අපේ ජනාධිපතිතුමා මැච් එකට යයිද?

මහින්ද මැච් යන එ&#3482

  • සුභයි

    Votes: 6 7.1%
  • අසුභයි

    Votes: 65 77.4%
  • බලපෑමක් නෑ

    Votes: 13 15.5%

  • Total voters
    84

amazin

Banned
Apr 9, 2012
622
42
0
අපේ ජනාධිපතිතුමා මැච් එකට යයිද?

මහින්ද මැච් එකට යන එක සුභ වෙයිද ලංකාවට?
subada
asubada
balapamak nedda
 
Last edited:

amazin

Banned
Apr 9, 2012
622
42
0
536116_121385711345512_427575476_n.jpg
 
AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මොකා ආවත් අපේ එවුන් හරියට සෙල්ලම් කරොත් දිනන්න පුලුවන්....

    දිනුම පැරදුම,, එන්නෙ රනිල්ද මහින්දද කියන එකෙන් වෙනස් කරන්න බෑ..:no::no::no:
    මහින්දට විරුද්ද ඒවුන් කියන්නේ මහින්ද ආවොත් අසුභයි කියලා,:lol::lol::lol:රනිල්ට විරුද්ද ඒවුන් කියන්නෙ රනිල් ආවොත් ඉවරයි කියලා....:lol:
    :lol::lol:

    ඒක නිසා බලපෑමක් නැත යන්නට මම වෝට් කලෙමි.
     
    Last edited:

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මොකා ආවත් අපේ එවුන් හරියට සෙල්ලම් කරොත් දිනන්න පුලුවන්....

    දිනුම පැරදුම,, එන්නෙ රනිල්ද මහින්දද කියන එකෙන් වෙනස් කරන්න බෑ..:no::no::no:
    මහින්දට විරුද්ද ඒවුන් කියන්නේ මහින්ද ආවොත් අසුභයි කියලා,:lol::lol::lol:රනිල්ට විරුද්ද ඒවුන් කියන්නෙ රනිල් ආවොත් ඉවරයි කියලා..:lol::lol::lol:
    ඔව් මචන් පොදුවෙ ගත්තොත් අපි ඔක්කොම අසුබයි,,අනික අනුන්ගෙ සුබ අසුබ තිරනය කරන්න අපි කව්ද???ඔනිම කෙනෙකුට ස්ටාර් එකක් තියෙන්නවා,,එයාට අවස්තාව අවොත් මොන දෙවියන්ටවත් එයාව නවත්තන්න බෑහෑ,,,,"අවස්තාව මිනිසෙක් රජෙක් හො හිගන්නෙක් කරයි"

    "chance make a man king or beggar"
     
    Last edited:

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    රන් ගොජ බොරුවට ලකුණු දාගන්න ඇවිත් මේ පාරත් කෙලිද
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ඔව් මචන් පොදුවෙ ගත්තොත් අපි ඔක්කොම අසුබයි,,අනික අනුන්ගෙ සුබ අසුබ තිරනය කරන්න අපි කව්ද???ඔනිම කෙනෙකුට ස්ටාර් එකක් තියෙන්නවා,,එයාට අවස්තාව අවොත් මොන දෙවියන්ටවත් එයාව නවත්තන්න බෑහෑ,,,,"අවස්තාව මිනිසෙක් රජෙක් හො හිගන්නෙක් කරයි"

    "chance make a man king or beggar"

    අනිවාර්‍යෙන්...ඒත් මේකෙ ඉන්න සමහර ගොං මෝල්ලු නිකන් තමන්ගෙ තියෙන තරහට ගොං කතා කිය කිය ඉන්නවා..:lol::lol::lol::lol:මහ රජා නෙමෙයි යම රජා ආවත් ගහන්න පුලුවන් එකා ගහනවා..:):):):)මොකෝ රජා ගියා කියලා ඌ නෙම්යිනෙ මැච් එක ගහන්නෙ..ටීම් එකේ ඒවුන්නෙ:dull::dull::dull: