අපිට ඉතිං කවුරුත් කියල දෙන්නෙ නෑනෙ

AnuradhaRa

Well-known member
  • මගෙන් කවුරුහරි දන්නෙ නැති දෙයක් ඇහුවොත් රූපත් ඇදල කියල දෙනව
    මට තේරුම් ගන්න පුලුවන් හරියටම එයාට නොතේරෙන පොයින්ට් එක

    ඒත් මම දෙයක් ඇහුවම කට්ටිය සලකන්නෙ මෙහෙමයි :( බොහොම කණගාටුයි

    https://elakiri.com/threads/මට-මේක-පොඩ්ඩක්-කියල-දෙන්නකො-physics.2152787/

    දැං අර පිස්සි දුවං ඇවිත් මෙතනත් රීල යයි
    ඉංග්‍රීසියෙන් සච පච ගාන්න විතරයි ඒකිට පුලුවන්
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    දල් ලෑ බන්
    දල්ලවා නම් කියලා දෙනවා
    ග්‍රීක් වගේ
     
    • Love
    Reactions: AnuradhaRa

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka
    නෑ බෑ . නෑ බෑ. නෑ බෑ. නෑ බෑ . නෑ බෑ. නෑ බෑ
    නෑ බෑ . නෑ බෑ. නෑ බෑ
    නෑ බෑ . නෑ බෑ. නෑ බෑ
    නෑ බෑ . නෑ බෑ. නෑ බෑ
    නෑ බෑ . නෑ බෑ. නෑ බෑ

    :P
     
    AnuradhaRa

    Well-known member
  • නෑ බෑ . නෑ බෑ. නෑ බෑ. නෑ බෑ . නෑ බෑ. නෑ බෑ
    නෑ බෑ . නෑ බෑ. නෑ බෑ
    නෑ බෑ . නෑ බෑ. නෑ බෑ
    නෑ බෑ . නෑ බෑ. නෑ බෑ
    නෑ බෑ . නෑ බෑ. නෑ බෑ

    :P
    උඹ එළුවෙක්ද?

    ගෑනියෙක් ළගට ආවම ඕක තමා උඹ හැමදාම කියන්නෙ

    කුට්ටම නෑ
    එම නිසා සෙල්ලම බෑ
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka
    උඹ එළුවෙක්ද?

    ගෑනියෙක් ළගට ආවම ඕක තමා උඹ හැමදාම කියන්නෙ

    කුට්ටම නෑ
    එම නිසා සෙල්ලම බෑ
    කුට්ටම නැද්ද සෙල්ලම් බැරි කාටද කියල මේකේ ඕනේ එකෙක් දන්නවා යකෝ :lol:
    ඒනිසා ඉතින් ඕකට උත්තර දෙන්න ඕනේ නැ මම. මොනවද ඕයි. වැඩක් කරපංකෝ .එක්කෝ උබ ඔය කරන බොරුව කියපං මේකේ උන්ට (හොදට සල්ලි තියෙනවා,වතු තියෙනවා ආතල් එකක් ගන්නේ කියල)
     
    • Haha
    Reactions: Honda.putha

    AnuradhaRa

    Well-known member
  • කුට්ටම නැද්ද සෙල්ලම් බැරි කාටද කියල මේකේ ඕනේ එකෙක් දන්නවා යකෝ :lol:
    ඒනිසා ඉතින් ඕකට උත්තර දෙන්න ඕනේ නැ මම. මොනවද ඕයි. වැඩක් කරපංකෝ .එක්කෝ උබ ඔය කරන බොරුව කියපං මේකේ උන්ට (හොදට සල්ලි තියෙනවා,වතු තියෙනවා ආතල් එකක් ගන්නේ කියල)
    නෑ, බෑ
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,625
    6,181
    113
    මගෙන් කවුරුහරි දන්නෙ නැති දෙයක් ඇහුවොත් රූපත් ඇදල කියල දෙනව
    මට තේරුම් ගන්න පුලුවන් හරියටම එයාට නොතේරෙන පොයින්ට් එක

