අපි canada යන්න හදන්නේ

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අනේ පලයන් මචන්
    ගිහින් එහෙට හොදට අඩප්ට් වෙයන්. ටිපිකල් සිංහලු වගේ එහෙත් ලංකාවේ ඉනන්ව වගේ ඉන්නේ නැතුව
    හැම දේම අහපන් එහෙ නේටිව් උන්ගෙන්.
    උදා: කොහොමද සීතලට හුරු උනේ කියල එහෙ ඉන්න සිංහල එකෙක්ගෙන් අහාන්න එපා. එක අහපන් එහෙ නේටිව් එකෙක්ගෙන්. උන් කියල දෙයි වෙන්න ඕනේ දේ.
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    Canada Gateway Immigration Consultants

    Ape Akka Canada giye meken.

    ලක්ශ 20ක් 30ක් කෑශ් වෙනම අරන් යන්න බන්. ජොබ් ගිය ගමන් ලැබෙන්නෙ නෑ.

    Sirawata dan Indian un ehe allagena ban. UN unta witharai jobs denne
    ------ Post added on Jan 26, 2023 at 6:24 PM

    යන ප්ලේන් එකට ඊතලයක් ගහලම පෙන්නලා තියනවා නේද ?

    Ekada plane eka kiyanne? Lassanai habai.
    ------ Post added on Jan 26, 2023 at 6:25 PM
     
    • Like
    Reactions: lasankandy

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,680
    113
    Shihan ayyath yanawalu :( :(

    මචන් ශිහාන කියන්නේ පට්ට විදිහට හම්බ කරපු එකෙක්...


    2009 දී මෑන් ට

    මොබිටෙල් එකෙන් ලක්ශ 7ක් , මංචී එකෙන් ලක්ශ 5.5ක් , සීග්‍රා බයික් එකෙන් ලක්ශ 1.5ක් මාසිකව ලැබුණා. ඒකාලේ ලක්ශ 14 ඔය තුනෙන් මාසෙකට හෙව්වා කියන්නේ ඒ කාළේ විදිහට පට්ට වැඩ්ඩෙක්. තව ආදායම් එක්ක , මාසෙකට ලක්ශ 20-40 හොයන්න ඇති. ඒ කියන්නේ නියම දක්ශයෙක්.... වැඩ්ඩෙක්.

    මම ඔය චෙක් තුනම ඇස් දෙකෙන් දැක්කා.

    Good luck for all immigrants from Sri Lanka