මධ්‍යම ප්‍රතිපදාව 
ඔය කියන්නේ බන් ඉඳලා හිටලා දෙකක් දාගන්න එක ඇඟටත් හොඳයි කියලා.

එහෙම නෙමෙයි. උඹට පොඩි හරි සැකයක් තියනවනම් නොබී හිටපන්. මොකද පුරුදු උනොත් ආපහු වෙනස් වෙන්න තරම් ගොඩක් උන්ගේ හිත හයිය නෑ.
අනික උඹට පොඩි කාලේ තාත්තගේ සීන් එකත් බලපෑව නිසා ඕක කොයි අතට යයිද දන්නේ නෑ.
අපි කියන ඒවාම කරන්න යන්න එපා. අපි කියන ඒවා අහලා උබට හොඳයි කියලා හිතෙන දේ කරපන්.
බොන එකත් කලාවක් බන් ප්‍රගුණ කරන්න ඕනේ.
නිකාන් ඔහේ ගහනවට ගහලා ප්‍රශ්න විසඳන්නවත් බොන එකේ ආතල් එක ගන්නවත් බෑ.