    ඒත් මම දෙයක් ඇහුවම කට්ටිය සලකන්නෙ මෙහෙමයි :( බොහොම කණගාටුයි

    https://elakiri.com/threads/මට-මේක-පොඩ්ඩක්-කියල-දෙන්නකො-physics.2152787/

    දැං අර පිස්සි දුවං ඇවිත් මෙතනත් රීල යයි
    ඉංග්‍රීසියෙන් සච පච ගාන්න විතරයි ඒකිට පුලුවන්
    Vadivelu-bjp.jpg

    HI @AnuradhaRa
     
    • Haha
    Reactions: Kalegana

    AnuradhaRa

    Well-known member
  • @2by2 මොනාහරි ඇහුවොත් කට්ටියම කියල දෙනව
    මට තමා මොකුත් කියල දෙන්නෙ නැත්තෙ :(

    එතකොට චුම්භක බල රේඛා කැපීම සලකන්න බැරිද?
    වේබර් අගය වෙනස් වීමද සලකන්නෙ?
     
    • Love
    Reactions: 2by2

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    මගෙන් කවුරුහරි දන්නෙ නැති දෙයක් ඇහුවොත් රූපත් ඇදල කියල දෙනව
    මට තේරුම් ගන්න පුලුවන් හරියටම එයාට නොතේරෙන පොයින්ට් එක

    ඒත් මම දෙයක් ඇහුවම කට්ටිය සලකන්නෙ මෙහෙමයි :( බොහොම කණගාටුයි

    https://elakiri.com/threads/මට-මේක-පොඩ්ඩක්-කියල-දෙන්නකො-physics.2152787/

    දැං අර පිස්සි දුවං ඇවිත් මෙතනත් රීල යයි
    ඉංග්‍රීසියෙන් සච පච ගාන්න විතරයි ඒකිට පුලුවන්
    මට මොනාද තේරුනේ නැත්තේ කියල වත් තේරෙන්නේ නහි මම !

    Mathematics බඩ යනවා යකෝ දිරවා ගන්න බැරුව !
    Assignment එක කර ගන්න බැහැ ,
    තේරෙන්නේ නැහැ theory එක !
    Deadline එක පහු වෙන්නත් ලගයි, දන්නේ නැහැ මොන මගුලක් කරන්නද?

    කොපි කරනත් බැහැ ලකුණු කපනවා මචන් serious මේක !
    Research එක නැතුව හරි කමක් නැහැ, පුලුවන් වෙයිද Msc එක ගන්න !
    ජොබ් එකේ වැඩත් ඉවරයක් නැහැ , හම්බවන පදියකුත් නැහැ !
    මොන ලබ්බක්ද ?

    Machine Learning තමයි මචන් මිනිස් සංහතියේ විනාශය !
    කරන්න දෙයක් නැහැ , පව් කර ගොනා ඇදපන් කරත්තය !
    machine එකට වහල් වෙලා මිනිසා දැම්මම !
    Sky Net ඕනේ නැහැ අපිව මරණ කන්න !

    Confuse වෙලා මචන් ඉන්නේ දැන් මම යනවා අජටාකාශයට !

    • Haha
    Reactions: AnuradhaRa

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    @2by2 මොනාහරි ඇහුවොත් කට්ටියම කියල දෙනව
    මට තමා මොකුත් කියල දෙන්නෙ නැත්තෙ :(

    එතකොට චුම්භක බල රේඛා කැපීම සලකන්න බැරිද?
    වේබර් අගය වෙනස් වීමද සලකන්නෙ?
    පින පින බ්ං :lol: :yes:
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    ඇය් බ්ං ඔය උදව් කරල තියෙන්නේ ඔයිට වඩා මොනාද
    මටනම් තේරුනේනෑ ඇත්තටම :( :yes:
     
    • Like
    Reactions: AnuradhaRa