අපෙම එකෙක් පටන්නගත්ත හෙන ගහන වැඩක් ...

hypister

Member
Apr 11, 2016
11
1
0

අහ්හ් බුම්ප් කරලා... ඇයි දැන් උබලගෙ ඇඩ්වර්ටයිසින් පැල්ට් ෆොම් එක ආයි රෙවි ශෙයාර් උනාද බ්න්... ?:rofl: මම ත්‍රේඩ් එක දැම්මාම රෙවි ශේයාර් එක ඇඩ්වර්ටයිසින් වලට මාරු උනා... :P:yes:

එහෙනම් උබගේ බැන්ක් එකවුන්ට් එකෙ තියෙන සල්ලි වෙන්න ඇති මෙම්බස් ලාට ගෙවන්නෙ.. :rofl::lol::lol::lol:

[/COLOR]
එක තමා වහු පැටියෝ මුල ඉදන් කිව්වෙ.. රෙවි ශෙයාර් දුවන බිස්න්ස් නෙමේ කියලා...අලුතින් අවේ නැත්තම් ගෙවන්න බැ...

අවදානම ගන්න පුලුවන් කිව්වේ උබලා අකුලගෙන මාරු උනාම ලොස් එක දරා ගන්න පුලුවන් වෙන එක වෙන්න ඇති.. උබලා නම් සයිට් එකෙ නම මාරු කරලා සයිට් එකෙ ස්කිර්ප් එක මාරු කරලා අයෙ පටන් ගනි... නුමුත් අර සල්ලි නැති වෙච්ච එකා උබලා හෙන තමා තියෙනේ..
බිස්නස් මොඩල් එක තේරුන් අරන් ඉන්න නිසා තමා බන් කිව්වේ..

:P:rofl:අලුතින් බැදෙන උන්ගෙන් අරන් පරන උන්ට දෙනවා..:rolleyes: අලුතින් උන් අවේ නැතන්ම් පරන උන් ට ගෙවන්නෙ බැනේ පරන උන් ගානක් හොයන් තියෙන්නේ උන්ට අවුලක් නැ... :rofl:උනුන් උබලයි මිසින් වෙයි... :Pනමුත් අනාත වෙන්නේ අලුතින් එන කොල්ලෝ.. :angry::angry:වෙන්නෙ ඔක නෙමේයි ද කියපන් :P:rofl:

thread eka bump karala anik ayatath pennuwata thanks ..

මගේ බැංකු ගිණුමෙන් ගෙවන්න මම බිස්නස් එකේ කවුද?

ඒ කොහොම උණත් උඹට නොතේරුණ දෙයක් තියෙනවා. Revenue Sharing කියන්නෙ එකෙක්ගෙන් අරන් තව එකෙක්ට දෙන එකට නෙමෙයි. අපිත් දන්නව හුඟක් මේ ෆීල්ඩ් එකේ හොරු ඉන්නව කියල.

උඹ ආයෙත් කට්ටියව ගොනාට අන්දන්න හදන්නෙ මචං, ඔච්චර බොරු කියන්න එපා. අපිට තේරෙනවා, උඹට හුඟක් රිදිලා කියල. ලංකාවේ එකෙක් නෙමෙයි පිටරට එකෙක් මෙහෙම දෙයක් කලානම් උඹ උගේ පු*ත් ඉඹල තමයි වැඩ පටන් ගන්නෙ.

"මම ත්‍රේඩ් එක දැම්මාම රෙවි ශේයාර් එක ඇඩ්වර්ටයිසින් වලට මාරු උනා..."

ආයෙත් කියන්න තියෙන්නෙ උඹ මෙලෝ දෙයක් කියවපු නැති හරකෙක් කියල තමයි. තෝ මේ THREAD එක පටන්ගත්තෙ 04-04-2016

ඒත් මේක අරූ දාල තියෙන්නෙ මාර්තු 04, 2016, උන්ගෙ FB group එකේ.

