අන්තිමට_රනිල්ට_මනාපයක්_දුන්නා.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    11903759_829262260514910_6869962317764669033_n.png

    ඔය පරණ එකක් බං. මූ ජනාධිපතිවරණෙට ඉල්ලද්දි ඔය. නැගිටින්නේ නැතිව කොහොමද. මරා දින්නනම් අරුන්ට බඩු පැකට්නේ. මේ අද එක බං.

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    ඔය පරණ එකක් බං. මූ ජනාධිපතිවරණෙට ඉල්ලද්දි ඔය. නැගිටින්නේ නැතිව කොහොමද. මරා දින්නනම් අරුන්ට බඩු පැකට්නේ. මේ අද එක බං.

    ow ban, mahinda janadipathi kalei sirisena janadipati kaley wenasa
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    පොඩ්ඩා;18833174 said:
    කෝ බන් මේපාර මහින්දට නැගිට්ටුනේ නෑනේ

    mama danna ban :lol:
    mata hithichcha de mama kiwwe
    mata mahindayagen wadak na
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,226
    24,946
    113
    tracing Geo-location.. ... ...
    mama nam dunne jvp. chande dunne hoda opposition ekak balaporoththuwen.. UNP + few other seats thamai government ekak enne mama hithana widiyata.. majority ekak katawath nathi wei wage.. mahinda nam oni na aye.. ranil awoth hodai..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ow ban, mahinda janadipathi kalei sirisena janadipati kaley wenasa

    මම නම් වරදක් දකින්නේ නෑ මෛත්‍රී මේ දවස් වල අරින ඇරිල්ලට. ඒ මනුස්සයා පක්ෂේ සභාපති කලානම් කරගෙන යන්න දෙන්න ඕනේ. බල තණ්හාවට ඒ මිනිහව පඹයෙක් කරගෙන මරා පක්ෂේ පාලනය කරන්න හැදුවේ. හොඳම උදාහරණය ලේකම්ලා දෙන්නා. මෛත්‍රී හොඳට ඉවසගෙන ඉඳලා අන්තිම මොහොතේ ඇරියා ඇරිල්ලක් ඇඩ්‍රස් නැති වෙන්නම. දිට්ඨදම්මවේදනීය කර්ම කියන්නේ ඔව්වට තමයි.

    සුසිලටයි අනුරටයි දොරේ ගහන්න කියලා නොතේසි භාරගත්තේ නැති නිසා. ඇඩ්‍රස් ඇත්තෙම නෑ. දැන් කාරක සභාවත් වෙනස් කලා කියන්නේ මෛත්‍රීව සභාපති කමෙන් එලවන්න බෑ. මහින්දට දැන් රෙද්දේ රෙවිලා ඇත්තේ. හොඳ වැඩේ.
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    මම නම් වරදක් දකින්නේ නෑ මෛත්‍රී මේ දවස් වල අරින ඇරිල්ලට. ඒ මනුස්සයා පක්ෂේ සභාපති කලානම් කරගෙන යන්න දෙන්න ඕනේ. බල තණ්හාවට ඒ මිනිහව පඹයෙක් කරගෙන මරා පක්ෂේ පාලනය කරන්න හැදුවේ. හොඳම උදාහරණය ලේකම්ලා දෙන්නා. මෛත්‍රී හොඳට ඉවසගෙන ඉඳලා අන්තිම මොහොතේ ඇරියා ඇරිල්ලක් ඇඩ්‍රස් නැති වෙන්නම. දිට්ඨදම්මවේදනීය කර්ම කියන්නේ ඔව්වට තමයි.

    සුසිලටයි අනුරටයි දොරේ ගහන්න කියලා නොතේසි භාරගත්තේ නැති නිසා. ඇඩ්‍රස් ඇත්තෙම නෑ. දැන් කාරක සභාවත් වෙනස් කලා කියන්නේ මෛත්‍රීව සභාපති කමෙන් එලවන්න බෑ. මහින්දට දැන් රෙද්දේ රෙවිලා ඇත්තේ. හොඳ වැඩේ.

    sirawata
    mahindala molen newei ne ban gema gahanne, hema detama katau pukai
    maithree ranil ahema newei, molen gema denne
     
    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    උඹලා දන්නවානේ ඉස්සර මම රනිලට පළු යන්න බැනපු එකෙ. ඒත් අද මම අලියට කතිරේ ගහලා රනිල්ට මනාපයක් දුන්නා. රනිල්ට මනාප දෙන්න හේතුව තමයි දිල්කාගේ ප්‍රොග්‍රැම් එක මම හිතුවේ රනිල් ඇනගනි කියලා හැබැයි නොහිතපු විදියට රනිල් දිල්කව හැන්ඩ්ල් කරා.
    ලංකාවේ ඉන්න නො 1 මොලයක්
     
    • Like
    Reactions: roma3547