හඳට යනවට වඩා අමාරුයි බන් හඳට ගිය විදිහට film එකක් හදන එක
හඳට යනවට වඩා අමාරුයි බන් හඳට ගිය විදිහට film එකක් හදන එක
උඹ නං හවසට හවසට හැමදාම වාගෙ හඳේ ඇවිදිනවනෙ පෘථිවියෙ ඉඳගෙනම...අඩිය ගෙවිල නෙද
මූ හද පුරාම ඇවිදලා අඩි ගෙවෙන කන්
Stanley Kubrick
Adi Gewenakan Pissekwage Hada wate Duwanna athiView attachment 162219
නීල් ආම්ස්ට්‍රෝන්ගෙ සපත්තු දෙක සහ සදෙහි සලකුණු වෙච්ච අඩි සළකුණ...![]()
![]()
![]()
ඇත්තටම මුං හඳට ගිහිංනෑ...
මගට ගිහින් හැරිල ඇවිත්. චිත්‍රපටියක් හදල අපට පෙන්නල..![]()
![]()
![]()
![]()
Adow Meka Patta Bn
scientifically prove කරන්න පුලුවන් බන් ආයෙ හඳටම යන්න ඕන නැහැ, සැටලයිට් එහෙම තියෙනවානේ ඒවයෙන් කලින් ගියපු තැන් වල දාල ආපුවා ට්‍රැක් මාක්ස් එහෙම බලලා නාසා එකෙන් දීපු ෆොටෝස් වල තියන ට්‍රැක් මාක් එක්ක මැච් කරලා බලන්න පුලුවන් බොරුද කියලා.1960's 1970's වල ඇමරිකාව වත් රුසියාව වත් හඳට ගියා කියලා මම නං පෞද්ගලිකව විස්වාස කරන්නේ නෑ. ඇමරිකාව අලි බොරුවක් ගැහුවා. රුසියාවත් ඒ බොරුවම කලා. දෙන්නම මොකුත් නොවුනා වගේ හිටියා කියලයි මම හිතන්නේ. නමුත් අද වෙද්දී එහෙම දෙයක් කරන්න පුළුවන් කියලා මම විස්වාස කරනවා. නමුත් ඇමරිකාව කියනවා නං අද යන්න බෑ යන වියදම අරවා මේවා වැඩි කියලා එහෙනං උන් කවදාවත්ම ගියේ නෑ. මොකද ඇමරිකාවට අද තියන resources ලෝකේ කිසිම රටකට නැතුව ඇති. resources නෑ කියලා මග අරිනවා කියන්නේ බොරුවක්. ඇමරිකාව හඳට ගියා කියලා විස්වාස කරන හැමෝම, නාසා එක කිවුව පලියට පිලි ගත්තා මිසක් 99.9999% ක්ම හඳට ගියා ය කියන්න තියන සාක්ෂි වල සත්‍යතාව නිකමටවත් පර්යේෂනත්මකව පරික්ෂා කරලා නෑ නේ? එහෙම කරපු අය 0.0001% ඉන්නවා කියමු? කොහොමද ඒ ගොල්ලෝ ඒ තොරතුරු වල සත්‍යතාවය ඔප්පු කරන්නේ ඒවා භාවිතයෙන් හඳට නොයා? ඒ නිසා මට නං පේන්නේ එක්කෝ ඇමරිකාවයි රුසියාවයි කියන ඒවා විශ්වාස කරන්න ඕන. නැත්තන් නොකර අතැරලා දන්න ඕන. සාමාන්යෙන් ඇමරිකාව කියන කතා බැලුවම මට කියන්න තියෙන්නේ කියන තරං යකා කළු නෑ. ඇමරිකාව කියෝන තරං තමන්ට දෙයක් නැති බව වෙන වෙන දේවල් වලින් පෙන්නලා තියනවා. ඒ නිසා මම හිතන්නේ ඕකත් එහෙමම ඇති.![]()
මිනිස්සුම 12ක්ද කොහෙද ඇවිදල තියෙනව කියලනෙ කියන්නෙ. ඒ දේවල් ඉතින් රොබෝ යානයක් යවල උනත්ත් හදන්න පුලුවන් නෙ. මට ඕකෙ කොස්ස තියෙන්නෙ මිනිස්සු Van Allen radiation belt එහාට ගියෙ කොහොමද කියන එක ගැන.නොගියා කියන්න තියෙන්නෙ consipiracy තමයි
එක සැරයක් නෙමයිනේ ගියේ, 6 පාරක් මිනිස්සු හඳට ගිහින් තියනවා (ගොඩක් අය දන්නෙ එක සැරයක් ගියා කියලා )
සැහෙන පස්සෙ යවපු satelite වලින් හඳට ගියපු වෙලාවෙ රෝවර් වලින් හැදුනු රෝද පාරවල්, දාල ආපු දේවල් වල ෆොටෝස් එහෙම අරන්, නාස එකෙන් හඳේදි ගනිපු ෆොටෝ එක්ක මැච් කරලා එහෙම බලලා තියනවා. ඒවලිනුත් කන්ෆර්ම් කරලා තියනවා ඉතිං.
අරුන් ගියේ නැත්නම් Russia ඒ කාලෙ ඕක ඇදල ෆැක්ට් එක්ක prove නොකර තියේවිද.
A/L fail wela bajaj padinakota ehema thamaiකොහොමද බං ඔච්චර දැනුමක් ගත්තෙ
Using robots are very complicated. It is easier to physically go there and do it. (This is according to 60s technology.) Robotic only developed rapidly in 21st century.මිනිස්සුම 12ක්ද කොහෙද ඇවිදල තියෙනව කියලනෙ කියන්නෙ. ඒ දේවල් ඉතින් රොබෝ යානයක් යවල උනත්ත් හදන්න පුලුවන් නෙ. මට ඕකෙ කොස්ස තියෙන්නෙ මිනිස්සු Van Allen radiation belt එහාට ගියෙ කොහොමද කියන එක ගැන.
එහෙම 100% Accurate වෙන්න ඕනි නෑනෙ.A/L fail wela bajaj padinakota ehema thamai
Using robots are very complicated. It is easier to physically go there and do it. (This is according to 60s technology.) Robotic only developed rapidly in 21st century.
60s mechanical/computer/electrical technology eken moon landing totally possible
------ Post added on Mar 1, 2022 at 8:09 PM
ඔය තියෙන්නේ බූට්ස් නෙමෙයි බන්. ඕක ස්පේස් කිට් එක. බුට්ස් වෙනම දාන්නේ.View attachment 162219
නීල් ආම්ස්ට්‍රෝන්ගෙ සපත්තු දෙක සහ සදෙහි සලකුණු වෙච්ච අඩි සළකුණ...![]()
![]()
![]()
ඇත්තටම මුං හඳට ගිහිංනෑ...
මගට ගිහින් හැරිල ඇවිත්. චිත්‍රපටියක් හදල අපට පෙන්නල..![]()
![]()
![]()
![]()
ewa passe balanna puluwan. issella ara undiyal thread kathawa pahadili karapankoඔකට නාස එකෙන් නම් කියන්නෙ හදේ ඇවිදින්ඩ වෙනම සපත්තු පාව්ච්චි කරා කියලයි
solooooooooooooooooooooooඅඩිය ගෙවිල නෙද
මූ හද පුරාම ඇවිදලා අඩි ගෙවෙන කන්