අපෙන් සමුගත් හීසැරය .කොන්කොඩ්

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    reputation_neg.gif
    අපෙන් සමුගත් හීසැරය... 11-30-2017 01:57 PM vachana 10 liyala rep hingakanna epa.
    :(:(:(
    අද ඉස්කෝල නිවාඩු කියල අමතක උනානෙ
     
    Drift OConner

    Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere
    ඔකේ බන් ඇතුලේ ඉන්න එවුන් කතා කලාම ඇහෙන්නේ නැද්ද එහාපැත්තෙ එකාට ප්ලේන් එක යද්දී

    ජෝගි නෙමේ සිරාවටම මට තියන පුරස්නයක්

    සද්දේ වේගෙට වැඩ හය්යෙන් යන හින්ද

    උත්තරේ හම්බුනා

    මේම හිතපන්කො. උඹ බිම ඉඳන් පැ.කි.මි. 10ක වේගෙන් ගලක් විසි කරනව. එතකොට පොලොවෙම ඉන්න තව එකෙක්ට ඒක 10න්ම යනව වගේ පේනව.
    හැබැයි උඹ 60ක වේගෙන් යන වාහනේක ඉඳන් ඔය ගලම 10න් විසිකලොත් ඒක පොලොවෙ ඉන්න එකෙක්ට පේන්නෙ 70ට යනව වගේ. හැබැයි වාහනේම ඉන්න එකෙක්ට පේන්නෙ 10න්ම යනව වගේ තමා.
    ඒ කියන්නෙ උඹ පිට කරන දේකට උඹේ වේගෙත් එකතු වෙනව. උඹ හෝ දෙයක් වාහනයක තියේනම් ඒ වාහනයේ ප්‍රවේගය එකතුවෙනව උඹට හෝ ඒ දෙයට.

    දැන් බලපංකො උඹ ඉන්නව සුපර්සොනික් එහෙක. එතකොට ප්ලේන් එක ඇතුලෙ තියන වාතයත් ප්ලේන් එකේ ප්‍රවේගෙන්ම යනව. උඹත් ප්ලේන් එක වගේම ද්වනි වේගයට වැඩිවේගෙකින් යනව. දැන් උඹේ කටින් හඬක් පිටවෙනව වාතයේ ද්වනි ප්‍රවේගෙන්. දැන් ඒ ද්වනි තරංගය යන්නෙ ප්ලේන් එකේ ප්‍රවේගය + වාතයේ ඩ්වනි ප්‍රවේගයෙන්. මොකද ප්ලේන් එකේ ඇතුලත වාතය ප්ලේන් එකේ වේගෙන් යන නිසා. ඒනිසා කතාකරන ඒව ඇහෙනව.

    මේ වගේ ප්ලේන් වලට කෘතිමව වාතය ඇතුලට දෙනව. මොකද අපරවර්තීය ගෝලය තුල වාතය තුනී වගේම ඒ වේගෙන් යද්දි ඇතුලට වාතය ගන්න එක අවදානම්
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    උඹ ඕකේ ඩොකියුමෙන්ට්‍රි එක බැලුවද අර යකඩ කෑල්ලේ සීන් එක තියෙන..:)
    වචන 10 ත්‍රෙඩ් එකක් උනාට අමුතු කික් එකක් තියෙනවා..:rolleyes:
    මීට පස්සේ වචන 10ට වැඩියෙන් ත්‍රෙඩ් දාපං.. මමත් රෙප් කැපුවා. :lol:
     
    ස්තූතියි මචන්..
    මුල් කමෙන්ට් එකේ තිබුණ ඒවනම් මගේ මොළේට දරා ගන්න බැරි නිසාද මන්ද මුකුත් හරියට තේරුණේ නෑ..:rofl:
    මේකනම් තේරුණා..:P
     
    Drift OConner

    Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere
    උඹ ඕකේ ඩොකියුමෙන්ට්‍රි එක බැලුවද අර යකඩ කෑල්ලේ සීන් එක තියෙන..:)
    වචන 10 ත්‍රෙඩ් එකක් උනාට අමුතු කික් එකක් තියෙනවා..:rolleyes:
    මීට පස්සේ වචන 10ට වැඩියෙන් ත්‍රෙඩ් දාපං.. මමත් රෙප් කැපුවා. :lol:

    mokadda bro me wachana 10 seen eka?
     
    sameira

    Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    ඔකේ බන් ඇතුලේ ඉන්න එවුන් කතා කලාම ඇහෙන්නේ නැද්ද එහාපැත්තෙ එකාට ප්ලේන් එක යද්දී

    ජෝගි නෙමේ සිරාවටම මට තියන පුරස්නයක්

    සද්දේ වේගෙට වැඩ හය්යෙන් යන හින්ද

    මගියො දෙන්නම එකම system එකක ඉන්නෙ, එ දෙන්නත් එකම වේගෙන් යනව. එතකොට එ දෙන්න අතර වේගයක් (සාපේක්ශ ප්‍රවේගයක් ) නෑ නෙ (ගියත් නොගිය වගෙ, ඔය විදියෙ ගනන් හදන්නෙ ඔය assumption එක දාලා).

    ඉතින් හොදට ඇහෙනව.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මේක විශ්‍රාම යවන්න තව එක දෙයක් හේතු වුණා ඒ තමයි අන්තර්ජාලය සහ තොරතුරු තාක්ෂණයේ දියුණුව.

    සාමාන්‍යයෙන් ඔය කොන්කෝර්ඩ් වල වැඩිපුරම ගියෙ ලොකු බිස්නස් කාරයෝ. ඒ ගියෙ රටකින් තව රටකට තමන්ගේ බිස්නස් වැඩවලට ඉක්මනින්ම යන්න ඕන වුණහම.

    නමුත් අන්තර්ජාලය සහ තොරතුරු තාක්ෂණයේ දියුණුවත් එක්ක email, video conferencing වගේ දේවල් වල ආගමනයත් එක්ක මිනිස්සුන්ට එක රටක සිට තව රටකට විශාල වියදමක් දරමින් යන්න තියෙන අවශ්‍යතාවය නැති වෙලා කොන්කෝර්ඩ් වලට මගීන් විශාල වශයෙන් අඩු වීම නිසා ගුවන් සමාගම් වලට සිද්ධ වෙනවා කොන්කෝර්ඩ් විශ්‍රාම යවන්න.
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    හම්මට යකෝ උබ .කොහෙ කෞතුකාගාරෙද ඉන්නෙ උබ :shocked::shocked:

    වර වර මේ පැත්තේ ආපු වෙලාවක.මම මෙහෙ ඉන්නේ.:P
    The Museum of Flight, 9404 E. Marginal Way South, Seattle, WA 98108-4097

    මීට පස්සේ වචන 10ට වැඩියෙන් ත්‍රෙඩ් දාපං.. මමත් රෙප් කැපුවා.:angry: :lol:
     
    Last edited:
    • Like
    Reactions: skymicro