අපේ චීන සවාරිය - Beijing and Shanghai with Bullet Train

SanjayRocks

Well-known member
  • Aug 29, 2006
    2,239
    2,606
    113
    London
    Machan matanam ehema danunue na. Api winter eka lanwenna giya nisada danneth na.


    Ow samahara wita wenna athi.. Mama giyapu hama wathawema giye summer time eke. Davalta hena rasnei...

    Feedback ekak dannum July gihin awama
     
    Last edited:

    SanjayRocks

    Well-known member
  • Aug 29, 2006
    2,239
    2,606
    113
    London
    Mama hiya sathiye 5 days hitiya Beijing.
    No air pollution. But its very hot there and wherever you go long queues due to holiday times.

    High speed train eke giye. 5 hours to Beijing from Shenyang.
     

    Muttley

    Active member
  • Jun 29, 2010
    890
    189
    43
    Air Tickets

    Air Tickets

    Msc, projects වැඩ ගොඩක් සෙට් උන නිසා thread එක update කරන්න බැරි උන. අයිත් වැඩේ පටන් ගන්න හදන්නේ . අද කතා කරන්න බැලුවේ air ticket බූක් කරපු එක ගැන. visa හදපු එක වෙනම දාන්නනම්.

    Ticket බූක් කලේ findmyfare.com එකෙන්. ඒ කාලේ Cathay Pacific වල offer එකක් තිබ්බ. එත් transit එක Hong Kong නිසා අනිවාර්යෙන් Hong Kong transit visa ගන්න ඕනි. අපි ඒ වෙද්දී Chineese Visa apply කරල ඉවරයි.එක නිසා Cathay Pacific බූක් කරනවානම් Hong Kong transit visa එක අනිවාර්යෙන් බලන්න. findmyfare එකේ වත් Cathay Pacific website එකෙ වත් එක ගැන මොකුත් කියල තිබ්බේ නෑ.. මම Cathay Pacific Sri Lanka office එකට කතා කරලා මම අහනකන්ම උන් එක කිව්වේ නැ.

    අපි බූක් කලේ Air China, transit එක තිබ්බේ Chengdu වල. අපි Beijing ගිහින් Shanghai වලින් එන නිසා මේක තම අඩුවටම සෙට් උනේ. අපට 40kg Checked baggage හම්බ වෙනවා. ඉතින් බඩු ගෙනවනම් ගොඩක් වටිනවා.


    kkk.jpg
     
    Last edited:
    • Like
    Reactions: jmzsl