අපේ බව්වගෙ කනේ මැක්කො වගයක් ඉන්නව
උන්ව ගන්ඩ විදියක් නෑනෙ..
මොකද කරන්නෙ
කනේ කලින් හිටියෙ නෑ. ඔච්චර ඇතුලට වෙන්ඩ. ඇඟට බෙහෙතක් දැම්ම. මැක්කො ඔක්කොම ඇවිස්සුන. නාවන්ඩ පරක්කු වුණා. හවස බෙහෙත දැම්මෙ. උදේ නෑව්වෙ
ඒ ටිකට කනට මැක්කො ටිකක් ගිහින්..
කොහොමහරි ට්විසරයකින් හරි ගන්ඩ පුලුවන්. මේ යකා කනට අත තියන්ඩ දෙන්නෙ නෑනෙ..
මොකද කරන්නෙ දැං ?

Last edited: