අපේ චීන සවාරිය - Beijing and Shanghai with Bullet Train
අපි ගිය අවුරිද්දේ අන්තිම China වල tour එකක් දැම්ම. Family tour එකක්. tread එකක් දන්න හිටියත් වෙලාවක් අවේ නෑ වැඩ හින්ද. ඔක්කොම අපි තනියම කරගත්තේ. මුලින් Beijing ගිහින් zhangjiajie යන්න plan කරත් budget case එකක් නිසා අන්තිමට Beijing සහ Shanghai යන්න හිතුව . එක්කෙනෙක්ට 160,000 LKR වගේ ගියේ.
මුලින්ම ට්‍රිප් එක යන්න උදව් කරපු හැමෝටම ස්තුති වන්ත වෙනවා. Special thanks to අපේ දෙමාපියන්ට, VISA එක ගොඩ දාලා දුන්න Kango එකට සහ හොද guide එකක් දුන්න ලසන්ත අය්යාට. මේ එයාගේ tread එක
http://www.elakiri.com/forum/showthread.php?t=1741552
කට්ටයගේ අදහස් බලලා වැඩේ පටන් ගන්නම් එහෙනම්.
මම මෙහෙම විස්තරේ පටන් ගන්නම්.
1. VISA
2. Air Tickets
3. Bullet train tickets
4. Hotels and Apartment booking
5. Going here and there
6. Travel itinerary
එහෙනම් ඔන්න මුලින්ම photos ටිකක් දාලම වැඩේට බහින්න හදන්නේ.

Last edited: