




රනිල්ට විරුද්ද ඒවුන් කියන්නෙ රනිල් ආවොත් ඉවරයි කියලා....


මොකා ආවත් අපේ එවුන් හරියට සෙල්ලම් කරොත් දිනන්න පුලුවන්....
දිනුම පැරදුම,, එන්නෙ රනිල්ද මහින්දද කියන එකෙන් වෙනස් කරන්න බෑ..
මහින්දට විරුද්ද ඒවුන් කියන්නේ මහින්ද ආවොත් අසුභයි කියලා,රනිල්ට විරුද්ද ඒවුන් කියන්නෙ රනිල් ආවොත් ඉවරයි කියලා..
![]()
ඔව් මචන් පොදුවෙ ගත්තොත් අපි ඔක්කොම අසුබයි,,අනික අනුන්ගෙ සුබ අසුබ තිරනය කරන්න අපි කව්ද???ඔනිම කෙනෙකුට ස්ටාර් එකක් තියෙන්නවා,,එයාට අවස්තාව අවොත් මොන දෙවියන්ටවත් එයාව නවත්තන්න බෑහෑ,,,,"අවස්තාව මිනිසෙක් රජෙක් හො හිගන්නෙක් කරයි"
"chance make a man king or beggar"



මහ රජා නෙමෙයි යම රජා ආවත් ගහන්න පුලුවන් එකා ගහනවා..


මොකෝ රජා ගියා කියලා ඌ නෙම්යිනෙ මැච් එක ගහන්නෙ..ටීම් එකේ ඒවුන්නෙ

