අපේ ගාණට හරියන හොද T-Shirt Brands මොනාද?

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    collarless t-shirt nam adu ganata T-Shirt Republic hodayi daraz eke card discounts ehema ekka gaththama patta adui price thawa
    collar thina ewath honda athi ganata shape colors fade wenne naha (awwe dala welanna epa 100% dry wenakan hewanaka welanna hangers wala danna epa collarless t shirt weladdi. max 5 min wage awwe danna weluna t-shirt eka ehama nokaroth awul lankwe humidity eka wadi nisa)
     
    Last edited:

    Joniya

    Active member
  • Oct 10, 2015
    765
    142
    43
    මම දන්නෙ Reborn සහ Edge :)

    Rough කියල මල ජරාවක් තියෙනව. ටික දවසකින් පාට පිච්චිල යනව. හේදිල යනවද මංද
    මචන් රෙදි හෝදනකොට අනිත් පැත්ත දාලා හෝදහන්. iron කරද්දීත් එහෙමයි. රෙදි වේලෙන්න දාද්දීත් තද අව්වට දාන්න එපා