මම විශ්වාස කරනව මේ විශ්වය නිර්මානය උනේ/කරේ ගිය බ්‍රහස්පතින්ද කියල.![]()

ඔව් බන් ..! ඇයි බන් මේ මහා රෑ හදිස්සියේම ?

උඹලා 'අපාය' කියලා තැනක් තියෙනවා කියලා විශ්වාස කරනවද බන්?
අපාය තියෙන්නෙ මිහිපිටමයි බං. මේ දැන් වෙන කුපාඩි වැඩ ඔක්කොම කරන්නේ ඒකෙ ඉන්න යමපල්ලෝ.අහපු දේට උත්තර දීපන්කො බන්. ඔය ගැන වෙන තැනක කතා කරමු.![]()


අහපු ප්‍රශ්නෙට උත්තරේ තමයි වක්‍රාකාරව දීල තියෙන්නෙ.![]()

නෑ බන්. මගේ හොඳම යාලුවෙක් මම අපාය විශ්වාස කරනවා කිව්වම මට හිනා වුනා බන්...![]()
අයියෝ බන් ,දීපන්කො සුත්‍ර දෙක තුනක් අරන් ඇට්ටි හැලෙන්න
සම්මා දෘෂ්ටිය සුත්‍ර දේශනා ඇසුරින්
http://www.elakiri.com/forum/showthread.php?t=1695852
මිථ්‍යාදෘෂ්ටිය වශයෙන් ගැනෙනුයේ..
"නත්ථි දින්නං, – දීමෙහි විපාක නැත.
නත්ථි යිට්ඨං, – මහා දානයෙහි (පූජා කිරීමෙහි&විපාක නැත.)
නත්ථි හූතං, – පුද පඩුරු යැවීමෙන් ප්‍රයෝජනයක් නැත.
නත්ථි සුකටදුක්ඛටානං කම්මානං ඵලං විපාකෝ, – - හොඳ නරක ක්‍රියාවල විපාක නැත.
නත්ථි අයං ලෝකෝ, – මෙලොව සිට ලොව ඉපදිමක් නැත.
නත්ථි පරෝ ලෝකෝ, – මෙලොව සිට පරලොව ඉපදීමක් නැත.
නත්ථි මාතා, – මවට සැලකීමෙන් ප්‍රයෝජනයක් නැත. නැත.
නත්ථි පිතා, – පියාට සැලකීමෙන් ප්‍රයෝජනයක් නැත.
නත්ථි සත්තා ඕපපාතිකා, – ඕපපාතික සත්වයන් නැත."