March 14
Are you an online entrepreneur who is looking for promoting your business?
MyTrafficAdsPay is the perfect solution for you!
We are an online advertising platform,generating high quality traffic for advertising and we offer revenue sharing on ad pack purchases as well.
Our vision and mission is solely based on becoming the best traffic generator in the industry. We are long-term oriented and we ensure our clients of a sustainable growth of the business.
We are bringing revolutionary changes to the revenue sharing world through past experiences and researches and we are absolutely positive that this platform will enable our clients to reach their long-term objectives.
We invite you to feel the difference of My Traffic Ads Pay and welcome to the best platform of advertising.

උඹට තේරුණා නම් කියවලා බලපන්. යකෝ, ඔච්චර බලුවැඩ කරන්න එපා. අපිට තේරුණ විදිහට උන් දෙයක් හරියට කරන්න හදනවා. තොපි වගේ කාලකන්නි ඉන්න නිසා තමයි මේ රටට ලංකාව කියන්නෙ.

උන් කරන වැඩේ හරියාවිද වැරදේවිද කියන්න කාටවත් බැහැ, හැබැයි උන් ඒක හරියට කරන්න ඉඩ තියෙනවා.

මටනම් අකුලන් යන්න බිස්නස් එකක් නැහැ තාම. මමත් එකක් දාපු දවසට උඹට කියන්නම්කො. එදාටත් අන්දපන් මිනිස්සුන්ව.

මේ නිකමට වගේ කියන්නෙ, හරක් මස් කඩයක් ලඟින් යන්න එපා මචෝ! එල්ලාවී කොක්කක:baffled::rolleyes::angry::D:yes::cool:
 
DefaultUser

Member
Apr 15, 2016
211
70

බයිලා ඕන නැහැ මචන්
මම ඕකට ලක්ෂයක් දැම්මොත් ඔය සයිට් එකෙන් මට 110%ක් ලැබෙනවා කියලා උබට ලෝයර් කෙනෙක් ඉස්සරහ ලියුමක් දෙන්න පුලුවන්ද කියපන්
උබට ඔය තරම් විස්වාස නම් බැහැ කියන එකක් නැහැ නෙ :D

මේක මගේ සයිට් නෙමේ බයිලා නම් ගහන්න එන්න එපා ඔන්න
උඹට ඉර හද සේ ඕක විස්වාස නම් උඹට ඇප වෙන්න බැරි නැහැ නෙ:rolleyes:
 
Last edited:

මේ වගේ ආතල් දෙන එකෙක් දැක්කමයි බං :D:baffled::oo::P:rofl:
 
DefaultUser

Member
Apr 15, 2016
211
70
0
මේ වගේ ආතල් දෙන එකෙක් දැක්කමයි බං :D:baffled::oo::P:rofl:
ජෝකර් උඹනෙ බන්
උඹට සුවර් නැහැලු ඒත් ශුවර් ලු
කවුද සයිට් එක කරන්නෙ උඹේ ගල් කොල්ලද? :rofl:
 
allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මචන් උබ කවුද කියලා මන් දන්නේ නෑ..මට පේන විදිහට උබ ඉන්ටෙර්නෙට් පාවිච්චි කරන්න අරන් තියෙන්නේ 2014.... උබෙන් කලින් ඒවා ගැන ඇහුවහම ඒවට උත්තර දුන්නේ නෑ..එක නිසා තමා ලොකු අකුරෙන් දැම්මේ...උබ දැන් විස්තර හොයලා තමා මගේ පොස්ට් එකට රෙප්ල්ය් කරල තියෙන්නේ....ඔය සියිට් එකේ concept එක උබලා කවුරුවත් දන්නේ නෑ...උබ දන්නවද පහලින් තියෙන එවා...මට ඒවයේ විස්තර කියපන්...උබ කලින් පොස්ට් එකට රෙප්ල්ය් කරේ දවස් ගානක් ගිහින්.....

