ජය ජය ශ්රී ලංකා... මං ගියා අර ෆෑන් ටෝක් බලන්න.එල බං ඒක
මාත් බැලුවා ....
elaz....![]()
kooo apita balanna widihak nadda?

ජය ජය ශ්රී ලංකා... මං ගියා අර ෆෑන් ටෝක් බලන්න.එල බං ඒක
මාත් බැලුවා ....
elaz....![]()

අනේ මචන් මට රෙකෝඩ් කරන්න විදිහක් නෑ.හෙට අනිද්දා දායි කවුරුහරිkooo apita balanna widihak nadda?![]()


ඔන්න කොල්ලනේ මමත් උදේපාන්දරම මාළිගාවට ගිහින් බාරයක් උනා අපේ රට වෙනුවෙන්.... මට කරන්න පුළුවන් උපරිම මේවෙලාවේ ඒක කියලා හිතනවා.... මං නෙලුම් මල් වට්ටි 50ක් බාර උනා.....ජය ශ්රී.................!!!!!
දළදා සමිදු සරණයි අපේ කොල්ලන්ට........!!!!!!!!!


