අපාය විශ්වාස කරනවද?

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අපාය විශ්වාස කරනවද?

    උඹලා 'අපාය' කියලා තැනක් තියෙනවා කියලා විශ්වාස කරනවද බන්? :nerd:
     
    • Like
    Reactions: akilar25

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම විශ්වාස කරනව මේ විශ්වය නිර්මානය උනේ/කරේ ගිය බ්‍රහස්පතින්ද කියල.:yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම විශ්වාස කරනව මේ විශ්වය නිර්මානය උනේ/කරේ ගිය බ්‍රහස්පතින්ද කියල.:yes:

    අහපු දේට උත්තර දීපන්කො බන්. ඔය ගැන වෙන තැනක කතා කරමු. :)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඔව් මචන්.. :yes:
    මොකක්ද උබට කෙරෙන්න ඕනේ?
    දර්ම සාකච්චාවක්ද? :confused:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,196
    31,927
    113
    උඹලා 'අපාය' කියලා තැනක් තියෙනවා කියලා විශ්වාස කරනවද බන්? :nerd:

    ඇයි බං හීනයක් දැක්කද? :rofl: අපාය තියෙන්නෙ මිහිපිටමයි බං. මේ දැන් වෙන කුපාඩි වැඩ ඔක්කොම කරන්නේ ඒකෙ ඉන්න යමපල්ලෝ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අහපු දේට උත්තර දීපන්කො බන්. ඔය ගැන වෙන තැනක කතා කරමු. :)

    අහපු ප්‍රශ්නෙට උත්තරේ තමයි වක්‍රාකාරව දීල තියෙන්නෙ.:yes::)

    අපායක් තියනව වෙන්න පුලුවන්.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අයියෝ බන් ,දීපන්කො සුත්‍ර දෙක තුනක් අරන් ඇට්ටි හැලෙන්න

    ඌ නූගත් එකෙක් නෙමෙයි බන්. මටත් වඩා ඉගෙන ගත්තු දක්ෂ එකෙක්. ඒත් ඌ කියන්නේ මේ ඔක්කොම ආගම් සහ සංකල්ප මිනිසුන් පරිනාමය වෙද්දී සංස්කෘතිය මත ඇතිවෙච්ච දේවල් කියලා. මුස්ලිම් අය තමන්ගේ ආගම හරි කියල ඒ මත්තේ මැරෙන්න යනවා වගේමලු බෞද්ධ අයත්. හැමෝම හිතන්නේ තමන්ගේ ආගම හරි කියලලු.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    සම්මා දෘෂ්ටිය සුත්‍ර දේශනා ඇසුරින්
    http://www.elakiri.com/forum/showthread.php?t=1695852

    මිථ්‍යාදෘෂ්ටිය වශයෙන් ගැනෙනුයේ..

    "නත්ථි දින්නං, – දීමෙහි විපාක නැත.
    නත්ථි යිට්ඨං, – මහා දානයෙහි (පූජා කිරීමෙහි&විපාක නැත.)
    නත්ථි හූතං, – පුද පඩුරු යැවීමෙන් ප්‍රයෝජනයක් නැත.
    නත්ථි සුකටදුක්ඛටානං කම්මානං ඵලං විපාකෝ, – - හොඳ නරක ක්‍රියාවල විපාක නැත.
    නත්ථි අයං ලෝකෝ, – මෙලොව සිට ලොව ඉපදිමක් නැත.
    නත්ථි පරෝ ලෝකෝ, – මෙලොව සිට පරලොව ඉපදීමක් නැත.
    නත්ථි මාතා, – මවට සැලකීමෙන් ප්‍රයෝජනයක් නැත. නැත.
    නත්ථි පිතා, – පියාට සැලකීමෙන් ප්‍රයෝජනයක් නැත.
    නත්ථි සත්තා ඕපපාතිකා, – ඕපපාතික සත්වයන් නැත.
    "
     
    :yes::yes::yes: