අපි කරපු අලුකුත්තේරු වැඩ Mega thread

A. සිරියා

Awrudu Games 2017 - Winners
  • බස් එකේ සල්ලි නොදී ගිහින් ඇති ඉහේ කෙස් ගානට.....:D
    එක දවසක් බස් එකේ ගියා සල්ලි නොදී.
    බහින්න කිට්ටුව කොන්දා ඇවිල්ලා මගෙන් අහපි මට කීයක් ඉතුරු දෙන්න තියේද කියලා.
    රුපියල් 15 ටිකට් එක. මං කීවා 100 ක් දුන්නෙ කියලා. ඌ දීපු 85ත් අරං මං බැස්සා.

    පව් බං කොන්දා.:P

    කණ කැස්බෑවෙක් :rolleyes:
     

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    අපේ ගෙදර ආපු තාත්තගේ යාලුවෙක්ට සෝෆා එකේ තනි පුටුවෙ කට ඇරගෙන නින්ද ගිහින්...පුටු පත්තට අඩිය තියල දැම්ම හොඳ පම්ප් එකක් ...ඒ දෙක වසරෙදි ...
     

    gepa

    Well-known member
  • ENRIQUEADDS:20141494 said:
    අපේ ගෙදර ආපු තාත්තගේ යාලුවෙක්ට සෝෆා එකේ තනි පුටුවෙ කට ඇරගෙන නින්ද ගිහින්...පුටු පත්තට අඩිය තියල දැම්ම හොඳ පම්ප් එකක් ...ඒ දෙක වසරෙදි ...
    hak hak
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    ඔය ජාතියේ වැඩ මම ගොඩක් කරලා තියෙනවා හිටපන් එකින් එක දාන්නම්
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    මේක දැන් මාස 3කට වගේ කරපු වැඩක් .office එකේ pc එක හැමදාම කැඩෙනවා මොකක් හරි මගුලක් වෙලා .හදන එකාට කිව්වම මොකක් හරි කරලා අටවල දෙනවා ආපහු ලෙඩ.මේක p 4 පරන 1ක් .මේකේ තියෙන ලෙඩ කාට කිව්වත් හරියට හදලා දුන්නෙම නැහැ .

    පස්සේ මම හිතුව මේක ඔන් වෙන්නේ නැති වෙන්නම කඩල දාන්න .මම කඩපු බව දැනගන්න බැරි වෙන්න කඩන්න ඕන නිසා මම කලේ හැමදාම හවස OFF කරනකොට ,කෙලින්ම බට්න් එකෙන් ඔබල OFF කරන එක .මාසයක් වගේ මෙහෙම කරනකොට වැඩේ හරි ගියා .හදන ඒක ඇවිත් බලල කිව්වා හාඩ් එක ගිහින්,මේකට අලුත් එකක් දානවට වඩා හොඳය් අලුත් pc 1ක් ගන්න එක කියල .දවසින් අලුත්ම බාන්ඩයක් ලැබුන .දැන් ඒකෙ වැඩ .
     

    gepa

    Well-known member
  • මේක දැන් මාස 3කට වගේ කරපු වැඩක් .office එකේ pc එක හැමදාම කැඩෙනවා මොකක් හරි මගුලක් වෙලා .හදන එකාට කිව්වම මොකක් හරි කරලා අටවල දෙනවා ආපහු ලෙඩ.මේක p 4 පරන 1ක් .මේකේ තියෙන ලෙඩ කාට කිව්වත් හරියට හදලා දුන්නෙම නැහැ .

    පස්සේ මම හිතුව මේක ඔන් වෙන්නේ නැති වෙන්නම කඩල දාන්න .මම කඩපු බව දැනගන්න බැරි වෙන්න කඩන්න ඕන නිසා මම කලේ හැමදාම හවස OFF කරනකොට ,කෙලින්ම බට්න් එකෙන් ඔබල OFF කරන එක .මාසයක් වගේ මෙහෙම කරනකොට වැඩේ හරි ගියා .හදන ඒක ඇවිත් බලල කිව්වා හාඩ් එක ගිහින්,මේකට අලුත් එකක් දානවට වඩා හොඳය් අලුත් pc 1ක් ගන්න එක කියල .දවසින් අලුත්ම බාන්ඩයක් ලැබුන .දැන් ඒකෙ වැඩ .


    එල එල
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    ආප්ප කද්දී ආප්ප දෙක දෙක කෑම :yes::yes:
    එහෙම කන එක ආප්පයක් කන්න ලුණුමිරිස් කප් එකම ඉවර කිරීම :yes::yes:
     
    • Like
    Reactions: gepa

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    අපේ ඉඩම වටේට තියන අනුන්ගෙ කුබුරු වල කෙහෙල් කැන් හොරෙන් කැපීම :yes::yes:
     

    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    අපි ඉස්කොලෙ හොස්ටල් එකෙ හිටියෙ reload දාන්න ගියාම ලග කඩයක් තිබුනාට එකෙ මහ ගැනි රිලෝඩ් දාන්න දන්නැ උන්ට හෙනට බිස්නස් දැන් රිලෝඩ් එක ලිව්වම හෙට තමා ඔක වැටෙන්නෙ මගෙ කපටි මොලෙන් ගෙමක් දුන්නා එ්කාලෙ අපි දාන්නෙම 20 සල්ලි නැනෙ මෙහෙමයි වෙන්නෙ

    මගෙ යාලුවෙක්ට 20ක් දිලා කියනවා රිලෝඩ් එකක් දාපං කියලා ඊට විනාඩ් 30කට විතර පස්සෙ මම අැවිත් රැපියල් 20 200 කරලා වෙන නම්බර් එකකට තව 20ක් දානවා හවස් වෙද්දි 200ක් වැටෙනවා සුවර්
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    අපේ පන්සලේ අවුරුදු උත්සවේට නිවාසෙ හදන්න උණ බට කපන්න ගියා වෙලට
    මමයි තව කොල්ලෝ 4න් දෙනෙකුයි . පට්ට උස උණ ගහක් තිබුනා වෙල අයිනේ.. වත්තකට මයිම් වෙලා. අපි ඉතින් ඉක්මනට දිමි ගොටු ගඩා ගෙන දිමි කගේන පත්බෑ කලා බිමට... ටික වෙලාවකින් මෙන්න පොරක් මන්නයක් උස්සන් එනවා දුවන්න එපා එකෙක් වත් කොටනවා කියාගෙන අල්ලපු ගමේ සෙට් එකක්ම එතනට බැහැලා. අපේ එකෙක් දුවන්න ගත්තා උණ ගහ උස්සගෙන අපිත් උගේ පස්සෙන් උණ ගහ කරේතියාගෙන දිව්වා අරැන්ට එන්න බෑ කටු කම්බි ඇදලා නිසා.. මෙන්න නියර දිගේ දුවගෙන යද්දි හරකෙක් හරහට ඉන්නවා කරන්න දෙයක් නෑ ඔෆ් ‍ෙරාඩ් දාලා වෙල මැද්දෙන් දිව්වා මඩ නාගෙන අන්තිමට ගිහින් පන්සලේ නැවතුනේ..
     
    • Like
    Reactions: gepa

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    මේ සිද්දිය වෙනකොට 10 වසරේ වගේ ඇතී මම.දන්නවනේ ඉතින් ඒ වයස කියන්නෙ පට්ට අසහන කාලෙනෙ . එතකොට අපි හිටියෙ වෙන ගෙදරක.අල්ලපු ගෙදර හිටිය පට්ට ලස්සන කැලි 2ක් .උනුත් ඒ දවස් වල ඉස්කෝලේ යනවා.ඒ දවස් වල තාප්ප මොකුත් නැහැ .දෙන්නගේ රෙදි හෝදලා දාන්නේ අපේ ගෙදර පැත්තට වෙන්න .මේවා දැක්කම මටත් නිකන් කිචි කිචි වගේ .දවසක් ඕව දැක්කම නිකමට වගේ හිතුන ජන්ගියක කොච්චි කරලක් පොඩි කරලා ගාන්න .හිතුව වගේම හවස කව්රුත් නැති වෙලාවක් බලල ඉදුණු කොච්චි කරලක් පොඩි කරලා ගාල මොකුත් දන්නේ නැහැ වගේ හිටිය.දවස් දෙකකට පස්සේ ඉස්කෝලේ යන්න ලෑස්ති වෙලා හිටපු කෙල්ල මෙන්න මගට ගිහින් එනවා දුවගෙන දුවගෙන .පස්සේ කෙල්ලගේ අම්ම කියනව ඇහුන අපේ අම්මත් එක්ක දුවට බඩේ දැවිල්ලක් ඇවිත් ඉස්කෝලේ යන්න බැරි උනා කියල
     
    Last edited:
    • Like
    Reactions: gepa

    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    විසාකා එකට රෑ පැනල.. සික්ක නිදාගෙන හිටිය නිසා ඌ අතුලට දාල උගෙ මුර කුටියෙ දොර වහල ඉබ්බ දැම්ම.

    2005 හේ..12 වසරෙ..

    ඌ කොහොම එලියට ආවද දන්නෙ නෑ... හැබයි අවුලක් නම් ගියේ නෑ වගේ..

    තව ගොඩාක් කුජීත වැඩ කරා... කිව්වොත් කාඩ් කුඩු...
     
    • Like
    Reactions: gepa