
මම ආතල් එකට බොරු ත්‍රේඩ් එකක් දැම්මා පොලිසියක නම්බර් එක දාලා! මෙන්න බොලේ විනාඩි 5ක් යන්නත් කළින් පොලිසියෙන් මගේ මොබයිල් එකට කතා කරලා කිව්වා "තෝ ආයෙ මෙහෙම පොන්න වැඩක් කලොත් පුක පලනවා" කියලා! ඒ කොහොමද බන් එච්චර ඉක්මනට මාට්ටු උනෙ?![]()




thota ohoma wela madi



මෙහෙම මාට්ටු වෙන්නේ කොහොමද? අපේ එක ipnදන්නේ gtrz විතරයි. අනිත් එක මම මෙච්චර ආණ්ඩුවට බනිනවා.බනින්නේ ලංකාවේ ඉඳගෙනම.ඒ වුනාට මට කවුරුවත් විහිලුවකටවත් තර්ජනය කරලා නෑ.සුනිමල් කියන පොන්නයා නම් තර්ජනය කරලා තියෙනවා. ඒකට මොකාද බය.
එහෙම මාට්ටු වෙන්න බෑ.අනිත් එක ෆික්ස්ඩ් ප්‍රොක්සි එකක් දාගනින්.පොඩි ගානක් දුන්නම ගන්න පුලුවන්.මම එංගලන්තේ ෆික්ස්ඩ් ප්‍රොක්සියක් දාගෙන ඉන්නේ.ඒක නිසා කවුරුත් දන්නේ නෑ.

.. උබලා වගේ forum වල විතරක් කෑගහන උන්ගෙන් උන්ට මොන තරජනද? 
අනේ පොන්ස්... මොකටද බන් ඔච්ච්චර බය වෙලා... කව්රුවත් මේවා බලලා උබව හොයාගෙන එන්නේ නැහැ...ඔන්න ප්‍රේමදාසගේ කලේ වගේ නම්.. උබ ප්‍රේමදාසට බැන්නොත් නම් අන්න එතකොට නම් උබට ගැලවීමක් නැහැ...
අනික බන් මහින්දයල දන්නවා උබලගෙන් උන්ට ඇති ප්‍රශ්නයක් නැහැ කියලා.. උබලා වගේ forum වල විතරක් කෑගහන උන්ගෙන් උන්ට මොන තරජනද?
![]()