අපේ තාත්තට වෙච්ච දේ

marQuis

Member
Dec 12, 2009
3,820
312
0
Infinite Universe :)
මධ්‍යම ප්‍රතිපදාව :yes:

ඔය කියන්නේ බන් ඉඳලා හිටලා දෙකක් දාගන්න එක ඇඟටත් හොඳයි කියලා. :P:rofl:

එහෙම නෙමෙයි. උඹට පොඩි හරි සැකයක් තියනවනම් නොබී හිටපන්. මොකද පුරුදු උනොත් ආපහු වෙනස් වෙන්න තරම් ගොඩක් උන්ගේ හිත හයිය නෑ.

අනික උඹට පොඩි කාලේ තාත්තගේ සීන් එකත් බලපෑව නිසා ඕක කොයි අතට යයිද දන්නේ නෑ.

අපි කියන ඒවාම කරන්න යන්න එපා. අපි කියන ඒවා අහලා උබට හොඳයි කියලා හිතෙන දේ කරපන්.

බොන එකත් කලාවක් බන් ප්‍රගුණ කරන්න ඕනේ. :love:
නිකාන් ඔහේ ගහනවට ගහලා ප්‍රශ්න විසඳන්නවත් බොන එකේ ආතල් එක ගන්නවත් බෑ.
 
AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,021
    1
    43,428
    113

    :)
     
    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    සමහරක් බේබද්දො ඉන්නව. බොන්නෙ නැතුව හොඳට ඉන්ඩ කිව්වම මාර දේවල්නෙ එයාල කියන්නෙ. කියන දේවල් (තර්ක) තේරුමක් නැහැ කියල අපිට තේරුණාට එයාලට තේරෙන්නෙ නෑ එක.

    සම හරක් ඉන්නව බං ඒ වගේ ගං කබරයෝ. උන්ට කියල දීල වැඩක් නැහැ. හොදම දේ උන්ට ඕන දෙයක් කරන්න දීල ඉන්න අපේ පාඩුවේ ඉන්න එක.

    :yes::yes::yes::yes:

    අනික රහ වැටුනට පස්සෙ ගැලවෙන්ඩ බැරි තැනටත් වැඩ සෙට් වෙනවත් ඇති. කුඩු වගේ..
    එහෙම එකක් නැහැ බං. මම කලින් කිව්ව වගේ තමන්ගේ හිත තමා පාලනය කර ගන්න ඕන. ඉස්සර මමත් සතියට අඩුම තරමේ දවස් 5 හෝ 6 ක් විතර බොනව. (බදින්න පෙර) මටත් ඒ දවස් වල හිතුනේ මම මේ දේට ඇබ්බැහි වෙලා වත්ද කියල. බැන්දට පස්සේ බොන එක ක්‍රමාණුකූලව අඩු කලා. දැන් බොන්නේ සතියට දවස් 1 ක් හෝ 2 ක් විතරයි. ඒකත් වීක් එන්ඩ් එකේ.

    Last edited:

    Killerli

    Banned
    May 25, 2017
    578
    20
    0
    මධ්‍යම ප්‍රතිපදාව :yes:

    ඔය කියන්නේ බන් ඉඳලා හිටලා දෙකක් දාගන්න එක ඇඟටත් හොඳයි කියලා. :P:rofl:

    එහෙම නෙමෙයි. උඹට පොඩි හරි සැකයක් තියනවනම් නොබී හිටපන්. මොකද පුරුදු උනොත් ආපහු වෙනස් වෙන්න තරම් ගොඩක් උන්ගේ හිත හයිය නෑ.

    අනික උඹට පොඩි කාලේ තාත්තගේ සීන් එකත් බලපෑව නිසා ඕක කොයි අතට යයිද දන්නේ නෑ.

    අපි කියන ඒවාම කරන්න යන්න එපා. අපි කියන ඒවා අහලා උබට හොඳයි කියලා හිතෙන දේ කරපන්.

    බොන එකත් කලාවක් බන් ප්‍රගුණ කරන්න ඕනේ. :love:
    නිකාන් ඔහේ ගහනවට ගහලා ප්‍රශ්න විසඳන්නවත් බොන එකේ ආතල් එක ගන්නවත් බෑ.
    අනිවාම. ඕනවට වඩා බිලා තේරුමක් නෑ. මම නම් බොන්නේ ඒ බොන වෙලාව පට්ට රිලැක්ස් නිසා. හිමීට බොන්නත් ඕනේ. බිව්ව ගමන් ලස්සනට සින්දු කියන යාලුවෝ දෙන්නෙක් තුන් දෙනෙක් ඉන්නකොට ආතල්
     
    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    බොන යාළුවො ආශ්‍රය නොකරමි

    p.s මට යාලුවෝ නැහැ බන් :rofl:
     
    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    මොනා කලත් තමන්ට තමන්ව පාලනේ කරගන්න පුළුවන් වෙන්න ඕන , මොකද යාලුවෝ බලෙන් කට ඇරලා පොවන්නේ නෑනේ , මන් දන්නා උන් ඉන්නවා උන් පොඩි කාලේ ඉදන් ඉන්නේ බොන උන් එක්ක හැබැයි ජීවිතේට අරක්කු සිගරට් බිල නෑ , දවසක් දෙකක් යාලුවෝ එක්ක ඉදල පොඩ්ඩක් බීලා රහ වැටුනට පස්සේ හැමදාම ගහනවානම් එක ඒ පුද්ගලයාගේ වැරැද්ද

    living example . me . :rolleyes:
     
    • Like
    Reactions: AnuradhaRa
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    සිරාවටම වරෙං.. :)
    එල

    ඔව් ඒකත් එක හේතුවක් වෙන්ඩ පුලුවන්..
    එහෙමයි කියල මගෙ හිතේ කිසි වෛරයක් නෑ බං. නොබී ඉන්න වෙලාවට හරි හොඳයි. හැබැයි බිව්වොත් අන්තිම නරකයි
    අන්න හොඳ පුතෙක්
    11.gif
    11.gif

    කව්රු කොහොම කිව්වත් තමන්ගේ හිත පාලනය කර ගන්නවානම් බිම නවත්වන එක සිම්පල් වැඩක් බන් ,නවත්වන්න බැහැ යාලුවෝ නිසා බොනවා ,මොබිව්වම ඇඟට හරි නැහැ කියන්නේ බොන්න ඕන උන් හදා ගත්තු නිදහසට කාරණා .බේබද්දෝ දහක් එක්ක හිටියටත් නොබොන එකාට නොබි ඉන්න පුළුවන් අත් දකිමෙන් කියන්නේ

    ඔව් බන් එකට නිදහ්සාට කාරනා බොහොමය්
    හොඳම වැඩේ තමන් බොන්නේ නැත්නම් නොබීම ඉන්න එක
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,267
    29,973
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔෆිස් ගිය මුල් කාලේ ඔෆිස් එකේ උන් සෙට්වෙලා බීල නැද්දත් මන්දා. පලවෙනි පඩියට ස්ටාෆ් එකේ ලොක්කගේ ඉදලා සොක්කට වෙනකන් ඉන්වයිට් කරලා දැම්ම හොද පාටියක්. අන්තිමට කැරෝකේ ක්ලබ් එකකට එක්කන් ගිහිං (ඒක තම තමන් ගෙවාගෙන) තමයි නතරඋනේ.

    එදා ඉදලා හැම සිකුරාදම සෙට්........ පස්සෙන් පහුවෙලා සදුදයි සිකුරාදයි........ඊටත් පස්සේ සදුදයි බදාදයි සිකුරාදයි......... අන්තිමට සදුදා ඉදලා සිකුරාදා වෙනකං සෙට්. ප්‍රඩක් ලෝන්ච්, කොන්ෆරන්ස් වැහි වැහැල. බෝතලේ කටේ තියං ගැහුවේ. දැන් ඉතින් රට ගිහිං පවුල් පන්සල් වෙලා යාලුවෝ අඩුවෙලා බොන්න තිබුනත් බොන්නේ නැති තරම්. දැන්නම් තෙල් කෑමක් කෑවොත් වයින් ග්ලාස් එකක් ගහනවා වයිෆුයි මමයි සරීර සෞක්යට. ඒකෙත් පිටින් කනකොට ඩ්‍රයිව් කරන්න සෙට් වෙන නිසා වතුර විතරයි.
    පාවෙන තරමටවත් ෂොට් එකක් දාපු කාලයක් මතක නෑ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බොන එක නම් ඉතින් පුද්ගලය අනුව තමයි...
    උබ නම් බොන්න එපා....:baffled:
     
    Boring the life eka :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම නම් සැරටම ගහන්න ගත්තේ අවුරුදු 17 වගේ විතර ඉදල....
    දැන් වදිනවා අඩුයි ඉතිං වදින්න බෝතල් 3ක් විතර බොන්න ඕනේ (අනිත් උනුත් එක්ක)
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,267
    29,973
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Boring the life eka :baffled:

    මොන බෝරින්ද බං. මමනං හරි කාලේ හැමදේම කරා. කොල්ලෝ කාලේ කරපුව පවුල් වුණාම කරන්න බෑ බොන කාලේ එකදවසක්වත් ගෙදරට නෝන්ඩි නෑ. මොක ගැහුවත් වෙරි බස්සන් ගෙදර ගියේ. දැන්නං ඇත්තටම ජිවිතේ බොරින් නැත්තේ යක්කු දෙන්නෙක් වගේ පොඩි උන් දෙන්නෙක් ඉන්නවා. වෙරි වෙලා අලි බලනවා වගේ තමයි බීලා උන්දෙන්නව බලනවා කියන්නේ. :P:baffled::rofl:

    පොඩි එකාට අවුරුදු 3 ලබන්නේ මේ මාසෙට, මේ දවස් වල ස්කුටර් පදිනවා පපුව පත්තුවෙනවා ඌ යන යෑමට, කණේ වැලි ගෑවෙන්න හරවන්නේ. අනික් එකත් එමමයි. උන්ගේ නරි නාටකේ බලලා මං ගෙදර එන්නේ බෝතලයක් ගහලා ඔළුවට පොලු පාරකුත් දුන්නම එන ෆීලින් එකෙන්.
     
    Last edited:

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!

    ඇයි බං උබ උන්ට ‍යස්ස පැටවු කියන්නේ උබේ නෙමෙයිද බං සහෝදරයෙක්ගේ හරි සහෝදරියක්ගේ හරිද අව්රැදු 3 උන් දැන් ස්කූටර් පදිනවද?:baffled::baffled:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඒකට ලිම්ට් එකකට බීපං..
    බීල බීල පෙරේතකමට බෝතලේ කටත් ලෙවකන මල පෙරේතයෙක් නොවි..
    එක අතකට උඹ වගේ පිස්සු හුත්තෙක් නං අරක්කු නොබී ඉන්න එකමයි හොද..
    බීල උඹ ඒලගට ත්‍රෙඩ් එකක් දායි මචං අරක්කු ගිලින්න හරි අමාරුයි නේ කටට පුනීලයක් දාල උගුරටම හලාගත්තොත් වැඩේ ලේසිද කියල..
    ඒ තරං මිනිහා උඹ..
     
    Last edited:

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ඒකට ලිම්ට් එකකට බීපං..
    බීල බීල පෙරේතකමට බෝතලේ කටත් ලෙවකන මල පෙරේතයෙක් නොවි..
    එක අතකට උඹ වගේ පිස්සු හුත්තෙක් නං අරක්කු නොබී ඉන්න එකමයි හොද..
    බීල උඹ ඒලගට ත්‍රෙඩ් එකක් දායි මචං අරක්කු ගිලින්න හරි අමාරුයි නේ කටට පුනීලයක් දාල උගුරටම හලාගත්තොත් වැඩේ ලේසිද කියල..
    ඒ තරං මිනිහා උඹ..

    :D:D හිනස්සවන්න එපා බං
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,267
    29,973
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඇයි බං උබ උන්ට ‍යස්ස පැටවු කියන්නේ උබේ නෙමෙයිද බං සහෝදරයෙක්ගේ හරි සහෝදරියක්ගේ හරිද අව්රැදු 3 උන් දැන් ස්කූටර් පදිනවද?:baffled::baffled:

    මගේ උනත් යක්කු යක්කුම තමයි. උන් දෙන්නා සෙට් වුණාම රට පෙරලනවා බං. අපිට වඩා සුද්දෝ නං හෙන ආසයි. පොඩි එකාට ලයින් දාන කෙල්ලෙකුත් ඉන්නවා කියහන්කෝ :P දැන්මම බන්දලා දෙන්න බුක් කරලා තියෙන්නේ:P:rolleyes: ළමයි දෙන්නා හිපි වගේ හදන්නේ. හිපි ලුක් එක තියෙන්නෙත්. පොඩ්ඩ බැරිවුනොත් අන්ඩක් අබරවන් ඉස්පිරිතාලේ, එහෙමයි කියලා දගලන්න නොදී ඉන් නෑ, පොඩි උන් වුණාම දගලලා කරලා ඉන්න ඕන කියන මතේ මම ඉන්නේ. ළමයි බලාගන්න ඉන්නේ මමයි වයිෆුයි විතරයි. හිතපන්කෝ දෙන්නට තියෙන සැප:D

    ගිය අවුරුද්දේ රෝලර් ස්කේට්ස්...... මේ අවුරුද්දේ ස්කුටර්ස්.......... ලබන අවුරුද්දේ ස්කේට් බෝර්ඩ්ස්:baffled::

    pTRU1-4414935reg.jpg
     
    Last edited: