අපේ බව්වගෙ

AnuradhaRa

Well-known member
  • අපේ බව්වගෙ කනේ මැක්කො වගයක් ඉන්නව
    උන්ව ගන්ඩ විදියක් නෑනෙ..
    මොකද කරන්නෙ
    කනේ කලින් හිටියෙ නෑ. ඔච්චර ඇතුලට වෙන්ඩ. ඇඟට බෙහෙතක් දැම්ම. මැක්කො ඔක්කොම ඇවිස්සුන. නාවන්ඩ පරක්කු වුණා. හවස බෙහෙත දැම්මෙ. උදේ නෑව්වෙ :sorry:
    ඒ ටිකට කනට මැක්කො ටිකක් ගිහින්..
    කොහොමහරි ට්විසරයකින් හරි ගන්ඩ පුලුවන්. මේ යකා කනට අත තියන්ඩ දෙන්නෙ නෑනෙ..
    මොකද කරන්නෙ දැං ?
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ගැටගහල පෙට්‍රල් ටිකක් වක්කල්ල ගිනිකූරක් ගහපං මැක්කො ටික මැරෙනව :yes:
     

    AnuradhaRa

    Well-known member
  • ගැටගහල පෙට්‍රල් ටිකක් වක්කල්ල ගිනිකූරක් ගහපං මැක්කො ටික මැරෙනව :yes:

    උඹට පෙට්‍රල් වක් කරල ගිනි තියනව :angry:
    අන්තිමට මැක්කොත් නෑ බල්ලගෙ කනත් නෑ :angry:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹට පෙට්‍රල් වක් කරල ගිනි තියනව :angry:
    අන්තිමට මැක්කොත් නෑ බල්ලගෙ කනත් නෑ :angry:

    උඹට බල්ලවත් බේරගෙනද මැක්කො ටික අයිං කරගන්න ඕනෙ ? :confused:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    උඹ විහිලු කරනව :P

    sira yako kiwwe. ape eka kakul yata inna unwa ganna dennema naha. ganna hadanakota dagalanawa hapanna hadanawa (ridenna newei, adareta wage) uu saththu ganna epa kiyalai kiyanne. mama karanne ooka thamai. mala kanda wage ethanama innawa. wadi wela thiyanne na uparima 5-10min
     

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    apee ballage agee kinthullo wadi wela bella passata daana behethak genath damma...saththu okkoma maruna dawas 3 kin wage
     

    wgdchathuranga_1

    Well-known member
  • Dec 25, 2009
    1,816
    632
    113
    COLOMBO
    එක තමා බන් පශුවෛද්‍යවරුන් ඉන්නේ.. උබලා වගේ උන්..
    හෙට අනිද්දා දෙමව්පියන්ට අසනීප වුනාමත් උබලවගේ උන් ත්‍රෙඩ් එකක් දාල අහයි මොකද කරන්නේ කියලා...
    වාඩි වෙලා පුටු රත් කරපන්.. කාලකන්ණි...
     

    AnuradhaRa

    Well-known member
  • apee ballage agee kinthullo wadi wela bella passata daana behethak genath damma...saththu okkoma maruna dawas 3 kin wage

    බෙල්ල පස්සට දාන්නෙ ඌට ඒව ලෙවකන්ඩ බැරි වෙන්ඩ. නැත්තං බල්ලට විස වෙනවනෙ :yes:
     

    AnuradhaRa

    Well-known member
  • sira yako kiwwe. ape eka kakul yata inna unwa ganna dennema naha. ganna hadanakota dagalanawa hapanna hadanawa (ridenna newei, adareta wage) uu saththu ganna epa kiyalai kiyanne. mama karanne ooka thamai. mala kanda wage ethanama innawa. wadi wela thiyanne na uparima 5-10min

    කට කලියාවක් කොහෙන්ද හොයාගන්නෙ.. මටත් ඕක හිතිල තියෙනව කරල බලන්ඩ ඕන
    මට ඉතිං මැවිල පේනව අපේ බව්ව ඉන්න හැටි :D
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • එක තමා බන් පශුවෛද්‍යවරුන් ඉන්නේ.. උබලා වගේ උන්..
    හෙට අනිද්දා දෙමව්පියන්ට අසනීප වුනාමත් උබලවගේ උන් ත්‍රෙඩ් එකක් දාල අහයි මොකද කරන්නේ කියලා...
    වාඩි වෙලා පුටු රත් කරපන්.. කාලකන්ණි...

    ඉතිං බං මම අදත් උගෙ කකුල් වල ඉන්න මැක්කො ඔක්කොම ටික ගැලෙව්ව..
    අපේ පශු වෛද්‍යනං මට අල්ලන්නෙ නෑ.. ඌ කියනව සතෙක් එක්ක එනවනං 10ට කලිං එක්කං එන්ඩ කියල. සතාව සිහිනැති කරල හරි අරං දාන තැනක් තියෙනවනං මම හෙටම ඌව එතනට ගෙනියනව..
    ඉන්ජෙක්ෂන් එකක් තියෙනව. හෙට ගිහිං ඒක විදිනව. වෙන කරන්ඩ දෙයක් නෑ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    කට කලියාවක් කොහෙන්ද හොයාගන්නෙ.. මටත් ඕක හිතිල තියෙනව කරල බලන්ඩ ඕන
    මට ඉතිං මැවිල පේනව අපේ බව්ව ඉන්න හැටි :D

    redi patiyakin gatagahapan :yes: