදන් ඉස්කෝල යන වයස ලමයි අන්කල්, මාමේ වගේ ඒවා කියලනේ කතා කරන්නේ..ගොඩක් අය අයියේ කියනවා..සමහර උන් අන්කල් මාමේ කියද්දි හෙන අවුල්..ගොඩක්ම කෙල්ලෝ..10,11 A/L වගේ කරන අය...මට දැන් 35 ක්...මේක සාමාන්‍ය දෙයක්ද බන්...අත්දැකීම් ඇති මේ වයස ඉන්න උන් කියහල්ලකෝ..එහෙම කතා කරද්දි මම දුව පුතේ කියලද ආයේ කතා කරන්න ඕනා.
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    අනේ මචන්ලා මට ටික දවසක ඉදන් ඉස්කෝල යන වයස ලමයි අන්කල්, මාමේ වගේ ඒවා කියලනේ කතා කරන්නේ..ගොඩක් අය අයියේ කියනවා..සමහර උන් අන්කල් මාමේ කියද්දි හෙන අවුල්..ගොඩක්ම කෙල්ලෝ..10,11 A/L වගේ කරන අය...මට දැන් 35 ක්...මේක සාමාන්‍ය දෙයක්ද බන්...අත්දැකීම් ඇති මේ වයස ඉන්න උන් කියහල්ලකෝ..එහෙම කතා කරද්දි මම දුව පුතේ කියලද ආයේ කතා කරන්න ඕනා.
    මාමා පැටියො....
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මට 25 යි.. මගේ නැන්දගේ ලොකු දුව බැඳලා ළමයි දෙන්නෙක් ඉන්නව.. ලොකු එකා හම්බුනේ 2011..2013 මන් අවුරුදු 16 ඉඳන් උන්ට මාමා :D ඉස්සර නම් මාමා ගෑවේ නෑදැයෝ විතරයි.. දැන් නම් ගෙවල් ළඟ පොඩි උනුත් මාමා කියල කියන්නෙ 😅 මට නම් අවුලක් නෑ බන් ඉතින් මාමා කිව්වම පොඩි ගැම්මක් තියෙනවා අයියෙ අය්යෙ ගනවට වඩා.. නැද්ද බන් :D
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,335
    49,712
    113
    සේදවත්ත
    ඕවා හිතට ගත්තම තමා ප්‍රස්ණ . මේ කනින් අහලා අනික් කනින් යවපන් .

    අනික උබල වයසට යන එක නතර වෙන් නෑ ඒ නිසා හුරු වෙයන් . උබලට තෙල් පෝලිම් ගෑස් පොලිම් වලට හුරු වෙන්න පුලුවන් නම් මේවා කිරි කජු කේස්
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    අනේ මචන්ලා මට ටික දවසක ඉදන් ඉස්කෝල යන වයස ලමයි අන්කල්, මාමේ වගේ ඒවා කියලනේ කතා කරන්නේ..ගොඩක් අය අයියේ කියනවා..සමහර උන් අන්කල් මාමේ කියද්දි හෙන අවුල්..ගොඩක්ම කෙල්ලෝ..10,11 A/L වගේ කරන අය...මට දැන් 35 ක්...මේක සාමාන්‍ය දෙයක්ද බන්...අත්දැකීම් ඇති මේ වයස ඉන්න උන් කියහල්ලකෝ..එහෙම කතා කරද්දි මම දුව පුතේ කියලද ආයේ කතා කරන්න ඕනා.
    අංකල් මට දැන් කියන්නේ තරැණ ගැහැණු ළමයි...
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මම නම් දැන් සීයා කෙනෙක්, කසින් කෙනෙක්ගේ පුතෙක්ට ඉන්නවා දුවෙක්, එතකොට ඒ පොඩි එකා මට කියන්න ඕන සීයා කියල. ඉපදිලා මාස කීපයක් වෙන තව කසින් කෙනෙක් ගේ පොඩි එකෙක් ඉන්නවා, ඌ කළින් එකාට වැඩිය බාලයි, එත් ඌ දැන් මාමා කෙනෙක්, :baffled:
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මම නම් දැන් සීයා කෙනෙක්, කසින් කෙනෙක්ගේ පුතෙක්ට ඉන්නවා දුවෙක්, එතකොට ඒ පොඩි එකා මට කියන්න ඕන සීයා කියල. ඉපදිලා මාස කීපයක් වෙන තව කසින් කෙනෙක් ගේ පොඩි එකෙක් ඉන්නවා, ඌ කළින් එකාට වැඩිය බාලයි, එත් ඌ දැන් මාමා කෙනෙක්, :baffled:
    අපෙත් ඔහොම seen එකක් තියෙනවා බන් 😂මාමා බාලයි පුතාට වඩා 🤣 පවුලක ළමයි ගොඩක් ඉඳපු කාලේ නම් ඕක normal ලු බන්.. අපේ තාත්තල ඉස්සර නෑකමින් මාමා වෙන උන්ට අඩෝ මාමේ මෙහෙ වරෙන් කියල ලු කතාකරන්නේ කින්ඩියට 😅
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    කෙල්ලෙක් කිව්වොත් පල බෙසිකි කියපන්
    කොල්ලොක් කිව්වොත් අන්කල් උබෙ තාත්තා කියපන්
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    අනේ මන්දා බන්. පොඩි කාලේ හිතෙනවා ඉක්මනින් ලොකු උනා නම් හොඳයි කියලා ඒත් ලොකු උනාම තියෙන ප්‍රශ්න බලපන්කෝ
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මට 25 යි.. මගේ නැන්දගේ ලොකු දුව බැඳලා ළමයි දෙන්නෙක් ඉන්නව.. ලොකු එකා හම්බුනේ 2011..2013 මන් අවුරුදු 16 ඉඳන් උන්ට මාමා :D ඉස්සර නම් මාමා ගෑවේ නෑදැයෝ විතරයි.. දැන් නම් ගෙවල් ළඟ පොඩි උනුත් මාමා කියල කියන්නෙ 😅 මට නම් අවුලක් නෑ බන් ඉතින් මාමා කිව්වම පොඩි ගැම්මක් තියෙනවා අයියෙ අය්යෙ ගනවට වඩා.. නැද්ද බන් :D
    Mn hithuwe uba podi ekek kiyala😂
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    කරන්න දෙයක් නෑ ඉතිං... නොදැනිම වයසට ගිහින්...

    මටත් 31 යි,
    a/l කරන උන් එක්ක වයස් පරතරේ අවු 12ක් විතර... මමනං දැන් ඉස්කෝලෙ යන උන්ට නම දන්නැත්තං දුව, පුතා කියනව... අයිය කිවුවොත් නංගි, මල්ලි කියනව..😅

    ඉස්සර ඉස්කෝලෙ යන කාලෙ ටිකක් වයස මනුස්සයෙක් මල්ලි කිවුවොත් අපි හිනාවෙනවනෙ.... ඒව මතක්වෙනකොට නංගි, මල්ලි ගාන්න හිතෙන්නෙ නෑ....😅😅
     
    • Like
    Reactions: PrasangaSPerera

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    කරන්න දෙයක් නෑ ඉතිං... නොදැනිම වයසට ගිහින්...

    මටත් 31 යි,
    a/l කරන උන් එක්ක වයස් පරතරේ අවු 12ක් විතර... මමනං දැන් ඉස්කෝලෙ යන උන්ට නම දන්නැත්තං දුව, පුතා කියනව... අයිය කිවුවොත් නංගි, මල්ලි කියනව..😅

    ඉස්සර ඉස්කෝලෙ යන කාලෙ ටිකක් වයස මනුස්සයෙක් මල්ලි කිවුවොත් අපි හිනාවෙනවනෙ.... ඒව මතක්වෙනකොට නංගි, මල්ලි ගාන්න හිතෙන්නෙ නෑ....😅😅
    Ehnam apith uncle kiyannam