අපේ ළඟම නෑයො වෙන කට්ටියක් ඉන්නව

iworld

Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    එයාලගෙ ලමයි දෙන්නට සිංහල බැරි කරෝල තියෙන්නෙ
    ඉංග්‍රීසියෙන් කතා කරන්නෙ

    සිංහල බැරි කම පොෂ් දෙයක් විදියට අරන් තියෙන්නෙ :P
    හොද කුණුහරුප ටිකක් කියලා දෙන්න. යසට හරියයි🤭🤭
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,162
    9,501
    113
    එයාලගෙ ලමයි දෙන්නට සිංහල බැරි කරෝල තියෙන්නෙ
    ඉංග්‍රීසියෙන් කතා කරන්නෙ

    සිංහල බැරි කම පොෂ් දෙයක් විදියට අරන් තියෙන්නෙ :P

    ඔයා අදහිරිය වෙන්න එපා,
    ඔයත් ළමයි දෙන්නෙක් හදල තනි සිංහල උගන්නන්න.
    ඒ උංගෙ ළමයි නෙ , උංට ඕන විදිහට හදා ගනියි.
    උඹ නෙමේ නෙ ළමයින්ට කන්න බොන්න දෙන්නෙ, ලෙඩ උනාම බේත් අරන් දෙන්නෙ, ඉස්කෝලෙ දාන්න කට්ට කන්නෙ,
    ඉතිං උංට ඕන බාසාවකිං ළමයි එක්ක කතා කරපුවාවෙ

    ඉංග්‍රීසි මව් භාශාව උනාම ළමයින්ට විවුර්ත වෙන දැනුම් පද්දතිය විශාලයි. ඒකෙ වාසිය ඒ ළමයි බුක්තිවිඳියි.
     
    AnuradhaRa

    Well-known member
  • ඉංග්‍රීසි මව් භාශාව උනාම ළමයින්ට විවුර්ත වෙන දැනුම් පද්දතිය විශාලයි. ඒකෙ වාසිය ඒ ළමයි බුක්තිවිඳියි.
    ඒකට ඉතිං ඉංග්‍රීසි මවු භාෂාවම වෙන්න ඕනෙ නෑනෙ
    ඔයත් ළමයි දෙන්නෙක් හදල තනි සිංහල උගන්නන්න.
    තනි සිංහල කතාවක් කිව්වෙ නෑ මම
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,333
    21,963
    113
    මං ඉතිං පොඩි මිනිහනෙ
    අපිව ගණන් ගන්නෙ නෑ
    උඹලව ඕනවට වඩා ළංකර ගත්තම කරේ නගින්න එනවා. ඒකයි අයින් කෙරුවේ
     
    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    sinhale witharak madi bola. ubala wage hithana un innakan ekekta engirisi igana ganna wenne na
    මොකද මේ SLහොඳහිත කලබල වෙලා :ROFLMAO:
    දැනටමත් හැමෝම වගේ ඉංග්‍රීසියෙන් කතා කරන්නේ. ඉතිරි සොච්චන් පිරිසක් කලවම් කරගෙන තමයි කතාව. දවසකට වචන කීපයක් හරි කියනවා. තව ටිකාායි.. ඉංග්‍රීසියෙන් ඉස්කෝලවල උගන්නන්නත් ගත්තම සිංහල නැත්තටම නැතිවෙනවා. බය වෙන්න එපා.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • මොකද මේ SLහොඳහිත කලබල වෙලා :ROFLMAO:
    දැනටමත් හැමෝම වගේ ඉංග්‍රීසියෙන් කතා කරන්නේ. ඉතිරි සොච්චන් පිරිසක් කලවම් කරගෙන තමයි කතාව. දවසකට වචන කීපයක් හරි කියනවා. තව ටිකාායි.. ඉංග්‍රීසියෙන් ඉස්කෝලවල උගන්නන්නත් ගත්තම සිංහල නැත්තටම නැතිවෙනවා. බය වෙන්න එපා.
    මං කියන්න හදන පොයින්ට් එක තේරුම් ගත්තෙ නෑ - එක්කො හරියට කියවල නෑ
    නිකං මාත් එක්ක ෆයර් වෙලා..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,282
    113
    එයාලගෙ ලමයි දෙන්නට සිංහල බැරි කරෝල තියෙන්නෙ
    ඉංග්‍රීසියෙන් කතා කරන්නෙ

    සිංහල බැරි කම පොෂ් දෙයක් විදියට අරන් තියෙන්නෙ :P
    Umba gihin kunuharapa dekak kiyapan, ethakota sinhala mathak wei
     
    • Haha
    Reactions: AnuradhaRa

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    මං කියන්න හදන පොයින්ට් එක තේරුම් ගත්තෙ නෑ - එක්කො හරියට කියවල නෑ
    නිකං මාත් එක්ක ෆයර් වෙලා..
    මොකක්? ඒ කියන්නේ @SLHodahitha ඔයාගේ අනෙක් හොර ගිණුමද?
    ටිංටිං හෝ GT ට කියමු නේද? :LOL: