මගේ නංගිට උනානං අයිය කෙනෙක් විදිහට ඒ කොල්ලට මම ගේමක් දෙයි.. එක වෙනයි..
ප්‍රශ්නෙකට කෙලින් හිටං මූණ දෙන්න බැරි මිනිස්සු සමාජෙක ජීවත් වෙන්න කොහොමටත්ම උචිත නෑ..
උන ජීවත් වෙන්න හයියක් නැත්තං මැරෙන එක තමයි ඉතින් කොහොමත් හොද..
අනික ඕවත් ප්‍රශ්නද යකෝ..
ගෑණියෙකුට ගණිකාවක් වෙන්නත්, මිනිහෙකුට සියදිවි නසාගන්නත් මේ ලෝකේ එකම එක සාධාරණ හේතුවක් වත් නෑ... එකම එකක් වත්..
කාට උනත් තීරණ ගන්න අයිතියක් කියල දෙයක් තියෙනවනේ..
ඒවා ගන්නේ තමන්මයි... ඒවා වැරදුනා කියල හරි මට කෙල උනා දැන් මැරෙන්න ඕනේ කියල මැරෙන්න නෙමෙයි ජීවිත තියෙන්නේ...
තමන් ගන්න තීරණ.. ඒවා තමන් දරාගන්න ඕනේ.. බැරි නං තීරණ නොගෙන අම්මට තාත්තට ඒවා ගන්න දෙන්න ඕනේ..
දෙකෙන් එකයි..
මට නං කියන්න තියෙන්නේ මෙච්චරයි... මොලේ නැතුව හදවත පාවිච්චි කරලා තීරණ ගන්න උන් අද කාලේ කොහොමටත්ම ජීවත් වෙන්න සුදුසු නෑ..
මේක අද බොහොම සංකීර්ණ ලෝකයක් වෙලා.. මිනිස්සු ගල් බෝතලේට අනිත් එකාට කෙළවනවා..
එහෙම කාලෙක තමන්ගේ යථාපැවැත්ම තහවුරු කරගන්න එක තමන්ට භාරයි...
තමන් ගත්ත තීරණේ වගකීම එකී පැනල කියපු කොල්ලට බාරදෙන එකද සාධාරණ??
නෑ.. ඒක තමන් භාරගන්න ඕනේ තමන්.. වෙන කවුරුත් නෙමෙයි..
මම ඔයාව විශ්වාස කරලා ඔයා එක්ක පැනල ආව දැන් මගේ ජීවිතේ විනාස උනා කියල කොල්ලට බැනල වැඩක් නෑ.. ඌ එක්ක පැනල යන්න ගත්ත තීරණේ තමන්ගේ... කොල්ලගේ නෙමෙයි.. කොල්ල අඩගැහුවා වෙන්න පුළුවන්.. නමුත් යන්න ගත්ත තීරණේ තමන්ගේ.. කොල්ල බලෙන් වෑන් එකක දාගෙන ගියානං ඔන්න ඌට චෝදනා කරාට කමක් නෑ..
පලවෙනි දේ ගන්න තීරණ ගැන මිනිස්සු බුද්ධිමත් වෙන්න ඕනේ...
දෙවැනි එක ජීවිතේ ගන්න තීරණ හැම එකක්ම කවදාවත් 100% හරියන්නේ නෑ..
එහෙම වෙලාවට එකේ වගකීම තමන්ට කරගහගන්න බැරි උන් කොහොමටත්ම මේ ලෝකේ ජීවත් වෙන්න සුදුසු නෑ..
එහෙම උන් මැරෙන එකම හොදයි කියන් නැතුව වෙන මොකද්ද කියන්න ඕනේ?
අනේ පවු කියලද?
Dude you have completely missed the point of this thread, what i was explaining to you here is that the boys action made the girl suicide. whether its right or wrong, the girls action don't make the boys action justified. certainly not the other girl involved in the problem itself.
now they are living. but the scar of this incident is going to remain with them for the rest of their life.
whether you accept it or not, the guiltiness is already planted in their mind. they know, they cause the girl to hang her self. now rationally you would say "ah stupid bitch" , but deep inside you know that the girl finally lost her faith on life itself. whether its rationally right or wrong a girl smart enough to be a teacher has ended her life.
now this is not about girls action , its about boys action. this is about karma. in their mind they have killed the girl. even though she is dead now, she is just starting to control other two lives. the memories those two cheaters have about the dead girl is the karma.they played a game without knowing the rules. now, who's fault is that?