අනියම් සබඳතා 16+++

rusaku

Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    84687030_2953857571333877_6942662815480020992_o.jpg
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඕකේ දෙපැත්තක් තියනවා මචං. මගේ යාලුවෙක්ට සීන් එකක් උනා ඌ කෙල්ලෙක් එක්ක යාලු වෙලා හිටියා ගෙවල් වලිනුත් දැන ගෙන බදින්නම තාමා හිටියේ ඒත් එක පරම උන්ගේ අම්ම කාගේද බොරු කේලම් වගයක් අහල කෙල්ලට අකමැති උනා. කෙල්ලව බදිනවානම් අම්ම වහ බොනවා කියල වහ කුප්පියක් බෑග් එකේ තියන් හිටියා. පස්සේ අම්මලම කෙල්ලෙක් හොයල ඌට බලෙන්ම බන්දල දුන්න. දැන් අවුරුදු ගානක්.

    තාමත් ඌ අර කෙල්ල එක්ක එෆයාර් එක එහෙම්ම තියනවා. බැදපු කෙල්ලත් ඔහේ ඉන්නවා. අනිත් කෙල්ලත් බදින්නේ නැතුව මූ එක්කම ඉන්නවා..

    අම්මලාගේ ගොන් කම් නිසා මේ වගේ දේවලුත් වෙනවා ඒවාට අනියම් කියල කියන්න පුලුවන්ද කියන ප්‍රශ්නයක් තියනව
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මම නම් මගෙ ජීවිතෙට වෙන ගෑනියෙක් එක්ක ජින්ගි දාලා නෑ වයිපරෙ එක්ක විතරයි සමහර අවස්තාවල ගෑනුන් ගෙන් නූලෙන් බෙරුනෙ, මගෙ වාසනාව කියලා මම හිතන්නෙ ඒ වගේම පින් කරනවා නම් , පින තියෙනවා නම් එවාගෙන් නිකන්ම බෙරෙනවා, මම මසාජ් එකකටවත් ගිහින් නෑ කලබ් ගිහින් නෑ මම යන්නෙත් නෑ අරක්කු බොන්නෙ නෑ දුම දාන්නෙ නෑ උබලට පුලුවන් නම් කරලා බලපල්ලා ඔය බඩු ගහනවට වඩා ඒක පට්ට ආතල් පාරෙ යනකොටත් මම වෙන ගෑනු දිහා බලන්නෙ නෑ කලා තුරකින් බැලෙනවා හිත එක විදිහටම තියා ගන්න අමාරුයිනෙ ඒත් සමස්තයක් විදිහට මම කල්පනා කරන්නෙ මැරෙන්න තියෙන දවස් ගාන එතකොට උබලට එක එක ගෑනු එක්ක ජින්ගි ජිකිරි කරන්න තියෙන ආසාව නැතිවෙලා පිනක් කර ගන්න ඔන කියන එක ඔලුවට එයි අමතක කරන්න එපා කාමයෙ වරදවා හැසිරුනාම ගෑනු වෙලා ඉපදෙන බව

    අනේ මන්ද බං මම මේ කියන්නේ අත්දැකීමෙන් උබට එහෙම වෙන්න කියල නෙමෙයි ... මම දන්නා උබ වගේ එවුන් ගොඩකගේ ගෑණූ පිට ගියා සමහර පවුල් කැඩුන.. හේතුව මචං ගැණි උබේ ඉස්සරහ ඕපන් වෙන්න බයයි උබේ විදිහත් එක්ක මොකද උබ වැරදියට හිතයි කියල..ගොඩක් දේවල්, සේක්ෂුවල් නීඩ්ස්උත් එක්කම හංගගෙන ඉන්නවා..
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    අනියම් සම්බන්ධකම් වලින් ලැබෙන දෙයක් නැහැ. ප්‍රශ්න ගොඩක් විතරයි. ඒ වගේ සම්බන්ධතා නැතිව ඉන්න එකෙන් ලැබෙන මානසික සහනය කියන්න බැරි තරම් ලොකුයි . ඔය වගේ දේකට මැදිවෙලා ඇතිවෙන ප්‍රශ්නවලට විසඳුම් හොයන්න දඟලන එවුන් මම ඕන තරම් දැකලා තියනවා. උන් විඳින වදේට සාපේක්ෂව මොහොතකට ලැබෙන සැපේ තේරුම මොකක්ද බං. මම නම් කවදාවත් ඔය වගේ සම්බන්ධකම් ඇතිකරගෙන නැහැ. ඒ නිසා මට අත්දැකීමක් නැති වුනත් ඒවාට පැටලිලා ඉන්න උන්ගේ අත්දැකීම් එක්ක තමයි මේක කිව්වේ. අනික තමන්ගේ වයිෆ්ට හරි හස්බන්ඩ්ට හරි ද්‍රෝහී වෙන එක අනුමත කරන්න බැහැ. මේවගේ දෙයක් පවුලේ තියන කොට ඒකෙන් දරුවන්ටත් ලොකු හානියක් වෙනවා. ප්‍රීතිමත් පවුලක් තුල රැඳෙන්න නොහැකි වීම ඔවුන්ගේ පෞරුෂ වර්ධනයට ඍජුව හා රිණාත්මක ලෙස බලපානවා. ඕකේ cost benefit analysis එක කරල බැලුවහම benefit එකට වඩා cost එක වැඩියි බං.
     
    Last edited:

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ

    :nerd:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,719
    23,389

    සිරා කතාව...කාලා බීලා ඇවිදල ෆන් එකක් අරන් ඉදියම ඉවරනෙ පවුලෙ අයත් එක්ක
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    අනියම් සම්බන්ධකම් වලින් ලැබෙන දෙයක් නැහැ. ප්‍රශ්න ගොඩක් විතරයි. ඒ වගේ සම්බන්ධතා නැතිව ඉන්න එකෙන් ලැබෙන මානසික සහනය කියන්න බැරි තරම් ලොකුයි . ඔය වගේ දේකට මැදිවෙලා ඇතිවෙන ප්‍රශ්නවලට විසඳුම් හොයන්න දඟලන එවුන් මම ඕන තරම් දැකලා තියනවා. උන් විඳින වදේට සාපේක්ෂව මොහොතකට ලැබෙන සැපේ තේරුම මොකක්ද බං. මම නම් කවදාවත් ඔය වගේ සම්බන්ධකම් ඇතිකරගෙන නැහැ. ඒ නිසා මට අත්දැකීමක් නැති වුනත් ඒවාට පැටලිලා ඉන්න උන්ගේ අත්දැකීම් එක්ක තමයි මේක කිව්වේ. අනික තමන්ගේ වයිෆ්ට හරි හස්බන්ඩ්ට හරි ද්‍රෝහී වෙන එක අනුමත කරන්න බැහැ. මේවගේ දෙයක් පවුලේ තියන කොට ඒකෙන් දරුවන්ටත් ලොකු හානියක් වෙනවා. ප්‍රීතිමත් පවුලක් තුල රැඳෙන්න නොහැකි වීම ඔවුන්ගේ පෞරුෂ වර්ධනයට ඍජුව හා රිණාත්මක ලෙස බලපානවා. ඕකේ cost benefit analysis එක කරල බැලුවහම benefit එකට වඩා cost එක වැඩියි බං.

    Thread close.:)
     
    cute devil

    Junior member
  • May 1, 2016
    71
    8
    8
    මම වැඩ කරන තැනත් ඔහොම සීන් එකක් උනා කෙල්ල දෙමල කොටු පැන්නා කට කතා පැතිරුනා , මොකද අද කාලේ කොල්ලෙක් ටෝක් කරලා ගැහුවා කියන්නේ , ගොඩක් උන් මේකේ කමෙන්ට් කරලා විදිහා දැක්කමත් ව්විරකමක් හැටියටයි දකින්නේ , ඉතින් වටේ හැමෝටම කියනවා , අන්තිමට මිනිහට මූන දෙන්න බැරුව , අපේ දෙපාර්තමේන්තුවෙම , ටෙස්ට් කරන්න ගෙනාපු වල් නාෂක වගයක් බීලා මැරුනා , ඒත් මැරෙන්න කලින් ලිව්වක් ලියලා මැරිලා තිබ්බේ , ඒකී එහෙම දෙයක් කරේ නෑ කිය්ලා , ඒ උනාට මුලු වැඩපොලම දැකලා තිබුනා උන් දෙන්නා පෝන් එකෙන් කතා කරනවා වැඩ ඇරුනම ගිහින් දාන්නෙත් ඌ, ඌත් කියලා තියෙනවා හැමතැනම , ඒත් අන්තිම ලිව්ම නිසා කෙල්ල මැරුනම උගෙ මිනිහට ඇගිල්ල දික් උනේ , උඹලත් වැරැද්දක් කටොත් උඹලට විතරක් නෙවේ පවුලටම බලපානවා
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    අනියම් සම්බන්ධකම් වලින් ලැබෙන දෙයක් නැහැ. ප්‍රශ්න ගොඩක් විතරයි. ඒ වගේ සම්බන්ධතා නැතිව ඉන්න එකෙන් ලැබෙන මානසික සහනය කියන්න බැරි තරම් ලොකුයි . ඔය වගේ දේකට මැදිවෙලා ඇතිවෙන ප්‍රශ්නවලට විසඳුම් හොයන්න දඟලන එවුන් මම ඕන තරම් දැකලා තියනවා. උන් විඳින වදේට සාපේක්ෂව මොහොතකට ලැබෙන සැපේ තේරුම මොකක්ද බං. මම නම් කවදාවත් ඔය වගේ සම්බන්ධකම් ඇතිකරගෙන නැහැ. ඒ නිසා මට අත්දැකීමක් නැති වුනත් ඒවාට පැටලිලා ඉන්න උන්ගේ අත්දැකීම් එක්ක තමයි මේක කිව්වේ. අනික තමන්ගේ වයිෆ්ට හරි හස්බන්ඩ්ට හරි ද්‍රෝහී වෙන එක අනුමත කරන්න බැහැ. මේවගේ දෙයක් පවුලේ තියන කොට ඒකෙන් දරුවන්ටත් ලොකු හානියක් වෙනවා. ප්‍රීතිමත් පවුලක් තුල රැඳෙන්න නොහැකි වීම ඔවුන්ගේ පෞරුෂ වර්ධනයට ඍජුව හා රිණාත්මක ලෙස බලපානවා. ඕකේ cost benefit analysis එක කරල බැලුවහම benefit එකට වඩා cost එක වැඩියි බං.
    the_most_expensive_sex_is_free_sex_601188.png