    1) PTC
    2)revshres
    3)hyip
    4)forex
    5)mworkers
    6)dataentry
    7)freelancer
    8)share market
    9) bitcoin
    10) absence

    උබ හරියට කරන site දැකලා නෑ...ගොඩක් site වල කරන්නේ උබ කියන් දේ...නමුත් හැම site එකකම ඕක වෙන්නේ නෑ....හරියට කරන site තියෙනවා.හරියට කරන සයිට් වල කරන්නේ සල්ලි වලින් ෆොරෙක්ස් කරලා තමා රිටන් දෙන්නේ....උබලා බැංකුවල ෆික්ස් ඩිපොසිට් දැම්මහම වෙන්නෙත් ඔය දේම තමා...වෙනස තියෙන්නේ ඒවයේ අවුරුද්දටම ලැබෙන්නේ 6%-10%...මේවයේ දෙන්නේ මාසෙකට හෝ දෙහෙකට....

    උබට උත්තර දීලා වැඩක් නෑ....එකේ ඇඩ්මින් කලින් වැඩක් කරා....ඌ එකේ සල්ලි ඔක්කොම ගෙව්වා.... 100$ වලට 60 business days වලිනෙ 115$ ගෙව්වා..උබ නොදන්න උනාට....අනික උබ ගැන මට තේරුණු දේවල් තමා,
    1) උබ කුප්පියෙන් පයින් ගහලා එලවපු එකෙක් :D:D:D:D - ඒකයි උබ කුප්පිය ගැන කියව කියව පොස්ට් එක දාල තියෙන්නේ...
    2)උබ මගේ එවට රිප්ලයි කරන්න පරක්කු උනේ උබ emoney සම්බන්දව කිසිම දෙයක් දන්නේ නැති බව:confused::confused::confused::confused:
    3) උබට ඌ කරන වැඩේ ගැන තියෙන ඉරිසියාව - උබට ඒ වගේ වැඩක් කිරීමට නොහැකි නිසා..:baffled::baffled::baffled::baffled::baffled:.
    4) උබ මේ වගේ එවා කරන්නේ උබේ රෙප් වැඩි කරගන්න...:P:P:P:P:P
    5) උබ දැන් රිප්ලයි කරන්නේ කාගෙන් හරි විස්තර අහලා එවා දාන එක..- මොකද උබ මගේ මුල්ම පොස්ට් එකට රිප්ලයි නොකර හිටිය නිසා..
    :yes::yes::yes::yes::yes:

    ආහ් 2007 කොහොමද? ඇමසන් ලන්කා එහෙම දැන් දන්නවද බන්.. ?ඔව් ඔව් මම මේ ඊයේ බන් ඉන්ටනේට් ආවෙ... ඊට කලින් දැකලා තිබ්බේ නෑ..අනේ හාවෝ:rofl::lol::lol:

    මම අර කලින් එකෙක් ට කියලා තියෙනවා උබ දැක්කේ නැද්ද වහු පුතේ.. මට වෙලාව තියෙන වෙලවට තමා මම උබට රෙප්ලයි කරන්නෙ .. මට ඔනා වෙලෙට තමා මම ඔන්ලයින් එන්නේ.. උබට ඔන වෙලෙට රෙප් ගහන්න මට කහන්නෙ නෑ..

    උබට පල් හෑල් ටයිප් කරන්න ටයිම් තිබ්බට මට නැ බන්.. ඔව් බන් උබට විස්තර හොයලාම මට හරි මහන්සි බන්..අනෙ වස්සෝ :P:rofl:
    ඇබ්සෙන්ස් කිව්වේ උබලා ඉලගට කරන්න ඉන්න එකක් ද? අපි නම් දන්නෙ ඇඩ්සෙන්ස් බන්...උබගෙ ඔය ලිස්ට් එකෙ දාලා නැති දෙවලුත් මම කරලා තියේනවා බන්.. එක නිසා ඔය ලිස්ට් පෙන්නපන් හාවෝ අල්ලන්... උන් මුකුත් දන්නෙ නැති නිසා වචන සෙට් එකක් කිව්ව ගමන් බය වෙනවා නෙහ්.. :P:rofl:

    mekata witharak answer eke deepan ko eee...

    අලුතින් බැදෙන උන්ගෙන් අරන් පරන උන්ට දෙනවා..:rolleyes: අලුතින් උන් අවේ නැතන්ම් පරන උන් ට ගෙවන්නෙ බැනේ පරන උන් ගානක් හොයන් තියෙන්නේ උන්ට අවුලක් නැ... :rofl:උනුන් උබලයි මිසින් වෙයි... :Pනමුත් අනාත වෙන්නේ අලුතින් එන කොල්ලෝ.. :angry::angry:වෙන්නෙ ඔක නෙමේයි ද කියපන් :P:rofl:

    thread eka bump karala anik ayata pennuwata thanks :P :yes:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මචන් ඔය උඹේ සයිට් එකද නැත්තම් උඹ නිකම් කොහෙවත් ඉඳන් ඌට පැත්තෙන් පු^ දෙනවද? :P

    උන් ටික ෆේක් අකවුන්ට් හදන් එන්නෙ බන්.. බලපන් මුන් අකවුන්ට් හදලා තියෙන්නෙ ත්‍රෙඩ් එක දාපු දවසේ මෙකටම රෙප් කරන්න.. මුලින් කිව්වා ඇමසන් ලන්කා දන්නේ නැ කියලා .. පිටිසි අහලත් නැ වගෙ ටොක් කරේ.. පස්සෙ කියනවා 2007 ඉදන් ලු කරන්නේ.. :rofl::lol::lol:
     
    DefaultUser

    Member
    Apr 15, 2016
    211
    70
    0

    උන් ටික ෆේක් අකවුන්ට් හදන් එන්නෙ බන්.. බලපන් මුන් අකවුන්ට් හදලා තියෙන්නෙ ත්‍රෙඩ් එක දාපු දවසේ මෙකටම රෙප් කරන්න.. මුලින් කිව්වා ඇමසන් ලන්කා දන්නේ නැ කියලා .. පිටිසි අහලත් නැ වගෙ ටොක් කරේ.. පස්සෙ කියනවා 2007 ඉදන් ලු කරන්නේ.. :rofl::lol::lol:
    මහ බැංකුවෙන් ඕවා ගැන කියන්න කියලා නම්බරයක් යනවා නෙ පත්තරෙ
    ආයෙ දැක්ක වෙලාවක කෝල් එකක් දීලා කියන්න ඕන බන්
    උන් හොයලා බලලා ඕකෙ ඇත්ත නැත්ත අපිට කියන් නැතෑ
    ඇත්ත නම් අපිටත් බැරිය මුගෙ කුඩු එම්පයර් එකට සල්ලි දාලා ආතල් එකේ 110%ක් ගන්න :love:
     
    • Like
    Reactions: allrights

    prasannak99

    Member
    Apr 8, 2016
    13
    1
    0
    මං දෙන දේ උබට වැඩක් නෑ බන්...උබලට කරගන්න බැරි වෙනකොට, වෙන කෙනෙක් කරනකොට සින්හලයගේ හැටියක් තමා වල කපන එක....උබලා මේකට කෑ ගහන කෑ ගහිල්ල ආන්ඩුව බදු වැඩි කරන ඒවට, කැලෑ හෙලි කරන ඒවටයි කෑ ගහන්න පන නෑ....110%-130% දෙන්නේ කොහොමද කියලා අහනවනේ...උබලා මගේ පහල ප්‍රශ්න වලට උත්තර දීපල්ලකො.....ඔය සිමා කරන එකාටත් කියන්නේ...

    1) උබලගෙන් මන් අහන්නේ උබලා දන්නවද බෑන්ක් එකේ පොලියක් දෙන්නේ කොහොමද?
    2) ෆොරෙක්ස් කියන්නේ මොකක්ද? ඒකේ වෙන්නේ මොකක්ද කියලා....

    මචන් ඔය උඹේ සයිට් එකද නැත්තම් උඹ නිකම් කොහෙවත් ඉඳන් ඌට පැත්තෙන් පු^ දෙනවද? :P
     
    prasannak99

    Member
    Apr 8, 2016
    13
    1
    0
    මගේ පහල ප්‍රශ්න වලට උත්තර දීපල්ලකො.....ඔය සිමා කරන එකාටත් කියන්නේ...

    1) උබලගෙන් මන් අහන්නේ උබලා දන්නවද බෑන්ක් එකේ පොලියක් දෙන්නේ කොහොමද?
    2) ෆොරෙක්ස් කියන්නේ මොකක්ද? ඒකේ වෙන්නේ මොකක්ද කියලා....

    ජිංතක ජිල්ලබකිට;20053328 said:
    ඈ බං? මමත් CIMA කොලිෆයිඩ්. හැබැයි පුතෝ මෙහෙම ROI එකක් ගැන ඇහුවේ කුඩු විකුනණ උන්ට හම්බෙනවා කියලා විතරයි.
    ඈ බං 110% රිටන් එකක් දෙන්නේ රත්තරං මවලද බං??

    අනේ අපටත් කියහල්ලකෝ මොකද්ද මේ බිස්නස් මොඩල් එක කියලා

    :rofl::rofl:
     
    DefaultUser

    Member
    Apr 15, 2016
    211
    70
    0
    මං දෙන දේ උබට වැඩක් නෑ බන්...උබලට කරගන්න බැරි වෙනකොට, වෙන කෙනෙක් කරනකොට සින්හලයගේ හැටියක් තමා වල කපන එක....උබලා මේකට කෑ ගහන කෑ ගහිල්ල ආන්ඩුව බදු වැඩි කරන ඒවට, කැලෑ හෙලි කරන ඒවටයි කෑ ගහන්න පන නෑ....110%-130% දෙන්නේ කොහොමද කියලා අහනවනේ...උබලා මගේ පහල ප්‍රශ්න වලට උත්තර දීපල්ලකො.....ඔය සිමා කරන එකාටත් කියන්නේ...

    1) උබලගෙන් මන් අහන්නේ උබලා දන්නවද බෑන්ක් එකේ පොලියක් දෙන්නේ කොහොමද?
    2) ෆොරෙක්ස් කියන්නේ මොකක්ද? ඒකේ වෙන්නේ මොකක්ද කියලා....

    උබ කැමතිද ලෝයර් කෙනෙක් ගාවට ගිහින් ඇපයක් ලියලා දෙන්න?
    ඇපේ දියන් මම ලක්ෂයක් දාන්නම් ඔය සයිට් එකට :cool:

    මට වැඩක් නැහැ ෆොරෙක්ස්වත් බැංකුවත්, මම කියන්නෙ සයිට් එකක් දාලා සල්ලි අරන් පනින්න යන්නෙ කියලා. 110% ක පොලියක් දෙන්න පුලුවන් නම් අනිත් උන්ට, ඇයි ඌ බැංකුවකින් ණයක් අරන් ඒ සල්ලි 110% කර ගන්නෙ නැත්තෙ? ඇයි අනිත් මිනිස්සුන්ගේ සල්ලි වලටම කෙලින්න යන්නෙ?
     
    Jul 5, 2012
    1,773
    265
    0
    මං දෙන දේ උබට වැඩක් නෑ බන්...උබලට කරගන්න බැරි වෙනකොට, වෙන කෙනෙක් කරනකොට සින්හලයගේ හැටියක් තමා වල කපන එක....උබලා මේකට කෑ ගහන කෑ ගහිල්ල ආන්ඩුව බදු වැඩි කරන ඒවට, කැලෑ හෙලි කරන ඒවටයි කෑ ගහන්න පන නෑ....110%-130% දෙන්නේ කොහොමද කියලා අහනවනේ...උබලා මගේ පහල ප්‍රශ්න වලට උත්තර දීපල්ලකො.....ඔය සිමා කරන එකාටත් කියන්නේ...

    1) උබලගෙන් මන් අහන්නේ උබලා දන්නවද බෑන්ක් එකේ පොලියක් දෙන්නේ කොහොමද?
    2) ෆොරෙක්ස් කියන්නේ මොකක්ද? ඒකේ වෙන්නේ මොකක්ද කියලා....

