අම්මටසිරි මට කෙල උනා !

32GB

Member
Nov 25, 2011
4
1
0
අම්මටසිරි මට කෙල උනා !

මම ආතල් එකට බොරු ත්‍රේඩ් එකක් දැම්මා පොලිසියක නම්බර් එක දාලා! මෙන්න බොලේ විනාඩි 5ක් යන්නත් කළින් පොලිසියෙන් මගේ මොබයිල් එකට කතා කරලා කිව්වා "තෝ ආයෙ මෙහෙම පොන්න වැඩක් කලොත් පුක පලනවා" කියලා! ඒ කොහොමද බන් එච්චර ඉක්මනට මාට්ටු උනෙ?:shocked:
 
TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    :lol: කෝකටත් කියල පුකට ලෑල්ලක් ගහගෙන හිටපං
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මුගෙ රුපියල් 1000 ට 32 ජී.බී. පෙන් ඩ්‍රයිව් දෙනවා කියපු ත්‍රෙඩ් එක ගැන වෙන්න ඇති මේ කියනවා ඇත්තෙ
     
    crozz

    Member
    Aug 31, 2009
    324
    58
    0
    මම ආතල් එකට බොරු ත්‍රේඩ් එකක් දැම්මා පොලිසියක නම්බර් එක දාලා! මෙන්න බොලේ විනාඩි 5ක් යන්නත් කළින් පොලිසියෙන් මගේ මොබයිල් එකට කතා කරලා කිව්වා "තෝ ආයෙ මෙහෙම පොන්න වැඩක් කලොත් පුක පලනවා" කියලා! ඒ කොහොමද බන් එච්චර ඉක්මනට මාට්ටු උනෙ?:shocked:

    :D:D:D:D:D thota ohoma wela madi:D:D:D:D
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මෙහෙම මාට්‍ටු වෙන්නේ කොහොමද? අපේ එක ipnදන්නේ gtrz විතරයි. අනිත් එක මම මෙච්චර ආණ්ඩුවට බනිනවා.බනින්නේ ලංකාවේ ඉඳගෙනම.ඒ වුනාට මට කවුරුවත් විහිලුවකටවත් තර්ජනය කරලා නෑ.සුනිමල් කියන පොන්නයා නම් තර්ජනය කරලා තියෙනවා. ඒකට මොකාද බය.
    එහෙම මාට්‍ටු වෙන්න බෑ.අනිත් එක ‍ෆික්ස්ඩ් ප්‍රොක්සි එකක් දාගනින්.පොඩි ගානක් දුන්නම ගන්න පුලුවන්.මම එංගලන්තේ ‍ෆික්ස්ඩ් ප්‍රොක්සියක් දාගෙන ඉන්නේ.ඒක නිසා කවුරුත් දන්නේ නෑ.
     
    KnoWegE

    Member
    Nov 25, 2011
    571
    95
    0
    උඹේ ත්‍රේඩ් එකේ ඩේටා ඇනලයිස් කරලා ගන්න ඇති බන්! ඊට පස්සෙ උඹේ ගෙදර නම්බර් එක අරන් ඒකේ ඇඩ්‍රස් එකට රෙජිස්ටර් වෙලා තියෙන මොබයිල් නම්බර්ස් බලන්න ඇති... මීට පස්සෙවත් ඔහොම පොන්න වැඩ කරන්න එපා! මමත් කෝල් කරා, මම නම් සේරම විස්තරේ කිව්වා!
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    මෙහෙම මාට්‍ටු වෙන්නේ කොහොමද? අපේ එක ipnදන්නේ gtrz විතරයි. අනිත් එක මම මෙච්චර ආණ්ඩුවට බනිනවා.බනින්නේ ලංකාවේ ඉඳගෙනම.ඒ වුනාට මට කවුරුවත් විහිලුවකටවත් තර්ජනය කරලා නෑ.සුනිමල් කියන පොන්නයා නම් තර්ජනය කරලා තියෙනවා. ඒකට මොකාද බය.
    එහෙම මාට්‍ටු වෙන්න බෑ.අනිත් එක ‍ෆික්ස්ඩ් ප්‍රොක්සි එකක් දාගනින්.පොඩි ගානක් දුන්නම ගන්න පුලුවන්.මම එංගලන්තේ ‍ෆික්ස්ඩ් ප්‍රොක්සියක් දාගෙන ඉන්නේ.ඒක නිසා කවුරුත් දන්නේ නෑ.

    අනේ පොන්ස්... මොකටද බන් ඔච්ච්චර බය වෙලා... කව්රුවත් මේවා බලලා උබව හොයාගෙන එන්නේ නැහැ...ඔන්න ප්‍රේමදාසගේ කලේ වගේ නම්.. උබ ප්‍රේමදාසට බැන්නොත් නම් අන්න එතකොට නම් උබට ගැලවීමක් නැහැ...:sorry:

    අනික බන් මහින්දයල දන්නවා උබලගෙන් උන්ට ඇති ප්‍රශ්නයක් නැහැ කියලා :P.. උබලා වගේ forum වල විතරක් කෑගහන උන්ගෙන් උන්ට මොන තරජනද? :lol:
     
    ඒක ඇත්ත.ප්‍රේමදාසගේ කාලේ නම් මාර පක වැඩ තමයි වෙන්නේ.නෑ මම බය නෑ.මොන තර්ජන ආවත් මම ආණ්ඩුවට බනිනවා.මහින්දගේ ආණ්ඩුවේ හොඳක් තියෙන්නේ සාමන්‍යය අපි වගේ අයට තර්ජනයක් නෑ.තර්ජනයක් තියෙන්නේ මාධ්‍ය වේදීන්ට සහ විපක්ෂ දේශපාලන ක්‍රියාකාරින්ට විතරයි.මම ෆේස් බුක් එකෙත් ආණ්ඩුවට බැනලා තියෙනවා.ඒත් තාම ප්‍රශ්නයක් නෑ.