සමාවෙන්න ඕන මේ Forum එකට මගෙන් බාධාවක් වුණානම්...
ඒත් මේ කියල තියෙන දේවල් නිසා පොඩි Comment එකක් දාන්න හිතුව. නැත්නම් හුඟක් අය අපි ගැන වැරදි වැටහීමක් ගන්න පුළුවන් නිසා.
මම චරිත, මේ topic එකේ විදිහට පල් හොරෙක්, ගියපු ඉස්කෝලෙ ඉඳන්ම නම කැත කරපු කෙනෙක්, ඒ වගේම හිඟන්නෙක්.
හරි, මම එහෙම කෙනෙක් කියල හිතාගන්න කමක් නැහැ, මොකද මම කරපු එකම වරද Advertising Revenue Sharing Program එකක් කරපු එක. ඔව් MyTrafficAdsPay වැටුන තමයි, ඒත් ඔය මට බැනපු, මාව පල්හොරෙක් විදිහට Label කරපු අය දන්නවද නැද්ද මම දන්නෙ නැහැ, අපි program ඒකේ මිලදීගැනීම් කරපු හැමෝගෙම සල්ලි ගෙව්වා. 110% ගෙවල ඉවරවෙලයි අපි Revenue Sharing part එක program එකෙන් ඉවත්කලේ. අදටත් MyTrafficAdsPay online තියෙනවා. අදටත් අපි ගෙවනවා Revenue Sharing නොකලත් අපි Referral Commission Share කරන දැනට ලෝකයේ තියෙන එකම Network එක විදිහට වැඩ කරනවා.
මම MyTrafficAdsPay එහෙමත් නැත්නම් MyTAP පටන්ගත්තෙ කෙනෙක්ගෙන් අරගෙන තව කෙනෙක්ට ගෙවන්න නෙමෙයි. (Ponzi බිස්නස් model එකක් නෙමෙයි) අපි Forex, Binary, Crypto Trading කරනවා. ඒත් හැමදාම Profit ගන්න බැහැ කියල අපි හැමෝම දන්නවනෙ. හැබැයි මොන දේ වුනත් අපි කාගෙවත් සල්ලි හොරකම් කලේ නැහැ. 130% ගෙවන්න බැහැ කියල දැනුන නිසා Plan වෙනස් කලා 110% සහ 5% කොමිස් වෙන්න. (දැන් හුඟක් RevShare පාවිච්චි කරන්නෙ එදා අපි දීපු මේ Plan තමයි) ඒත් අපි වැටුන වෙලාවෙ වුනත් අපි අපිත් එක්ක එකතු වුනු කිසි කෙනෙක් වැට්ටුවේ නැහැ. සමහර ඇඩ්මින් වරු ටිකක් හිත රිද්දගත්ත තමයි අපි Refund කරල මේක නවත්තනව කියපු වෙලාවෙ. ඒකට අපිට කරන්න දෙයක් නැහැ.
ඔව් මුලින් අපි සයිට් එක විකුණන්න හැදුව තමයි, ආයෙත් Revenue Sharing කරන්න අදහසක් නැති නිසා. $220ක් monthly Hosting වලින් $10 Hosting වලට මාරු කළා තමයි නිකං තියෙන සයිට් එකක් නිසා. ඒත් අද අපි සතුටු වෙනවා කවුරුත් සයිට් එක මිලදී ගත්තෙ නැති එක ගැන.
මම අද මේ දාල තියෙන comment ගොඩක් කියෙව්වා. මම දන්න තරමින් කිසි කෙනෙක්ට වරදක් කරල නැහැ. තරහකාරයො ඇත්තෙත් නැහැ. මෙච්චර ලොකුවට කෑගහල මට හෙන ගහන්න කියන්න කලින් පොඩ්ඩක් කතා කලානම් හොඳයි කියලයි මම හිතන්නෙ.
කොහොම වුණත් කමක් නැහැ, මට තරහ කාරයො නැහැ, කවුරුහරි මගෙත් එක්ක තරහකින් ඉන්නවනම් මට ඒකට කරන්න දේකුත් නැහැ. මට කාගෙවත් සල්ලි හොරකම් කරන්න වුවමනාවක් නැහැ, එහෙම කරලත් නැහැ. ප්රශ්නයක් තියෙනවනම් අහන්න.
https://www.facebook.com/paycharitha
එකම එක ඉල්ලීමක් කරන්නම්, මම මගේ ඉස්කෝලෙන් අයින්වෙලා ගොඩක් කල්. ඒත් අදටත් මම ඉස්කෝලෙ නමට වරදක් වෙන්න වැඩ කරල නැහැ. මගේ වරදක් තියෙනවනම් ඒකට මට බණින්න. කරුණාකරලා මගේ ඉස්කෝලේ ගාවගන්න එපා.
මම
චරිත
Admin - MyTAP
TGA Network


kohenda bn hina wenne mewata... ubata awuruddak ma giya neh uba gena comment ekak gahanna.. moko hiti hetiye ninden negittada ? aai ubage ara parana fake acc set ekak bassala thread eka hema thenama rena kala uba merila da unne
... ane nikan pala yanna... uba ohoma hari berunata apita thama thanks karanna ona.. thoota hora wede kara ganna beri wa giya kiyanna kemathi neh .... pili ganna kemathith neh.. thoge 130% dan ibema adu unada da

thread eka dapu kale nam fake acc set ekak bassala walli kewe uba harimai kiyannai..ubala team ekak set gahapu plan ekak bn oya weradune... ahinsaka minisunge salli.. revshare site wetana wetillata ubage pal heli ahala invest karapu podi kollo genai duka,
karana eka karai.. nokarana eka nokarai.. karala kela kara gani.. mam kare wenne mokak da kiyala kiyapu eka.. uba link wapurana thenaka admin mata mee thread eka dapu kale kiwwe mam uge forum eken pannapu ekeklu.. anna uu donation thread danawa hosting gewanna... uu aapu hema site ekata wage invest karanna athi. ubage links walin . anthime uuma dala tibba this is my last investment with reveshare kiyala...


ubath ekka mata kisi personal attack ekak neh...moko mam ubath ekka weda karala salli ganna beriwa anatha wechcha ekek nemei neh ... panarama.luminus wage un deepu game ekka ubalage future plan eka mata therunu widiyata mam meke unta kiwwa eka witharai kare...

uba kalekata passe mee thread eka bump karapu nisa mama reply nokaroth uba hoda miniha wela mam weradi wena nisa thama comment karanne ...
Last edited:
pls read thread carefully ... 
fake account kawuda yako,ubata kalin mama elkiri awe,mama meka hamben dakala ada meka gena coment karanne,mama revenu godak karanawa eka labath ganawa,,mama meka mula edan kiawwa,mama meka uba waradgena dagalanawada,nathanam uba mu ekka theyana tharahakata meka karanawada kiala,muge site eka mama karala na,mokada a dawas wala mama owa kare na, habai u aluthin patan gathoth mama salli danawa,aniwa danwa,mokada mewain apita web trafic hoyanna thama api salli danne ,ekan labayak hambenawanam ewath ganawa






