අම්මෝ මාර වැඩේ වෙලා තියෙන්නේ නියමයි!!!!!!

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,573
    14,510
    113
    එල එල! ප්‍රමෝශන් එකට අපේ සුභ පැතුම්! :D
     

    Kosala_Wickramasinghe

    Well-known member
  • Jun 3, 2011
    2,234
    513
    113
    යාළුවොත් එක්ක
    ඈයි බන් හැමෝම මේ රෙප් කොටු වලට මෙච්චර මැරෙන්න හදන්නේ.....?? :rolleyes:

    එහෙම කියන්න එපා අයියේ හදිස්සියෙවත් රිලෝඩ් දාන්නවත් චාන්ස් එකක් වත අවොත් :yes::shocked::baffled:

    මොකක් උනත් අපි අතරේ තියෙන හිතවත්කම බැඳීම තමා වටින්නේ :rolleyes::love::love:
     

    Kosala_Wickramasinghe

    Well-known member
  • Jun 3, 2011
    2,234
    513
    113
    යාළුවොත් එක්ක
    මට සුබපතපු ප්‍රමෝෂන් දීපු මාත් එක්ක සහෝදරත්වයේ බැඳීමෙන් හිටපු ඔක්කොටම ස්තුතියි.:):):)

    111229.gif


    හැමෝටම රෙපකින් ගහල කළගුණ සලකන්න මට බැරි බව ඇත්ත :sorry: :(
    ඒත් මගේ සහෝදරකම පිළිගන්න.:eek::sorry: ඔක්කොටම වැඩිය අපේ යාළුකම වැදගත් :love::love::):)