අහ්හ් බුම්ප් කරලා... ඇයි දැන් උබලගෙ ඇඩ්වර්ටයිසින් පැල්ට් ෆොම් එක ආයි රෙවි ශෙයාර් උනාද බ්න්... ?මම ත්රේඩ් එක දැම්මාම රෙවි ශේයාර් එක ඇඩ්වර්ටයිසින් වලට මාරු උනා...
එහෙනම් උබගේ බැන්ක් එකවුන්ට් එකෙ තියෙන සල්ලි වෙන්න ඇති මෙම්බස් ලාට ගෙවන්නෙ..
[/COLOR]
එක තමා වහු පැටියෝ මුල ඉදන් කිව්වෙ.. රෙවි ශෙයාර් දුවන බිස්න්ස් නෙමේ කියලා...අලුතින් අවේ නැත්තම් ගෙවන්න බැ...
අවදානම ගන්න පුලුවන් කිව්වේ උබලා අකුලගෙන මාරු උනාම ලොස් එක දරා ගන්න පුලුවන් වෙන එක වෙන්න ඇති.. උබලා නම් සයිට් එකෙ නම මාරු කරලා සයිට් එකෙ ස්කිර්ප් එක මාරු කරලා අයෙ පටන් ගනි... නුමුත් අර සල්ලි නැති වෙච්ච එකා උබලා හෙන තමා තියෙනේ..
බිස්නස් මොඩල් එක තේරුන් අරන් ඉන්න නිසා තමා බන් කිව්වේ..
අලුතින් බැදෙන උන්ගෙන් අරන් පරන උන්ට දෙනවා..
අලුතින් උන් අවේ නැතන්ම් පරන උන් ට ගෙවන්නෙ බැනේ පරන උන් ගානක් හොයන් තියෙන්නේ උන්ට අවුලක් නැ...
උනුන් උබලයි මිසින් වෙයි...
නමුත් අනාත වෙන්නේ අලුතින් එන කොල්ලෝ..
වෙන්නෙ ඔක නෙමේයි ද කියපන්
thread eka bump karala anik ayatath pennuwata thanks ..
මගේ බැංකු ගිණුමෙන් ගෙවන්න මම බිස්නස් එකේ කවුද?
ඒ කොහොම උණත් උඹට නොතේරුණ දෙයක් තියෙනවා. Revenue Sharing කියන්නෙ එකෙක්ගෙන් අරන් තව එකෙක්ට දෙන එකට නෙමෙයි. අපිත් දන්නව හුඟක් මේ ෆීල්ඩ් එකේ හොරු ඉන්නව කියල.
උඹ ආයෙත් කට්ටියව ගොනාට අන්දන්න හදන්නෙ මචං, ඔච්චර බොරු කියන්න එපා. අපිට තේරෙනවා, උඹට හුඟක් රිදිලා කියල. ලංකාවේ එකෙක් නෙමෙයි පිටරට එකෙක් මෙහෙම දෙයක් කලානම් උඹ උගේ පු*ත් ඉඹල තමයි වැඩ පටන් ගන්නෙ.
"මම ත්රේඩ් එක දැම්මාම රෙවි ශේයාර් එක ඇඩ්වර්ටයිසින් වලට මාරු උනා..."
ආයෙත් කියන්න තියෙන්නෙ උඹ මෙලෝ දෙයක් කියවපු නැති හරකෙක් කියල තමයි. තෝ මේ THREAD එක පටන්ගත්තෙ 04-04-2016
ඒත් මේක අරූ දාල තියෙන්නෙ මාර්තු 04, 2016, උන්ගෙ FB group එකේ.
March 14
Are you an online entrepreneur who is looking for promoting your business?
MyTrafficAdsPay is the perfect solution for you!
We are an online advertising platform,generating high quality traffic for advertising and we offer revenue sharing on ad pack purchases as well.
Our vision and mission is solely based on becoming the best traffic generator in the industry. We are long-term oriented and we ensure our clients of a sustainable growth of the business.
We are bringing revolutionary changes to the revenue sharing world through past experiences and researches and we are absolutely positive that this platform will enable our clients to reach their long-term objectives.
We invite you to feel the difference of My Traffic Ads Pay and welcome to the best platform of advertising.
උඹට තේරුණා නම් කියවලා බලපන්. යකෝ, ඔච්චර බලුවැඩ කරන්න එපා. අපිට තේරුණ විදිහට උන් දෙයක් හරියට කරන්න හදනවා. තොපි වගේ කාලකන්නි ඉන්න නිසා තමයි මේ රටට ලංකාව කියන්නෙ.
උන් කරන වැඩේ හරියාවිද වැරදේවිද කියන්න කාටවත් බැහැ, හැබැයි උන් ඒක හරියට කරන්න ඉඩ තියෙනවා.
මටනම් අකුලන් යන්න බිස්නස් එකක් නැහැ තාම. මමත් එකක් දාපු දවසට උඹට කියන්නම්කො. එදාටත් අන්දපන් මිනිස්සුන්ව.
මේ නිකමට වගේ කියන්නෙ, හරක් මස් කඩයක් ලඟින් යන්න එපා මචෝ! එල්ලාවී කොක්කක






මම ත්රේඩ් එක දැම්මාම රෙවි ශේයාර් එක ඇඩ්වර්ටයිසින් වලට මාරු උනා... 