    බැංකුවෙන් පොලිය දෙන හැටි අපි දන්නේ නැහැ, ඔව් උඹයි තව කීප දෙනෙක් විතරයි දන්නේ. CIMA වල උගන්නෙත් නැති මාර රහසක්. හරි බොස් තේරුනා. :P

    අනේ හුකේ! පල පඩයො යන්න, හොරා කන්න ආව නම් අහුවුනාම කට වහගෙන පල. :angry:

    ඉස්සෙල්ලම කියපං උඹට 110% කියන එක තේරෙනවද? ඒ කියන්නේ ඉන්වෙස්ටර් ඩොලර් 100 ක් දැම්මහම මාසෙට පොලිය 110ක්. ඒ කියන්නෙ ඉන්වෙස්ට් කරපු ගානත් කවර් කරලා තව ඩොලර් 10කුත් දෙනවා. :shocked:

    යකෝ කුඩු බිස්නස් කරත් ROI එක මෙච්චර නැහැ නේ. :rofl:

    ඒකයි මං ඇහුවේ රත්තරන් මවනවද කියලා .. අනේ හුකේ, බැංකු පොලිය ගහගනිං පුකේ!:P
     
    Last edited:

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ජිංතක ජිල්ලබකිට;20053328 said:
    ඈ බං? මමත් CIMA කොලිෆයිඩ්. හැබැයි පුතෝ මෙහෙම ROI එකක් ගැන ඇහුවේ කුඩු විකුනණ උන්ට හම්බෙනවා කියලා විතරයි.
    ඈ බං 110% රිටන් එකක් දෙන්නේ රත්තරං මවලද බං??

    අනේ අපටත් කියහල්ලකෝ මොකද්ද මේ බිස්නස් මොඩල් එක කියලා

    :rofl::rofl:

    ලොල් අපිට තෙරෙන්නේ නෑනෙහ්.. ඌන් විතරයි ලු දන්නේ.. :lol::lol::lol:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    උඹ ආයෙත් කට්ටියව ගොනාට අන්දන්න හදන්නෙ මචං, ඔච්චර බොරු කියන්න එපා. අපිට තේරෙනවා, උඹට හුඟක් රිදිලා කියල. ලංකාවේ එකෙක් නෙමෙයි පිටරට එකෙක් මෙහෙම දෙයක් කලානම් උඹ උගේ පු*ත් ඉඹල තමයි වැඩ පටන් ගන්නෙ.

    උබ නම් අනික් උන්ව ගොනාට අන්දන්න හදනවා කියලා අපි දන්නවා බන්.. උබලා වගෙ තකතිරුවෝ තමා පිටරට උන්ගේ බෙට්ටත් කන්න නහින්නේ.. අපිට කොයි කබරයා දැක්කත් කියන්න පුලුවන් බන්.. උබලා උන්ගෙන් අනාත වෙලා ඒ ලොස් කවර් කර ගන්න මෙහෙ පටන් ගන්න යන්නේ..

    ඒත් මේක අරූ දාල තියෙන්නෙ මාර්තු 04, 2016, උන්ගෙ FB group එකේ.

    :lol::lol:එකත් මරු ජොක් එක බන්.. ඔවා කියපන් ෆෙස් බුක් ගෙන නොදන්න හාවෙක් අල්ලන්.. :rofl:

    තේරුණා නම් කියවලා බලපන්. යකෝ, ඔච්චර බලුවැඩ කරන්න එපා. අපිට තේරුණ විදිහට උන් දෙයක් හරියට කරන්න හදනවා. තොපි වගේ කාලකන්නි ඉන්න නිසා තමයි මේ රටට ලංකාව කියන්නෙ.

    උන් කරන වැඩේ හරියාවිද වැරදේවිද කියන්න කාටවත් බැහැ, හැබැයි උන් ඒක හරියට කරන්න ඉඩ තියෙනවා.

    මටනම් අකුලන් යන්න බිස්නස් එකක් නැහැ තාම. මමත් එකක් දාපු දවසට උඹට කියන්නම්කො. එදාටත් අන්දපන් මිනිස්සුන්ව.

    බලු වැඩ කරන්නේ මම ද උබලාද ? පපුවට තට්ටු කරලා අහලා බලපන් පුතේ.. :Dතාම නැති නිසා වෙන්න ඇති දවස ගානෙ දුවන් එන්නෙ රිප්ලයි ගහන්න.. :rofl:පවු බන් .. උබ මාර මහන්සියක් වෙන්නේ ගේම වහා ගන්න.. :lol:

    උන් කරන වැඩේ හරියාවිද වැරදේවිද කියන්න කාටවත් බැහැ, හැබැයි උන් ඒක හරියට කරන්න ඉඩ තියෙනවා.

    බිස්නස් එකක් පටන් ගනිද්දි කාට වත් කියන්න බැ එක හරි යනවද වර දිනවද කියලා.. ඒක ඇත්ත..නමුත් මේ බිස්නස් මොඩල් එක පටන් ගනිද්දිම උබට තේරෙන්නෙ නැද්ද මෙක වැරදුනොත් උබට නෙමේ මෙකෙ කෙල වෙන්නෙ සල්ලි දාන උන්ට කියලා... :angry::angry: ගෙවා ගන්න බැරි වෙච්ච ගමන් උබ නම් මාරු වෙයි බන්...අන්තිමට සල්ලි දාන කොල්ලො ඇඩ්‍රස් නැ:lol::baffled:

    thanks for bump again :P:rofl:
     
    DefaultUser

    Member
    Apr 15, 2016
    211
    70
    0
    මම මහ බැංකුවෙන් කෝල් කරලා ඇහුවා මචන්
    සල්ලි දාන්න එපා කිව්වා උන් ලියාපදිංචි වෙලා නැහැ කියලා
    මම ඔය ෆේස්බුක් ලින්ක් එකක් යැව්වා
    උන් ඒක ගැන හොයනවා කිව්වා
    හොඳ පුරවැසියෙක් විදිහට ඒක දැනුන් දුන්න එකට ස්තූති කලා මට :love:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    බයිලා ඕන නැහැ මචන්
    මම ඕකට ලක්ෂයක් දැම්මොත් ඔය සයිට් එකෙන් මට 110%ක් ලැබෙනවා කියලා උබට ලෝයර් කෙනෙක් ඉස්සරහ ලියුමක් දෙන්න පුලුවන්ද කියපන්
    උබට ඔය තරම් විස්වාස නම් බැහැ කියන එකක් නැහැ නෙ :D

    මේක මගේ සයිට් නෙමේ බයිලා නම් ගහන්න එන්න එපා ඔන්න
    උඹට ඉර හද සේ ඕක විස්වාස නම් උඹට ඇප වෙන්න බැරි නැහැ නෙ:rolleyes:
    මෙක මුයි තව දෙතුන් දෙනෙකුයි තමා කරන්නෙ බන්.. එකනේ ත්‍රේඩ් එක බුම්ප් වෙච්ච ගමන් දුවන් එන්නෙ ත්‍රේඩ් එකට රෙප්ලයි ගහන්න.. :lol::lol:අම්බලන්ගොඩ නමක් තියාවි වගෙ.. :rofl::baffled::P
     
    prasannak99

    Member
    Apr 8, 2016
    13
    1
    0
    ඔව්...මේ වගේ එවා මහ බැංකුවේ ලියාපදිංචි වෙන්නෙ නෑ...මොකද මේක සයිට් එකක් මිසක් බැංකුවක් වත් මූල්‍යම සමාගමක්වත් නෙමේ....උබල මහ බැංකුවට නෙමේ..:cool::cool::cool:..ලෝක බැංකුවට කතා කරල කියපල්ලා.:lol::lol::lol::lol:..මොකද බැංකුවේ අය උබලටම හිනා වෙයි..මේ සයිට් එකේ term and condition බැලුවහම....මේ වගේ සයිට් එක මොකක්ද වෙන්නෙ කියල දන්නේ නැතුව උබල තමා කෑ ගහන්නෙ...කවුද මේක ඉන්වෙස්ට් එකක් කිව්වේ.:shocked::shocked::shocked::shocked:...මේ වගේ සයිට් වල වෙන්නේ තමන්ගේ බිස්නස් එකේ ප්‍රමොට් කරන්න මධ්‍යක් පමනයි..:nerd::nerd::nerd::nerd:..එක බලනවට ඒ සයිට් එකේ ගෙවීමක් කරන එකක් විතරයි වෙන්නේ..:D:D:D:D...මේ සයිට් වල කොහේවත් කියල නෑ සල්ලි ඉන්වෙස්ට් කරන්න කියලා.:growl::growl::growl::growl:...උබලගේ කතා කරන විලාසෙන් පේනවා උබලගේ තත්වෙ....:lol::lol::lol::lol::lol:

    මම මහ බැංකුවෙන් කෝල් කරලා ඇහුවා මචන්
    සල්ලි දාන්න එපා කිව්වා උන් ලියාපදිංචි වෙලා නැහැ කියලා
    මම ඔය ෆේස්බුක් ලින්ක් එකක් යැව්වා
    උන් ඒක ගැන හොයනවා කිව්වා
    හොඳ පුරවැසියෙක් විදිහට ඒක දැනුන් දුන්න එකට ස්තූති කලා මට :love:
     
    Last edited:

    hypister

    Member
    Apr 11, 2016
    11
    1
    0
    මම මහ බැංකුවෙන් කෝල් කරලා ඇහුවා මචන්
    සල්ලි දාන්න එපා කිව්වා උන් ලියාපදිංචි වෙලා නැහැ කියලා
    මම ඔය ෆේස්බුක් ලින්ක් එකක් යැව්වා
    උන් ඒක ගැන හොයනවා කිව්වා
    හොඳ පුරවැසියෙක් විදිහට ඒක දැනුන් දුන්න එකට ස්තූති කලා මට :love:

    මම නිකමට වගේ අහන්නෙ, උඹ මහ බැංකුවෙන් ඇහුවෙ ඒකෙ ඇඩ්ස් මුන්ගෙ සයිට් එකේ දාන්නද බං?:confused:
    ඒකත් නරක නෑ අදහස.:eek:
    ඉඳපන් මම ලෝක බැංකුවෙත් නම්බරේ හොයල දෙන්නම්කෝ.

    මේක දැන්වීම් පලකරන තැනක් යකුනේ, උන් අහවල් ලබ්බකටද මහ බැංකුවෙ රෙජිස්ටර් වෙන්නෙ? උඹලගෙ නොදන්නාකම ඕකෙන්ම පේනවා බං. අපිට Fake කියන උඹල ඔර්ජිනල්ද?

    දැන් මුන් කියන විදිහට මටත් Revenue Sharing එකක් තියෙනවලු. අනේ ඉතිං එහෙම උනානම්

    මම මේ නිකමට වගේ කියන්නෙ, හරක් මස් කඩයක් ලඟින් යන්න තියා හිතන්නවත් එපා......... (ඉතිරි ටික දන්නව ඇතිනෙ):lol::lol::lol::eek:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මං දෙන දේ උබට වැඩක් නෑ බන්...උබලට කරගන්න බැරි වෙනකොට, වෙන කෙනෙක් කරනකොට සින්හලයගේ හැටියක් තමා වල කපන එක....උබලා මේකට කෑ ගහන කෑ ගහිල්ල ආන්ඩුව බදු වැඩි කරන ඒවට, කැලෑ හෙලි කරන ඒවටයි කෑ ගහන්න පන නෑ....110%-130% දෙන්නේ කොහොමද කියලා අහනවනේ...උබලා මගේ පහල ප්‍රශ්න වලට උත්තර දීපල්ලකො.....ඔය සිමා කරන එකාටත් කියන්නේ...

    1) උබලගෙන් මන් අහන්නේ උබලා දන්නවද බෑන්ක් එකේ පොලියක් දෙන්නේ කොහොමද?
    2) ෆොරෙක්ස් කියන්නේ මොකක්ද? ඒකේ වෙන්නේ මොකක්ද කියලා....

    :lol::lol::lol:

    kela kapana eka stop karanna badhu stop karanna mama president nemei gono... :lol:dan ubalath forex karala da salli denna yanne? :eek::confused:

    ahana deta uthththa depan wahu petiyooo ..!! ubala kohomada oya 130% gewanne :rolleyes::rolleyes: aluth ewun awe nethi daata kohomada gewanne ? ubalage production/service eka mokok da salli generate karanna pluwan? dan keeparak oka ehewuwada ubagen mam :D:P
     
    Last edited: