අපෙම එකෙක් පටන්නගත්ත හෙන ගහන වැඩක් ...

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    සමාවෙන්න ඕන මේ Forum එකට මගෙන් බාධාවක්‌ වුණානම්...
    ඒත් මේ කියල තියෙන දේවල් නිසා පොඩි Comment එකක් දාන්න හිතුව. නැත්නම් හුඟක් අය අපි ගැන වැරදි වැටහීමක් ගන්න පුළුවන් නිසා.

    මම චරිත, මේ topic එකේ විදිහට පල් හොරෙක්, ගියපු ඉස්කෝලෙ ඉඳන්ම නම කැත කරපු කෙනෙක්, ඒ වගේම හිඟන්නෙක්.

    හරි, මම එහෙම කෙනෙක් කියල හිතාගන්න කමක් නැහැ, මොකද මම කරපු එකම වරද Advertising Revenue Sharing Program එකක් කරපු එක. ඔව් MyTrafficAdsPay වැටුන තමයි, ඒත් ඔය මට බැනපු, මාව පල්හොරෙක් විදිහට Label කරපු අය දන්නවද නැද්ද මම දන්නෙ නැහැ, අපි program ඒකේ මිලදීගැනීම් කරපු හැමෝගෙම සල්ලි ගෙව්වා. 110% ගෙවල ඉවරවෙලයි අපි Revenue Sharing part එක program එකෙන් ඉවත්කලේ. අදටත් MyTrafficAdsPay online තියෙනවා. අදටත් අපි ගෙවනවා Revenue Sharing නොකලත් අපි Referral Commission Share කරන දැනට ලෝකයේ තියෙන එකම Network එක විදිහට වැඩ කරනවා.

    මම MyTrafficAdsPay එහෙමත් නැත්නම් MyTAP පටන්ගත්තෙ කෙනෙක්ගෙන් අරගෙන තව කෙනෙක්ට ගෙවන්න නෙමෙයි. (Ponzi බිස්නස් model එකක් නෙමෙයි) අපි Forex, Binary, Crypto Trading කරනවා. ඒත් හැමදාම Profit ගන්න බැහැ කියල අපි හැමෝම දන්නවනෙ. හැබැයි මොන දේ වුනත් අපි කාගෙවත් සල්ලි හොරකම් කලේ නැහැ. 130% ගෙවන්න බැහැ කියල දැනුන නිසා Plan වෙනස් කලා 110% සහ 5% කොමිස් වෙන්න. (දැන් හුඟක් RevShare පාවිච්චි කරන්නෙ එදා අපි දීපු මේ Plan තමයි) ඒත් අපි වැටුන වෙලාවෙ වුනත් අපි අපිත් එක්ක එකතු වුනු කිසි කෙනෙක් වැට්ටුවේ නැහැ. සමහර ඇඩ්මින් වරු ටිකක් හිත රිද්දගත්ත තමයි අපි Refund කරල මේක නවත්තනව කියපු වෙලාවෙ. ඒකට අපිට කරන්න දෙයක් නැහැ.

    ඔව් මුලින් අපි සයිට් එක විකුණන්න හැදුව තමයි, ආයෙත් Revenue Sharing කරන්න අදහසක් නැති නිසා. $220ක් monthly Hosting වලින් $10 Hosting වලට මාරු කළා තමයි නිකං තියෙන සයිට් එකක් නිසා. ඒත් අද අපි සතුටු වෙනවා කවුරුත් සයිට් එක මිලදී ගත්තෙ නැති එක ගැන.

    මම අද මේ දාල තියෙන comment ගොඩක් කියෙව්වා. මම දන්න තරමින් කිසි කෙනෙක්ට වරදක් කරල නැහැ. තරහකාරයො ඇත්තෙත් නැහැ. මෙච්චර ලොකුවට කෑගහල මට හෙන ගහන්න කියන්න කලින් පොඩ්ඩක් කතා කලානම් හොඳයි කියලයි මම හිතන්නෙ.

    කොහොම වුණත් කමක් නැහැ, මට තරහ කාරයො නැහැ, කවුරුහරි මගෙත් එක්ක තරහකින් ඉන්නවනම් මට ඒකට කරන්න දේකුත් නැහැ. මට කාගෙවත් සල්ලි හොරකම් කරන්න වුවමනාවක් නැහැ, එහෙම කරලත් නැහැ. ප්‍රශ්නයක් තියෙනවනම් අහන්න.
    https://www.facebook.com/paycharitha

    එකම එක ඉල්ලීමක් කරන්නම්, මම මගේ ඉස්කෝලෙන් අයින්වෙලා ගොඩක් කල්. ඒත් අදටත් මම ඉස්කෝලෙ නමට වරදක් වෙන්න වැඩ කරල නැහැ. මගේ වරදක් තියෙනවනම් ඒකට මට බණින්න. කරුණාකරලා මගේ ඉස්කෝලේ ගාවගන්න එපා.

    මම
    චරිත
    Admin - MyTAP
    TGA Network

    :lol::lol::lol: kohenda bn hina wenne mewata... ubata awuruddak ma giya neh uba gena comment ekak gahanna.. moko hiti hetiye ninden negittada ? aai ubage ara parana fake acc set ekak bassala thread eka hema thenama rena kala uba merila da unne:(:P... ane nikan pala yanna...

    uba ohoma hari berunata apita thama thanks karanna ona.. thoota hora wede kara ganna beri wa giya kiyanna kemathi neh .... pili ganna kemathith neh.. thoge 130% dan ibema adu unada da :lol::rofl: thread eka dapu kale nam fake acc set ekak bassala walli kewe uba harimai kiyannai..

    ubala team ekak set gahapu plan ekak bn oya weradune... ahinsaka minisunge salli.. revshare site wetana wetillata ubage pal heli ahala invest karapu podi kollo genai duka,

    karana eka karai.. nokarana eka nokarai.. karala kela kara gani.. mam kare wenne mokak da kiyala kiyapu eka.. uba link wapurana thenaka admin mata mee thread eka dapu kale kiwwe mam uge forum eken pannapu ekeklu.. anna uu donation thread danawa hosting gewanna... uu aapu hema site ekata wage invest karanna athi. ubage links walin . anthime uuma dala tibba this is my last investment with reveshare kiyala... :sorry::rofl:
    ubath ekka mata kisi personal attack ekak neh...moko mam ubath ekka weda karala salli ganna beriwa anatha wechcha ekek nemei neh ... panarama.luminus wage un deepu game ekka ubalage future plan eka mata therunu widiyata mam meke unta kiwwa eka witharai kare... :rofl::rofl: uba kalekata passe mee thread eka bump karapu nisa mama reply nokaroth uba hoda miniha wela mam weradi wena nisa thama comment karanne ...
     
    Last edited:

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    Machan uba gena mama dannawa. A gena kiyanna ona nehe. Mytap eken mata 110%k return fund dunna. Mama ubawa awiswasa karanne ne

    :lol::lol: lebunada haa hodai ithin sathutui... dan mee thread eka bump karala oka hadissiye kiyanna kiwwe arumada ? awurudak wenawa thread eka dala... :sorry::sorry: pawu bn ubala...
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඇත්තටම Revshare කියන්නේ ගොඩක් හොරුත්, මහත්වරුත් දෙගොල්ලොම ගැවසෙන තැනක්. හරියට අදුන ගන්න එක අපේ වැඩක්. මේ ත්‍රෙඩ් එක දාපු කෙනාගේ ඇත්තම අවශ්‍යතාවය උනේ එයා හිතන හැටියට හොරෙක්ගෙන් ලංකාවේ කොල්ලන්ව බේරගන්න එක නම්, Respect බ්‍රෝ ඒ ගැන.
    ඒත් අදාළ කෙනා ගැන හරියටම දැනගෙන හිටිය නම් හරි නේද?

    මම මාලින්ද. චරිත ගැන දැනගෙන වැඩි කලක් නෑ. ඒත් එයා යටතේ රෙජිස්ටර් වෙලා තියෙනවා මමත්. ඒ වගේම කියපු විදියටම RCB දීලත් තියෙනවා. තාමත් ඒවා දෙනවා. චරිතව සුද්ද කරන්න මම උත්සාහ කරන්නේ මෙතන එයා ගැන වැරදි වැටහීමක් ඇති කරලා තියෙන නිසා. ඒ ඇරෙන්න මට ප්‍රයෝජනයක් නෑ. ඇත්තටම ලංකාවේ ඉන්න හොරු අතරේ තමන්ගේ වැඩේ හරියට කරන කෙනෙක්, ගොඩක් කොල්ලෝ ගොඩ දාපු කෙනෙක්. තාම කවුරුවත් එයා නිසා Loss වෙලා නෑ.

    මේක වෙනම කතාවක්. Comment එකක මේ ගැන දැකලා නිවැරදි කරන්න හිතුනේ. revshare වලින් 120% profit දෙන්නේ නෑ. ප්රෝෆිට් දෙන්නේ 20%යි. අර කියන 100 අපි Adpack එකක් ගන්න වැය කරන මුදල. Total Return එක තමයි 120% කියලා දාන්නේ. හරියට නොදන්නා දේවල් ගැන Review දෙන්න කලින් හොයලා බලන එක වටිනවා. එහෙම නැතුව 120% සේරම ප්රෝෆිට් දෙනවා නම් හඳට උනත් යන්න බැරිය.

    Revshares කියන්නේ අවධානම් Field එකක්. දැනගෙනයි යන්න ඕනි.

    හොරෙක්ගෙන් ලංකාවේ කොල්ලන්ව බේරගන්න එක නම්,
    lankawe unata kiyanna thama one une...

    ඒත් අදාළ කෙනා ගැන හරියටම දැනගෙන හිටිය නම් හරි නේද?
    mata oya eka ekaa ekka person argument neh ...puthgalata nemei target kare... unge chater business ekai kiwwe...

    Return එක තමයි 120% කියලා දාන්නේ. හරියට නොදන්නා දේවල් ගැන Review දෙන්න කලින් හොයලා බලන එක වටිනවා. එහෙම නැතුව 120% සේරම ප්රෝෆිට් දෙනවා නම් හඳට උනත් යන්න බැරිය.

    un kiwwema hadata yana widiya thama meke fake bassala pol gedi font walin... api process eka kiwwama uun pol gedi font walin answer denawa ... :lol::lol:..ubata kiwwe 120 da danne neh ... mam nam dekke 130% eka thread eka purawata dala tiyeanwa ...

    හරියට නොදන්නා දේවල් ගැන Review දෙන්න කලින් හොයලා බලන එක වටිනවා..

    mama danne neh ... uba dannawa neh ... :sorry::sorry: service ekak hari production ekak hari nethi thenak 120% return denna kohomada kiyala mata dan kiyala athi wela bn ... :lol::lol: free time eke aai parana comment balapan ... time neh ekama dee ai aai kiyanna... :lol::no: pls read thread carefully ... :(

    Last edited:

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    danuwath kama nathi nisada, nathnam kage hari kimakatada,nathnam thamange tharha pirimaha ganada kiala hetha ganna amarui

    pls read the thread again again ... eka dee kiyala athi wela bn .. fake acc ena ena sereta eka dee kiyanna beh ne... :lol::lol:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113

    hitha ganna beri aai meh new acc set ekak eka digatama meke comment karala sudda karanne kiyala .... :lol::lol:

    moko mytap eke next plan ekak tiyeda danne neh .. kohoma hari salli hoya ganin.. :sorry::sorry:

    bump karata thanks hemotama... nidi maran reply ehema gahala tibboth mam hetath reply karannam... :D:D
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඕක ලංකාවේ කොල්ලෙක් කරපු නිසා මෙතන සාකච්චාවට එකතු උනේ , අපේ අය ඕන තරම් පිටරට ඒවාට සල්ලි දාලා නැති කරගන්නවා . මොනවා උනත් ඒ පොරට මේ ත්‍රෙඩ් එක නිසා හොර නාමයක් ගවේන්නත් නැති වෙන්න ඇති . මොකද එක්කෙනෙක්ට හරි ගෙවුවේ නැත්තම් ඇතිවන තත්වය ගැන බයක් හිතෙන්නත් ඇති . නමුත් u ලංකාවේ සිංහල කොල්ලෙක් . අයෙ අපේ එකෙක් මේ වගේ වැඩක් පටන් ගන්නකොටම ඒක වටින් ගොඩින් ආරංචි වෙනකොටම පොරට කිවුව නම් ඉවරයි මේ වගේ ඒවාට ලංකවේ උන් ගාවගන්න එපා කියලා
     
    nira02

    Member
    Jun 20, 2008
    4
    0
    0
    pls read the thread again again ... eka dee kiyala athi wela bn .. fake acc ena ena sereta eka dee kiyanna beh ne... :lol::lol:

    :frown: fake account kawuda yako,ubata kalin mama elkiri awe,mama meka hamben dakala ada meka gena coment karanne,mama revenu godak karanawa eka labath ganawa,,mama meka mula edan kiawwa,mama meka uba waradgena dagalanawada,nathanam uba mu ekka theyana tharahakata meka karanawada kiala,muge site eka mama karala na,mokada a dawas wala mama owa kare na, habai u aluthin patan gathoth mama salli danawa,aniwa danwa,mokada mewain apita web trafic hoyanna thama api salli danne ,ekan labayak hambenawanam ewath ganawa
     
    nira02

    Member
    Jun 20, 2008
    4
    0
    0
    ඕක ලංකාවේ කොල්ලෙක් කරපු නිසා මෙතන සාකච්චාවට එකතු උනේ , අපේ අය ඕන තරම් පිටරට ඒවාට සල්ලි දාලා නැති කරගන්නවා . මොනවා උනත් ඒ පොරට මේ ත්‍රෙඩ් එක නිසා හොර නාමයක් ගවේන්නත් නැති වෙන්න ඇති . මොකද එක්කෙනෙක්ට හරි ගෙවුවේ නැත්තම් ඇතිවන තත්වය ගැන බයක් හිතෙන්නත් ඇති . නමුත් u ලංකාවේ සිංහල කොල්ලෙක් . අයෙ අපේ එකෙක් මේ වගේ වැඩක් පටන් ගන්නකොටම ඒක වටින් ගොඩින් ආරංචි වෙනකොටම පොරට කිවුව නම් ඉවරයි මේ වගේ ඒවාට ලංකවේ උන් ගාවගන්න එපා කියලා

    ow ban eka atha ban ,kakulen adima oka purudak ban,
     
    nira02

    Member
    Jun 20, 2008
    4
    0
    0
    meka muge post balala reply karala time west karanna uwamanawak na,uba mata reply karanna uwamanawak na ube ewa uba karan palayan,mokada moda kama vidha dakawana awunta kewata wadak nane
     
    Uaremylove

    Banned
    Feb 20, 2017
    65
    21
    0
    හොරෙක්ගෙන් ලංකාවේ කොල්ලන්ව බේරගන්න එක නම්,
    lankawe unata kiyanna thama one une...

    ඒත් අදාළ කෙනා ගැන හරියටම දැනගෙන හිටිය නම් හරි නේද?
    mata oya eka ekaa ekka person argument neh ...puthgalata nemei target kare... unge chater business ekai kiwwe...

    Return එක තමයි 120% කියලා දාන්නේ. හරියට නොදන්නා දේවල් ගැන Review දෙන්න කලින් හොයලා බලන එක වටිනවා. එහෙම නැතුව 120% සේරම ප්රෝෆිට් දෙනවා නම් හඳට උනත් යන්න බැරිය.

    un kiwwema hadata yana widiya thama meke fake bassala pol gedi font walin... api process eka kiwwama uun pol gedi font walin answer denawa ... :lol::lol:..ubata kiwwe 120 da danne neh ... mam nam dekke 130% eka thread eka purawata dala tiyeanwa ...

    හරියට නොදන්නා දේවල් ගැන Review දෙන්න කලින් හොයලා බලන එක වටිනවා..

    mama danne neh ... uba dannawa neh ... :sorry::sorry: service ekak hari production ekak hari nethi thenak 120% return denna kohomada kiyala mata dan kiyala athi wela bn ... :lol::lol: free time eke aai parana comment balapan ... time neh ekama dee ai aai kiyanna... :lol::no: pls read thread carefully ... :(

    Uba owa ganan ganna epa Allright ayya. uba kale hari de. me malinda kiyana pa**yath methana karanna haduwe revshare walara referal la tikak kadaganna arahen mehen post dala kattiyawa poddak andala aragena. :growl:
    passe mama oka eli karala dammama hora pusa wage wade ath arala wena wena magul gahanna gatta. minihekta wadagath deyak nan, minhekwa goda danna awanka hithen wada karana රත්තරන් wage ayyalata api garu karanawa EK eke. :yes:
    eth mu wage podi somiyak pennala meke ewunwa bawaganna apu para hu** puthalata nan no chance me api innakal. meke ekewath amaruwe watenna denne naha. rathu wunath aye thawa ekakin hari awith redi galawanawa mokage wunath, u hora wada nam karanne. ref nathuwa ona deyakin waren. refla athi wela inne me lankawe.
     
    • Like
    Reactions: allrights

    Malinda LK

    Member
    Feb 16, 2017
    52
    88
    0
    me malinda kiyana pa**yath methana karanna haduwe revshare walara referal la tikak kadaganna arahen mehen post dala kattiyawa poddak andala aragena. :growl:
    passe mama oka eli karala dammama hora pusa wage wade ath arala wena wena magul gahanna gatta. minihekta wadagath deyak nan, minhekwa goda danna awanka hithen wada karana රත්තරන් wage ayyalata api garu karanawa EK eke. :yes:
    eth mu wage podi somiyak pennala meke ewunwa bawaganna apu para hu** puthalata nan no chance me api innakal. meke ekewath amaruwe watenna denne naha. rathu wunath aye thawa ekakin hari awith redi galawanawa mokage wunath, u hora wada nam karanne. ref nathuwa ona deyakin waren. refla athi wela inne me lankawe.

    මොනවද මල්ලි ඔයා අලුතින් එලි කලේ? මගේ බ්ලොග් ඒකට ගිහින් ඒ ටිකම මගේ පෝස්ට් එකේ කොටලා මේ බොරු කියලා හිතලුවක් විතරක් කොටලා ගියා විතරනේ? මම එව්ව්ව සේරටම එතන උත්තර දීල ඇති. ඔයාට තාම බැරි උනානේ මම කියපු බොරුවක් පෙන්නලා දෙන්න. අද වෙනකම් මේ එළකිරියේ එකෙක්ටවත් මම revshare promote කරලා නෑ. revshare නෙවෙයි කිසිම දෙයක්. අඩුම මගේ බ්ලොග් එකවත් මම දැම්මේ නෑ ඔයා ඒකත් දැම්මා මිසක්. මගේ ගැන හොයන්න හෙන ගේමක් දුන්නනේ. ඒ මහන්සියම අරගෙන මේකෙන් එකෙක්ව අල්ල ගන්න මම කරපු දෙයක් පෙන්නන්නකො බලන්න.

    අනික ඔයාට බය වෙලා තියෙන්නේ මම මේකේ කාව හරි රවට්ටයි කියලනේ? අන්න එහෙම කරන්න හදපු දවසට රෙදි ගලවමු ආ? එතකන් බොරු පුච්චානම් වලට කාලේ නාස්ති නොකර කාට හරි වැඩක් වෙන දෙයක් මේකේ දාන්න උත්සාහ කරන්න.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    reputation_neg.gif
    අපෙම එකෙක් පටන්නගත්ත... 03-09-2017 06:58 PM Aththa dannaththam puka nodi hitapan huththo

    konda pana nedda jilthu behelada ? :lol::lol: salli nettam higa kapan :rofl::lol:..
     
    Last edited:

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113

    :D

    ඕක ලංකාවේ කොල්ලෙක් කරපු නිසා මෙතන සාකච්චාවට එකතු උනේ , අපේ අය ඕන තරම් පිටරට ඒවාට සල්ලි දාලා නැති කරගන්නවා . මොනවා උනත් ඒ පොරට මේ ත්‍රෙඩ් එක නිසා හොර නාමයක් ගවේන්නත් නැති වෙන්න ඇති . මොකද එක්කෙනෙක්ට හරි ගෙවුවේ නැත්තම් ඇතිවන තත්වය ගැන බයක් හිතෙන්නත් ඇති . නමුත් u ලංකාවේ සිංහල කොල්ලෙක් . අයෙ අපේ එකෙක් මේ වගේ වැඩක් පටන් ගන්නකොටම ඒක වටින් ගොඩින් ආරංචි වෙනකොටම පොරට කිවුව නම් ඉවරයි මේ වගේ ඒවාට ලංකවේ උන් ගාවගන්න එපා කියලා

    අපේ අය ඕන තරම් පිටරට ඒවාට සල්ලි දාලා නැති කරගන්නවා
    eka nisa thama kiwwe.. meheth patan gatta... muu palaweni eka nemei ... panaroma, luminis gena hoyala balpan... :rofl::rofl:

    මේ වගේ ඒවාට ලංකවේ උන් ගාවගන්න එපා කියලා

    eka ithin karana ekakage wedak .. pita rata unta kela keruwata mata mukuth karanna puluwanda .mama president nemei neh uu karana ewa nawaththanna... eka jalbari weda patan ganna ekage athe thiyena deyak ... :angry::angry: mata ona une lankawe unta meka pass karanna witharai ..
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    :frown: fake account kawuda yako,ubata kalin mama elkiri awe,mama meka hamben dakala ada meka gena coment karanne,mama revenu godak karanawa eka labath ganawa,,mama meka mula edan kiawwa,mama meka uba waradgena dagalanawada,nathanam uba mu ekka theyana tharahakata meka karanawada kiala,muge site eka mama karala na,mokada a dawas wala mama owa kare na, habai u aluthin patan gathoth mama salli danawa,aniwa danwa,mokada mewain apita web trafic hoyanna thama api salli danne ,ekan labayak hambenawanam ewath ganawa

    Posts: 4
    Join Date: Jun 2008

    lol fake nemei lu... uba 2008 idan meke post 4 da demme... :rofl::Pmata kalin register wela nam tiyenawa thama .. hebei mekatama comment karanna uda daa gena duwan awe aai ban ? achchita hal gara garada hitiye pahu giya 8 years wala ? :lol::lol: nettam ubath ninden negittada ? :P nikan ate pattu wena kebara kelinne nethiwa wedak karaganin manussayoo
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    meka muge post balala reply karala time west karanna uwamanawak na,uba mata reply karanna uwamanawak na ube ewa uba karan palayan,mokada moda kama vidha dakawana awunta kewata wadak nane

    මට කොහොමත් මෙක ආයි බම් කරලා උගෙ පස්සෙ දුවන්න උවමනාවක් තිබ්බෙ නෑ වස්සෝ.... උබලාගෙ ෆෙක් එකවුන්ට් සෙට් එකක් බස්සලා අවුරුද්දකට පස්සෙ ආයි උබලගෙ පරන ගූ ගොඩක් බම් කර ගත්තට මට කරන්න දෙයක් නෑ...
    හාකෝ... එහෙනම් දැන් අයින් වෙලා පයින් පල ඔය උබගෙ පොස්ට් 4ක් දාපු 2008 ෆේක් එකවුන්ට් එකත් අරන්... :lol::lol:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    Uba owa ganan ganna epa Allright ayya. uba kale hari de. me malinda kiyana pa**yath methana karanna haduwe revshare walara referal la tikak kadaganna arahen mehen post dala kattiyawa poddak andala aragena. :growl:
    passe mama oka eli karala dammama hora pusa wage wade ath arala wena wena magul gahanna gatta. minihekta wadagath deyak nan, minhekwa goda danna awanka hithen wada karana රත්තරන් wage ayyalata api garu karanawa EK eke. :yes:
    eth mu wage podi somiyak pennala meke ewunwa bawaganna apu para hu** puthalata nan no chance me api innakal. meke ekewath amaruwe watenna denne naha. rathu wunath aye thawa ekakin hari awith redi galawanawa mokage wunath, u hora wada nam karanne. ref nathuwa ona deyakin waren. refla athi wela inne me lankawe.

    දැන් බලපන්කෝ උබ 2017 රෙග් වෙලාත් nil kotu 1i පොස්ට් 35 ට වැඩි...

    nira02
    Junior Member
    posts: 4
    Join Date: Jun 2008

    මුගෙ 2008 ඉදන් ඉදලත් පොස්ට් 4යි ... මට කලින් ලු රෙජිස්ටර් උනෙ... ෆෙක් නෙමේ ලු... :lol::lol:
     
    Last edited:

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    nira02
    Posts: 4
    Join Date: Jun 2008
    දැනුයි උබගෙ එකවුන්ට් එක බැලුවේ... ඊයා යකෝ...තොගෙ 2008 එකවුන්ට් එකෙන් පොස්ට් 4 දාලා තියෙන්නෙ එකත් මෙහ් ත්‍රේඩ් එකට මයි...:lol::lol: තව උඩ දා ගෙන කියන්නත් එනවා නෙහ් ෆෙක් නෙමේ කියලා ... මුලින් බැලුවා නම් උබට රිප්ලයි වත් ගහන්නෙ නෑ... හිරිකිතයි... :no::dull:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මොනවද මල්ලි ඔයා අලුතින් එලි කලේ? මගේ බ්ලොග් ඒකට ගිහින් ඒ ටිකම මගේ පෝස්ට් එකේ කොටලා මේ බොරු කියලා හිතලුවක් විතරක් කොටලා ගියා විතරනේ? මම එව්ව්ව සේරටම එතන උත්තර දීල ඇති. ඔයාට තාම බැරි උනානේ මම කියපු බොරුවක් පෙන්නලා දෙන්න. අද වෙනකම් මේ එළකිරියේ එකෙක්ටවත් මම revshare promote කරලා නෑ. revshare නෙවෙයි කිසිම දෙයක්. අඩුම මගේ බ්ලොග් එකවත් මම දැම්මේ නෑ ඔයා ඒකත් දැම්මා මිසක්. මගේ ගැන හොයන්න හෙන ගේමක් දුන්නනේ. ඒ මහන්සියම අරගෙන මේකෙන් එකෙක්ව අල්ල ගන්න මම කරපු දෙයක් පෙන්නන්නකො බලන්න.

    අනික ඔයාට බය වෙලා තියෙන්නේ මම මේකේ කාව හරි රවට්ටයි කියලනේ? අන්න එහෙම කරන්න හදපු දවසට රෙදි ගලවමු ආ? එතකන් බොරු පුච්චානම් වලට කාලේ නාස්ති නොකර කාට හරි වැඩක් වෙන දෙයක් මේකේ දාන්න උත්සාහ කරන්න.

    උබත් බන් නිකන් අනුන් ව ශුද්ද කරන්නෙහ් නැතුව උබගෙ වැඩක් කර ගනින් කෝ.. එතකොට ඌ එන එකක් නෑ බොරු පුචානම් කියා ගෙන... උබ මෙතනත් ගහපු පොස්ට් එකක් නිසා නෙහ් උබගෙ චොකා බයිලා නිසා නෙහ් ඌ උබට රිප්ලයි එකක් ගහල තියෙන්නෙ... :rolleyes::rolleyes: