මම නම් මගෙ ජීවිතෙට වෙන ගෑනියෙක් එක්ක ජින්ගි දාලා නෑ වයිපරෙ එක්ක විතරයි සමහර අවස්තාවල ගෑනුන් ගෙන් නූලෙන් බෙරුනෙ, මගෙ වාසනාව කියලා මම හිතන්නෙ ඒ වගේම පින් කරනවා නම් , පින තියෙනවා නම් එවාගෙන් නිකන්ම බෙරෙනවා, මම මසාජ් එකකටවත් ගිහින් නෑ කලබ් ගිහින් නෑ මම යන්නෙත් නෑ අරක්කු බොන්නෙ නෑ දුම දාන්නෙ නෑ උබලට පුලුවන් නම් කරලා බලපල්ලා ඔය බඩු ගහනවට වඩා ඒක පට්ට ආතල් පාරෙ යනකොටත් මම වෙන ගෑනු දිහා බලන්නෙ නෑ කලා තුරකින් බැලෙනවා හිත එක විදිහටම තියා ගන්න අමාරුයිනෙ ඒත් සමස්තයක් විදිහට මම කල්පනා කරන්නෙ මැරෙන්න තියෙන දවස් ගාන එතකොට උබලට එක එක ගෑනු එක්ක ජින්ගි ජිකිරි කරන්න තියෙන ආසාව නැතිවෙලා පිනක් කර ගන්න ඔන කියන එක ඔලුවට එයි අමතක කරන්න එපා කාමයෙ වරදවා හැසිරුනාම ගෑනු වෙලා ඉපදෙන බව
අනියම් සම්බන්ධකම් වලින් ලැබෙන දෙයක් නැහැ. ප්‍රශ්න ගොඩක් විතරයි. ඒ වගේ සම්බන්ධතා නැතිව ඉන්න එකෙන් ලැබෙන මානසික සහනය කියන්න බැරි තරම් ලොකුයි . ඔය වගේ දේකට මැදිවෙලා ඇතිවෙන ප්‍රශ්නවලට විසඳුම් හොයන්න දඟලන එවුන් මම ඕන තරම් දැකලා තියනවා. උන් විඳින වදේට සාපේක්ෂව මොහොතකට ලැබෙන සැපේ තේරුම මොකක්ද බං. මම නම් කවදාවත් ඔය වගේ සම්බන්ධකම් ඇතිකරගෙන නැහැ. ඒ නිසා මට අත්දැකීමක් නැති වුනත් ඒවාට පැටලිලා ඉන්න උන්ගේ අත්දැකීම් එක්ක තමයි මේක කිව්වේ. අනික තමන්ගේ වයිෆ්ට හරි හස්බන්ඩ්ට හරි ද්‍රෝහී වෙන එක අනුමත කරන්න බැහැ. මේවගේ දෙයක් පවුලේ තියන කොට ඒකෙන් දරුවන්ටත් ලොකු හානියක් වෙනවා. ප්‍රීතිමත් පවුලක් තුල රැඳෙන්න නොහැකි වීම ඔවුන්ගේ පෞරුෂ වර්ධනයට ඍජුව හා රිණාත්මක ලෙස බලපානවා. ඕකේ cost benefit analysis එක කරල බැලුවහම benefit එකට වඩා cost එක වැඩියි බං.

බඩු ටික ගියාම එතැනින් එන්න තියෙන හදිසිය දන්නේ එහෙම ගිය එකාම විතරයි.

ඉල්ලපු PM දැම්මා / උත්තර දුන්නා...වෙන කාට හරි PM දාන්න miss වෙලා තියෙනවනම් පොඩ්ඩක් මට PM එකක් දාපන් මචං...

Thread close.![]()
මන් පිට ඒවට ඇනලත් නෑ අනින්නෙත් නෑ කවදාවත්. ගොඩක් උන්ට මෙහෙම කියන්නත් බෑ